Koliwood,Bollywood,Hollywood Film අපට එපා

mic

Member
Nov 24, 2006
1,333
553
0
Once Upon a Time in Anatolia (2011)

හුගකාලෙකින් ෆිල්ම් එකක් දුන්නේ නෑනේ:eek:. අද මම දෙන්න යන්නේ තුර්කි ෆිල්ම් එකක්:yes:.
මේක ඉතාම වෙනස් විදිහේ කතාවක්:cool:.මියගිය පුද්ගලයෙකුගේ තොරතුරු සොයන
පරීක්ශන කන්ඩායමක් ගැන තමා කියවෙන්නේ:yes:.
ෆිල්ම් එක බලන්න:)

Once_Upon_a_Time_in_Anatolia.jpg

Trailer

IMDb

Download
Torrent 800MB
මේ ත්‍රෙඩ් එකට ආවේ මාස ගානකට පස්සේ මම හිතන්නේ....... :sorry:
පිස්සු හැදෙනව දාල තියෙන films තොගේ දැක්කම.....:shocked:

හරි මෙන්න මගෙන් කාලෙකට පස්සෙ ත්‍රෙඩ් එකට film එකක් :cool:

The Memory of A Killer

the-memory-of-a-killer-Zaak_Alzheimer-2003_poster.jpg

මේක Belgian film එකක්. සාමාන්‍යයෙන් අපි බලන Action film වල වැඩකාරය වෙන්නේ හොඳට ඇඟපත තියෙන තරුණ පහේ හාදයෙක්නේ :nerd: :nerd: හැබැයි මෙකේ කතාව පාදක වෙන්නේ ටිකක් නාකි පහේ ඩයල් එකක් වටායි. මේ බුවා කුලියට මිනීමරන කෙනෙක් හැබැයි වැඩේ කියන්නේ මූට හිටපු ගමන් කරපු දේවල් අමතක වෙන ලෙඩක් තියෙනවා :eek: :eek:මම වැඩිය කතාව කියන්න යන්නේ නෑ. Action films වලට කැමතිනන් අනිවා බලන්න......... :yes::yes:

maxaa 8+
 
DT Dilan

Member
Aug 26, 2011
3,291
263
0
බාන්න එපා eng sub nae:(.

:(:(:( puluwannam hoda ekak hoyala daanna macho..........
hoyala hoyala hambawunay oya torrent eka witharai.............:sorry::sorry::sorry:

hambawunoth daannam........
nathnam monawa karannada oya torrent eka Bagannawa.......:(:(
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
TFS machan.....
11.gif

ඉවසීමෙන් සැනසීම ලැබේ.....;) :yes:
mekata sanasima labenne nae oke dan dvd rip brip tikak kal awilla.e ekakatawath setwena eng sub ekak net eke nae.:eek:
passe mama edit karannagaththa ekak.ekath epa wuna:(.
eta passe athhrala damma:(.othna thyena brip ekayi.thwa dvdrip ekakyi bawa:(mama wenama thread ekak danna enne hmabawunoth okata eng sub ekak:(
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
:(:(:( puluwannam hoda ekak hoyala daanna macho..........
hoyala hoyala hambawunay oya torrent eka witharai.............:sorry::sorry::sorry:

hambawunoth daannam........
nathnam monawa karannada oya torrent eka Bagannawa.......:(:(
copy nam theynwa ban one thram wade thyenne hariyana eng sub ekak nae:(.
eng sub nathuwa oka baluwata wadak nae ne ban:nerd:
 
DT Dilan

Member
Aug 26, 2011
3,291
263
0
mekata sanasima labenne nae oke dan dvd rip brip tikak kal awilla.e ekakatawath setwena eng sub ekak net eke nae.:eek:
passe mama edit karannagaththa ekak.ekath epa wuna:(.
eta passe athhrala damma:(.othna thyena brip ekayi.thwa dvdrip ekakyi bawa:(mama wenama thread ekak danna enne hmabawunoth okata eng sub ekak:(

:(:(:( hambawunoth daapan macho..............
copy nam theynwa ban one thram wade thyenne hariyana eng sub ekak nae:(.
eng sub nathuwa oka baluwata wadak nae ne ban:nerd:

ow ban..... a wunata oya movie ekata mama patta aasai.......:yes::yes:
a nisa eng sub hambawun nathnam oka balanawa monawa karannada.... :(:(:(