ඕකා දැං ආයෙ ඔය වාහනෙ උබෙන් ගන්නවා![]()
මම එදා ඌට ඕක කිව්වා
mu eda illuwane....

ඕකා දැං ආයෙ ඔය වාහනෙ උබෙන් ගන්නවා![]()
මම එදා ඌට ඕක කිව්වා

රාන්ච්.ඒක තමා බ්රෑන්ඩ් එක............

උඹ අතින් පයින් දාල ඩබල් කරලා කියන්න ඇති
![]()

මේ හොට්ටේ ෆුඩ් සිටි වල නෑ බන් ඔය බ්රෑන්ඩ් එක නොදකින් මුන් මේවට ෆුඩ් සිටි කියනවට වඩා හොඳා *ක් සිටි කිව්වනම් .. අර එඩින්බරෝ මගුල තමයි කොත ගහල තියෙන්නේ![]()
උඹ කන ගමන් සම්බාධක දානව කියන්නේ අර කකුළුවා වගේ නේහ්.........ඕකේ සර් !! මම පොඩ්ඩට සෝස් වලට සම්භාදක දැම්මාඒ උලව්ව උඹ ගේනවා එක තරම් රස නෑ බන්
උඹ ගේනවා එකේ බ්රෑන්ඩ් එක මොකද්ද ?
![]()



pissuda yako... mama kiwwa ithin mehemai kiyala scn eka...![]()
දැන් නම් මම පොඩ්ඩා පොලවේ පස් කෑවත් සෝස් නම් දෙන්නේ නෑ 

එඩිංබරෝ එක රහ නැද්ද ?මේ හොට්ටේ ෆුඩ් සිටි වල නෑ බන් ඔය බ්රෑන්ඩ් එක නොදකින් මුන් මේවට ෆුඩ් සිටි කියනවට වඩා හොඳා *ක් සිටි කිව්වනම් .. අර එඩින්බරෝ මගුල තමයි කොත ගහල තියෙන්නේ![]()

දැන් නම් මම පොඩ්ඩා පොලවේ පස් කෑවත් සෝස් නම් දෙන්නේ නෑ
![]()
උඹ කන ගමන් සම්බාධක දානව කියන්නේ අර කකුළුවා වගේ නේහ්.........
ගෙනව නම් හංගල තියාගෙන කාපිය..............![]()
මීට පසු මම සෝස්, පැණිරස කිසිම දෙයක් නොදීමට තීරණය කලෙමි
ගෙනල්ල දෙන යටත් නෝටිස් කරලා තියෙන්නේ
නැත්තන් බෑ බන් මේක කරන්න
මූ දැන් කුම්බලාව වගේ .. කිසිම ගුණ මගුලක් කන්නෙම නෑනේ නැත්තන් 
එඩිංබරෝ එක රහ නැද්ද ?![]()

tikak thadin hitapan.. umba owa karane ugema hondata kiyala hithaganin...
දෙන්නෙම නෑ 
එහෙනං පීකුදු ටිකක් වත් දීපන්ඉතින් ලොකු අයියේ මම කෑවම මොකෝ වෙන්නේමීට පසු මම සෝස්, පැණිරස කිසිම දෙයක් නොදීමට තීරණය කලෙමි
ගෙනල්ල දෙන යටත් නෝටිස් කරලා තියෙන්නේ
නැත්තන් බෑ බන් මේක කරන්න
මූ දැන් කුම්බලාව වගේ .. කිසිම ගුණ මගුලක් කන්නෙම නෑනේ නැත්තන්
![]()
keels super ekakata palayan...

එහෙනං පීකුදු ටිකක් වත් දීපන්

එහෙනම් ගන්න ක්රාෆ්ට් එක..........මේ හොට්ටේ ෆුඩ් සිටි වල නෑ බන් ඔය බ්රෑන්ඩ් එක නොදකින් මුන් මේවට ෆුඩ් සිටි කියනවට වඩා හොඳා *ක් සිටි කිව්වනම් .. අර එඩින්බරෝ මගුල තමයි කොත ගහල තියෙන්නේ![]()
ඔය සෝස් එක ගෙදරදි හදන්න පුළුවන්.........බට්....අඩුම කුඩුම හෙවිල්ල ලේසි නෑ.............එක එච්චර රහ නෑ බන් .. කිඹුලා ගෙනාව එක ටොපේ ටොප්ෆට්ට රසක් තිබ්බේ බන් ..![]()
![]()


යේස් බොස්............කිබුලෝ, සුනිල් ශාන්තයන්ගෙ මිහිකත නලවාලා සින්දුව දීපන් සිකුරාදාට..![]()

එහෙනම් ගන්න ක්රාෆ්ට් එක..........
ඔය සෝස් එක ගෙදරදි හදන්න පුළුවන්.........බට්....අඩුම කුඩුම හෙවිල්ල ලේසි නෑ.............![]()

මොන පීකුදුවක් වත් පොඩි උන් කන්නේ නෑ බං විවිධත්වයක් නැතුව............එළු පීකුදු දෙන්න කියල ඩොකා කිව්ව මේකා කන්නේ නෑ බන්![]()
ඔය හොට්ටට ගියොත් මම හින්දුස්ථානි වෙලා යකෝ එන්නේ![]()
