EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මූකලන් බස්සා ඇවිත්....:eek:;):lol:
    ඔය නිමල් කාරය අපි වගේ හතර පස් ගුණයක් මාසෙකට හොයනවා ඇති.....:(

    :yes::yes: එකෙන්ම...... :) ඔන්න පුරුදු උනා නම්, මෙලහකට කෝටිපතියෙක්...... :rofl: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ පැත්තේ ඩයල් එකක් ඉන්නවා..ගහකට 40/=..දවසට නගින්නේ ගස් 50..දවල් 12 වෙද්දී නාල කාල මිනිහ ගෙදර...:yes::yes:

    :shocked: මාසේ දවස් 20ක් වැඩ කරා නම් 40,000/= ක් අතේ...... :) :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කාලෙකට ඉස්සර දවසක් ගෙදර වත්තේ ගහකට නැග්ගා....
    බහින්න බැරුව මාර කට්ටක් තමා කෑවේ, අන්තිමට පතුරු ගහගෙන බැස්ස. මතක් වෙනකොටත් හරි සනීපයි..:sorry:

    :shocked: :rofl: :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හායි අනාථ කුකුලනි...... ඊයේ රෑ ලෙසටම ත්‍රෙඩ් එක වනසා තියෙන හැඩයි......

    ෆෝන් ඒකෙන් එළකිරි රේඩියෝ අසද්දී ෆෝන් බිල අම්බානක වැඩිවෙනවද.........?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හායි අනාථ කුකුලනි...... ඊයේ රෑ ලෙසටම ත්‍රෙඩ් එක වනසා තියෙන හැඩයි......

    ෆෝන් ඒකෙන් එළකිරි රේඩියෝ අසද්දී ෆෝන් බිල අම්බානක වැඩිවෙනවද.........?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හායි අනාථ කුකුලනි...... ඊයේ රෑ ලෙසටම ත්‍රෙඩ් එක වනසා තියෙන හැඩයි......

    ෆෝන් ඒකෙන් එළකිරි රේඩියෝ අසද්දී ෆෝන් බිල අම්බානක වැඩිවෙනවද.........?

    :shocked: මම හිතන්නේ පැය දෙකක ශෝ එකකට 350MB වගේ සෙට් වෙනවා..... :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: මම හිතන්නේ පැය දෙකක ශෝ එකකට 350MB වගේ සෙට් වෙනවා..... :D

    අම්ම ගහයි කිව්වලු එහෙනම්............ එළකිරි රේඩියෝ ඇප් එක දේදුනුගේ ෆෝන් එකට දැම්මා...... දැන් ඕක ඇහුවොත් බිල එන්නේ දෙදුනුටනේ.......... :eek:
     
    Status
    Not open for further replies.