ඒ වගේද එස් ටූ එකක් අතේ තියං ලදු කැලේ රෙනකොට![]()
ayyo rathne jabuk....


ඒ වගේද එස් ටූ එකක් අතේ තියං ලදු කැලේ රෙනකොට![]()


S2 වල ගණන් වැඩි වෙලා !! අරුගෙ ෆෝන් එක නම් 100% කන්ඩිෂන් තිබ්බ![]()

![]()
රිසානා නෆික් බෙල්ල කපා මරා දැමේ...
රිසානා බෙල්ල කපා මැරූ බව ලංකා තානාපති කාර්යාලය කියයි..
රිසානා නෆීක්ට මරණ දඬුවම දීලා
සෞදි ආරාබියේ හාම්පුතාගේ නිවෙසේදී මාස හතරක ළඳරුවකු ඝාතනය කිරිමේ චෝදනා මත සෞදි ආරාබියේ බන්ධනාගාර ගතව ගතව සිටි ශ්‍රිලාංකික ගෘහ සේවිකා මුත්තූර්හි රිෂානා නෆීක් ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 11.40 ට පමණ හිස ගසා මරා දැමූ බව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරියෙක් පැවැසීය.
ඝාතනය සිදුවූයේ රියාද් නුවරට බටහිරින් කිලෝමීටර් 400ක් පමණ දුරින් පිහිටි දවාදමී නගරයේදී ය.
මරණ දඩුවම ක්‍රියාත්මක කරන තෙක් රිසානා නෆික් රදවා තැබුණේ සෞදි අරාබියේ දවද්මි බන්ධනාගාරයේදීය.
සිව් මසක් වයසැති පිරිමි ළමයෙකු ඝාතනය කිරිමේ චෝදනා මත 2007 වසරේදි රිසානා නෆික්ට එරෙහිව සෞදි ආරබියේදි මරණ දඩුවම නියම කෙරිණ.



ලංකා ආන්ඩුව මේ ගැන දැං වත් මොකක් හරි ඇක්ශන් එකක් ගනියි ද දන්නෑ...
බලපං.. ජනාධිපති හිටං කිව්ව කෙල්ලව මරන්න එපා කියලා.. අරුං පඩේකට ගනං ගත්තද ?
හම්බයන් විසින්ම අනාගතයෙ තවත් හම්බයන් බිහි කරන මගක් නවත්තපු එක ගැන සතුටු වෙයන්. වෙන් මොනවා කරන්නද..බලපන් දැන් මහා රජා සෞදියට සම්භාධක දායිඅනේ අපේ උන්ගේ පුන්ඩ ඇක්ෂන් කොන්දක් තියෙන එක බල්ලෙක් නෑ බන් ඕවට කථා කරන්න .. මෙහෙ ඉන්න උන් සෞදි කාරයන්ගේ *කවල් ලෙවින්න යනවනේ තවත්
![]()

හම්බයන් විසින්ම අනාගතයෙ තවත් හම්බයන් බිහි කරන මගක් නවත්තපු එක ගැන සතුටු වෙයන්. වෙන් මොනවා කරන්නද..![]()


හම්බයන් විසින්ම අනාගතයෙ තවත් හම්බයන් බිහි කරන මගක් නවත්තපු එක ගැන සතුටු වෙයන්. වෙන් මොනවා කරන්නද..![]()

කල්පනා කරලා බැලුවම ඒකත් ඇත්ත ඒකනෙ බං ලංකාවෙ හම්බයෙක් සිංහල කොල්ලෙක්ව මැරුවත් ,නඩුවක් දාලා අවුරුදු 4ක් 5ක් ඇදලා අරූව එලියට දාන්නෙඒ උනාට සිංහලයෝ කියන්නේ හිතක් පපුවක් තියෙන ජාතියක් නෙ බන්![]()

