ඕකේ... මං පී එම් එකක් දාන්නං.. හැබැයි ඒක තමයි මං යවන අන්තිම එකත්.ඔය වගේ උන් ලොග් නොවෙන එක නම් ලොකු දෙයක් !අතන එකයි මෙතන එකයි එක එකාලට PM යව යව නටන නාඩගන් ඉවර වෙයි නෙ
ඉන්න තැනක හරියට ඉන්න කියපන්
![]()

ඕකේ... මං පී එම් එකක් දාන්නං.. හැබැයි ඒක තමයි මං යවන අන්තිම එකත්.ඔය වගේ උන් ලොග් නොවෙන එක නම් ලොකු දෙයක් !අතන එකයි මෙතන එකයි එක එකාලට PM යව යව නටන නාඩගන් ඉවර වෙයි නෙ
ඉන්න තැනක හරියට ඉන්න කියපන්
![]()

ඕකේ... මං පී එම් එකක් දාන්නං.. හැබැයි ඒක තමයි මං යවන අන්තිම එකත්.![]()
මම බොට PM යවන්න කිව්වේ නෑනේ .. 
ගයාන් කුවෙට්,කොනකපාල,ජයන්තයා..අපේ dj කොනකපාලයටත් එන්න වෙයි එහෙනම්![]()
හපොයි.. කී දෙනෙක් ඉන්නවද නේද එහෙ 
උඹ PM දදා කිච වෙන්නේ නැතුව ඉඳින් !මම බොට PM යවන්න කිව්වේ නෑනේ ..
![]()

ඕකේ.. යවන් නෑ 
ගයාන් කුවෙට්,කොනකපාල,ජයන්තයා..හපොයි.. කී දෙනෙක් ඉන්නවද නේද එහෙ
![]()

විචී රොක්ස් ආයේ එළකිරි ලොග් නොවෙනා බව පී එම් එකක් මගින් දැනුම් දෙන ලදී..
තරි මාමා,කොස් මාමා.මල්කවි,කින්දෙවි,දර්ශන,ආදර රත්නෙ,සන්ජී,ප්රිය මිනිපුර සහ මම
යන අයව ආදරයෙන් මතක් කල බවත් ආයේ කිසිම දිනෙක මෙහි ලොග් වීමට ඇයට අදහසක් නැති බවත් දන්වන ලදී..
ස්තූතියි

BBQ පොටෝ කෝ ?ahhh...anaathayani.....
kohomada?

) සිංහල මිනිහෙක් අත් වැරදීමක් වෙලා හරි අහු වෙනවා කියන්නෙ.. බවඩුම තමයි...උන්ගෙම ජාතියෙ එකෙක්වත් මැරුවයි කියන්නෙ ඉතින් සිංහල මිනිහෙක්ට මොන ආරක්ෂාවක්ද ... මොකටද බන් ඔහොම සල්ලි හම්බකරල![]()

ahhh...anaathayani.....
kohomada?

විචී රොක්ස් ආයේ එළකිරි ලොග් නොවෙනා බව පී එම් එකක් මගින් දැනුම් දෙන ලදී..
තරි මාමා,කොස් මාමා.මල්කවි,කින්දෙවි,දර්ශන,ආදර රත්නෙ,සන්ජී,ප්රිය මිනිපුර සහ මම
යන අයව ආදරයෙන් මතක් කල බවත් ආයේ කිසිම දිනෙක මෙහි ලොග් වීමට ඇයට අදහසක් නැති බවත් දන්වන ලදී..
ස්තූතියි

ඕක උඹ ම ගිලිනව ඇර පොඩි එවුන්ට එහෙම දෙනව නෙවෙයි....තේරුණැයි??????????????ඉන්නවා ඉන්නවා .. අර උඹේ සැලඩ් dressing එක ගෙනාවා අද![]()

සිරාවටම කිඹුලයියා විතරයි බේරිලා තියෙන්නෙමම නෑ..........
මට මොල්ලි නෑ නේ බං..........![]()

ඕක උඹ ම ගිලිනව ඇර පොඩි එවුන්ට එහෙම දෙනව නෙවෙයි....තේරුණැයි??????????????![]()

ඕක උඹ ම ගිලිනව ඇර පොඩි එවුන්ට එහෙම දෙනව නෙවෙයි....තේරුණැයි??????????????![]()
ඒ උලව්ව උඹ ගේනවා එක තරම් රස නෑ බන්
උඹ ගේනවා එකේ බ්රෑන්ඩ් එක මොකද්ද ? 
රාන්ච්.ඒක තමා බ්රෑන්ඩ් එක............ඕකේ සර් !! මම පොඩ්ඩට සෝස් වලට සම්භාදක දැම්මාඒ උලව්ව උඹ ගේනවා එක තරම් රස නෑ බන්
උඹ ගේනවා එකේ බ්රෑන්ඩ් එක මොකද්ද ?
![]()
muge podi eka gena mama ape gedara yata kiwwa... kiyapu gaman banne murta...![]()

උඹ අතින් පයින් දාල ඩබල් කරලා කියන්න ඇති 