EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රාන්ච්.ඒක තමා බ්‍රෑන්ඩ් එක............

    මේ හොට්ටේ ෆුඩ් සිටි වල නෑ බන් ඔය බ්‍රෑන්ඩ් එක නොදකින් මුන් මේවට ෆුඩ් සිටි කියනවට වඩා හොඳා *ක් සිටි කිව්වනම් .. අර එඩින්බරෝ මගුල තමයි කොත ගහල තියෙන්නේ :sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කිබුලෝ, සුනිල් ශාන්තයන්ගෙ මිහිකත නලවාලා සින්දුව දීපන් සිකුරාදාට.. :cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ හොට්ටේ ෆුඩ් සිටි වල නෑ බන් ඔය බ්‍රෑන්ඩ් එක නොදකින් මුන් මේවට ෆුඩ් සිටි කියනවට වඩා හොඳා *ක් සිටි කිව්වනම් .. අර එඩින්බරෝ මගුල තමයි කොත ගහල තියෙන්නේ :sorry:

    keels super ekakata palayan...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕකේ සර් !! මම පොඩ්ඩට සෝස් වලට සම්භාදක දැම්මා :lol: ඒ උලව්ව උඹ ගේනවා එක තරම් රස නෑ බන් :D උඹ ගේනවා එකේ බ්‍රෑන්ඩ් එක මොකද්ද ? :confused:
    උඹ කන ගමන් සම්බාධක දානව කියන්නේ අර කකුළුවා වගේ නේහ්.........:eek:
    ගෙනව නම් හංගල තියාගෙන කාපිය..............:growl::growl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ හොට්ටේ ෆුඩ් සිටි වල නෑ බන් ඔය බ්‍රෑන්ඩ් එක නොදකින් මුන් මේවට ෆුඩ් සිටි කියනවට වඩා හොඳා *ක් සිටි කිව්වනම් .. අර එඩින්බරෝ මගුල තමයි කොත ගහල තියෙන්නේ :sorry:
    එඩිංබරෝ එක රහ නැද්ද ?:confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ කන ගමන් සම්බාධක දානව කියන්නේ අර කකුළුවා වගේ නේහ්.........:eek:
    ගෙනව නම් හංගල තියාගෙන කාපිය..............:growl::growl:

    ඉතින් ලොකු අයියේ මම කෑවම මොකෝ වෙන්නේ :shocked: මීට පසු මම සෝස්, පැණිරස කිසිම දෙයක් නොදීමට තීරණය කලෙමි :yes: ගෙනල්ල දෙන යටත් නෝටිස් කරලා තියෙන්නේ :lol: නැත්තන් බෑ බන් මේක කරන්න :( මූ දැන් කුම්බලාව වගේ .. කිසිම ගුණ මගුලක් කන්නෙම නෑනේ නැත්තන් :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එඩිංබරෝ එක රහ නැද්ද ?:confused:

    එක එච්චර රහ නෑ බන් .. කිඹුලා ගෙනාව එක ටොපේ ටොප්
    11.gif
    ෆට්ට රසක් තිබ්බේ බන් .. :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉතින් ලොකු අයියේ මම කෑවම මොකෝ වෙන්නේ :shocked: මීට පසු මම සෝස්, පැණිරස කිසිම දෙයක් නොදීමට තීරණය කලෙමි :yes: ගෙනල්ල දෙන යටත් නෝටිස් කරලා තියෙන්නේ :lol: නැත්තන් බෑ බන් මේක කරන්න :( මූ දැන් කුම්බලාව වගේ .. කිසිම ගුණ මගුලක් කන්නෙම නෑනේ නැත්තන් :growl:
    එහෙනං පීකුදු ටිකක් වත් දීපන්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ හොට්ටේ ෆුඩ් සිටි වල නෑ බන් ඔය බ්‍රෑන්ඩ් එක නොදකින් මුන් මේවට ෆුඩ් සිටි කියනවට වඩා හොඳා *ක් සිටි කිව්වනම් .. අර එඩින්බරෝ මගුල තමයි කොත ගහල තියෙන්නේ :sorry:
    එහෙනම් ගන්න ක්‍රාෆ්ට් එක..........

    එක එච්චර රහ නෑ බන් .. කිඹුලා ගෙනාව එක ටොපේ ටොප්
    11.gif
    ෆට්ට රසක් තිබ්බේ බන් .. :yes:
    ඔය සෝස් එක ගෙදරදි හදන්න පුළුවන්.........බට්....අඩුම කුඩුම හෙවිල්ල ලේසි නෑ.............:(:(
    කිබුලෝ, සුනිල් ශාන්තයන්ගෙ මිහිකත නලවාලා සින්දුව දීපන් සිකුරාදාට.. :cool:
    යේස් බොස්............:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනම් ගන්න ක්‍රාෆ්ට් එක..........

    ඔය සෝස් එක ගෙදරදි හදන්න පුළුවන්.........බට්....අඩුම කුඩුම හෙවිල්ල ලේසි නෑ.............:(:(

    ක්‍රාෆ්ට් එකේ සෝල්ට් ගතිය වැඩි බන් මට අල්ලන්නේ නෑ .. :sorry:

    හෑ ගෙදර හැඩත හැකිද ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළු පීකුදු දෙන්න කියල ඩොකා කිව්ව මේකා කන්නේ නෑ බන් :frown:
    මොන පීකුදුවක් වත් පොඩි උන් කන්නේ නෑ බං විවිධත්වයක් නැතුව............
    ඕක ටිකක් රහට සහ පෙනුමට හදන්න ඕන............
     
    Status
    Not open for further replies.