දැං මට හිතෙනවා හොද වෙලාවට කියලා රත්නයා මගෙ ජාතියෙ ෆෝන් එකක් ගත්තෙ නැත්තෙඅපොයි මම හිතුව අරු ෆෝන් එක අර ගත්ත නිසා මට සැනසිල්ලේ ඉන්න පුළුවන් කියල .. මෙන්න බොලේ මූ බස් එකේ ඉඳන් අහනවා අරක කරන්න පුළුවන් කොහොමද මේක කරන්න පුළුවන් කොහොමද කියල !! යකොව් මම ඉඳල ඉවරයි ඇට බෝලෙටා හපන් වෙයි වගේ මේක![]()



අපොයි මම හිතුව අරු ෆෝන් එක අර ගත්ත නිසා මට සැනසිල්ලේ ඉන්න පුළුවන් කියල .. මෙන්න බොලේ මූ බස් එකේ ඉඳන් අහනවා අරක කරන්න පුළුවන් කොහොමද මේක කරන්න පුළුවන් කොහොමද කියල !! යකොව් මම ඉඳල ඉවරයි ඇට බෝලෙටා හපන් වෙයි වගේ මේක![]()


අපොයි මම හිතුව අරු ෆෝන් එක අර ගත්ත නිසා මට සැනසිල්ලේ ඉන්න පුළුවන් කියල .. මෙන්න බොලේ මූ බස් එකේ ඉඳන් අහනවා අරක කරන්න පුළුවන් කොහොමද මේක කරන්න පුළුවන් කොහොමද කියල !! යකොව් මම ඉඳල ඉවරයි ඇට බෝලෙටා හපන් වෙයි වගේ මේක![]()

,සන්ජී,ප්‍රිය මිනිපුර සහ මම
යන අයව ආදරයෙන් මතක් කල බවත් ආයේ කිසිම දිනෙක මෙහි ලොග් වීමට ඇයට අදහසක් නැති බවත් දන්වන ලදී..ඒක තමා ඇහුවෙ වෙන මොනා කරන්නද කියලා...ඒ උනාට සිංහලයෝ කියන්නේ හිතක් පපුවක් තියෙන ජාතියක් නෙ බන්![]()
WTF???විචී රොක්ස් ආයේ එළකිරි ලොග් නොවෙනා බව පී එම් එකක් මගින් දැනුම් දෙන ලදී..
තරි මාමා,කොස් මාමා.මල්කවි,කින්දෙවි,දර්ශන,ආදර රත්නෙ,සන්ජී,ප්‍රිය මිනිපුර සහ මම
යන අයව ආදරයෙන් මතක් කල බවත් ආයේ කිසිම දිනෙක මෙහි ලොග් වීමට ඇයට අදහසක් නැති බවත් දන්වන ලදී..
ස්තූතියි

මට ඇත්ත ජීවිතයයි මේ ජීවිතෙයි පටලගන්න ඕන නෑ.. ඉතිං කියලා තිබ්බ දේ කිව්වා.. එච්චරයිWTF???![]()

ado ata bole mekata gawaganna epa...
anith eka mama umbata mulinma kiwwa lifetime support one kiyala oketa...![]()



විචී රොක්ස් ආයේ එළකිරි ලොග් නොවෙනා බව පී එම් එකක් මගින් දැනුම් දෙන ලදී..
තරි මාමා,කොස් මාමා.මල්කවි,කින්දෙවි,දර්ශන,ආදර රත්නෙ,සන්ජී,ප්‍රිය මිනිපුර සහ මම
යන අයව ආදරයෙන් මතක් කල බවත් ආයේ කිසිම දිනෙක මෙහි ලොග් වීමට ඇයට අදහසක් නැති බවත් දන්වන ලදී..
ස්තූතියි
අතන එකයි මෙතන එකයි එක එකාලට PM යව යව නටන නාඩගන් ඉවර වෙයි නෙ
ඉන්න තැනක හරියට ඉන්න කියපන් 
දැං ඔය කෙල්ලව මැරුවා කියලා ... ලංකාවෙ මැදපෙරදිග සේවය කරන ඔක්කෝම මෙහෙට ගෙන්නගෙන.. ආයෙ එකෙක්වත් නොයවා තියන්න බෑ නේද ආන්ඩුවට.. ??
දන්න කෙනෙක් කියපල්ලකො... අර විදේශ විනිමය එහෙම එන එක නතර වෙනවා නේද ?![]()
