ඒ උනාට උඹ ඊයේ බයවෙලා මාරු උනානේ...දැක්කනෙ.. බස් රත්නෙට මල පැනලා නෑ.. මං කිව්වෙ![]()
![]()



ඒ උනාට උඹ ඊයේ බයවෙලා මාරු උනානේ...දැක්කනෙ.. බස් රත්නෙට මල පැනලා නෑ.. මං කිව්වෙ![]()
![]()



ඒක පට්ට භාන්ඩෙ නෙහ්.
![]()
ඒ උනාට උඹ ඊයේ බයවෙලා මාරු උනානේ...![]()
සිටිත් නං එදවසැ සුනඛ තෙමේ සිංහ වෙස් පෙරලෙතැපුදුම ඇන්ජින් එකක් ඇත්තෙබටු ඇටේ වගේ හිටියට ඒකා තමා නියම වැඩකරු....... ලොකු නැව් වරායට ඇවිත් බේ එකට ගහගන්න බැරුව ඇඹරෙනකොට මෙය තමයි ඉතිං එකම පිහිට.........

සිටිත් නං එදවසැ සුනඛ තෙමේ සිං වෙස් පෙරලෙතැ





බටු ඇටේ වගේ හිටියට ඒකා තමා නියම වැඩකරු....... ලොකු නැව් වරායට ඇවිත් බේ එකට ගහගන්න බැරුව ඇඹරෙනකොට මෙය තමයි ඉතිං එකම පිහිට.........

හපෝයිමම රත්නේ නම් මේවා දැකලා මෙලහට ඉතිපිසෝ ගාථාව හත්පාරක් කියලා කන්ටැකට් ක්ලිනර් වලින් හෝදලා S2 එක පොලවේ ගහලත් ඉවරයි..........![]()

පුදුම ඇන්ජින් එකක් ඇත්තෙ![]()
නුගේගොඩ පැත්තෙංද බියගමෙන්ද දන්නෑ කොහොම හරි ජබොක්ඒ ගැනනම් එතරම් විස්තරයක් දන්නේ නෑ මලයෝ...... හැබැයි බුදු ෂුවර් එන්ජිම ලේලන්ඩ් නම් නෙවෙයි.........

ඒ ගැනනම් එතරම් විස්තරයක් දන්නේ නෑ මලයෝ...... හැබැයි බුදු ෂුවර් එන්ජිම ලේලන්ඩ් නම් නෙවෙයි.........

නුගේගොඩ පැත්තෙංද බියගමෙන්ද දන්නෑ කොහොම හරි ජබොක්![]()

මිරිස් වලිනුත් සැරම කොච්චි මිරිස්නේ...බටු ඇටේ වගේ හිටියට ඒකා තමා නියම වැඩකරු....... ලොකු නැව් වරායට ඇවිත් බේ එකට ගහගන්න බැරුව ඇඹරෙනකොට මෙය තමයි ඉතිං එකම පිහිට.........

ah..ehenam aniwa TOSHIBA wenna one![]()



