EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය වගේ උන් ලොග් නොවෙන එක නම් ලොකු දෙයක් ! :D අතන එකයි මෙතන එකයි එක එකාලට PM යව යව නටන නාඩගන් ඉවර වෙයි නෙ :yes: ඉන්න තැනක හරියට ඉන්න කියපන් :)
    ඕකේ... මං පී එම් එකක් දාන්නං.. හැබැයි ඒක තමයි මං යවන අන්තිම එකත්. :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕකේ... මං පී එම් එකක් දාන්නං.. හැබැයි ඒක තමයි මං යවන අන්තිම එකත්. :yes:

    උඹ PM දදා කිච වෙන්නේ නැතුව ඉඳින් ! :growl: මම බොට PM යවන්න කිව්වේ නෑනේ .. :frown:
     
    • Like
    Reactions: Dinushasankalpa

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ගයාන් කුවෙට්,කොනකපාල,ජයන්තයා.. :shocked: හපොයි.. කී දෙනෙක් ඉන්නවද නේද එහෙ :sorry:

    උන්ගෙම ජාතියෙ එකෙක්වත් මැරුවයි කියන්නෙ ඉතින් සිංහල මිනිහෙක්ට මොන ආරක්ෂාවක්ද ... මොකටද බන් ඔහොම සල්ලි හම්බකරල :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    විචී රොක්ස් ආයේ එළකිරි ලොග් නොවෙනා බව පී එම් එකක් මගින් දැනුම් දෙන ලදී..
    තරි මාමා,කොස් මාමා.මල්කවි,කින්දෙවි,දර්ශන,ආදර රත්නෙ :shocked:,සන්ජී,ප්‍රිය මිනිපුර සහ මම:sorry: යන අයව ආදරයෙන් මතක් කල බවත් ආයේ කිසිම දිනෙක මෙහි ලොග් වීමට ඇයට අදහසක් නැති බවත් දන්වන ලදී..

    ස්තූතියි

    :confused::confused:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ahhh...anaathayani.....
    kohomada?
    BBQ පොටෝ කෝ ? :nerd:

    මේ සිකුරාදා ශෝ එකේදි...

    අර නන්දා මාලනී කියන සින්දුවක් තියෙනවා.... ලගදි කිසිම රේඩියෝ එකක ඇහුනෙ නෑ.. මටත් මුල මතක නෑ..මැදිං කොටසක් දාන්නං.. ( උඩිං ගියාද යටිං ගියාද මොන මගුලකිං ගියාද මම දන්නේ නෑ.. :cool: )

    ඒකයි... ඉවාන් පවුලූෂා(දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ ).... කියන සින්දුවත් ඕනේ..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උන්ගෙම ජාතියෙ එකෙක්වත් මැරුවයි කියන්නෙ ඉතින් සිංහල මිනිහෙක්ට මොන ආරක්ෂාවක්ද ... මොකටද බන් ඔහොම සල්ලි හම්බකරල :dull:
    සිංහල මිනිහෙක් අත් වැරදීමක් වෙලා හරි අහු වෙනවා කියන්නෙ.. බවඩුම තමයි...
    කිව්වත් වගේ ලං‍කාවෙ ඉදලා ඕන දෙයක් :yes::sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විචී රොක්ස් ආයේ එළකිරි ලොග් නොවෙනා බව පී එම් එකක් මගින් දැනුම් දෙන ලදී..
    තරි මාමා,කොස් මාමා.මල්කවි,කින්දෙවි,දර්ශන,ආදර රත්නෙ :shocked:,සන්ජී,ප්‍රිය මිනිපුර සහ මම:sorry: යන අයව ආදරයෙන් මතක් කල බවත් ආයේ කිසිම දිනෙක මෙහි ලොග් වීමට ඇයට අදහසක් නැති බවත් දන්වන ලදී..

    ස්තූතියි

    මම නෑ.......... :(
    මට මොල්ලි නෑ නේ බං..........:eek::eek::eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක උඹ ම ගිලිනව ඇර පොඩි එවුන්ට එහෙම දෙනව නෙවෙයි....තේරුණැයි??????????????:nerd:

    ඕකේ සර් !! මම පොඩ්ඩට සෝස් වලට සම්භාදක දැම්මා :lol: ඒ උලව්ව උඹ ගේනවා එක තරම් රස නෑ බන් :D උඹ ගේනවා එකේ බ්‍රෑන්ඩ් එක මොකද්ද ? :confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕකේ සර් !! මම පොඩ්ඩට සෝස් වලට සම්භාදක දැම්මා :lol: ඒ උලව්ව උඹ ගේනවා එක තරම් රස නෑ බන් :D උඹ ගේනවා එකේ බ්‍රෑන්ඩ් එක මොකද්ද ? :confused:
    රාන්ච්.ඒක තමා බ්‍රෑන්ඩ් එක............
     
    Status
    Not open for further replies.