EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැක්කනෙ.. බස් රත්නෙට මල පැනලා නෑ.. මං කිව්වෙ :cool::yes::D
    9.gif
    ඒ උනාට උඹ ඊයේ බයවෙලා මාරු උනානේ...:eek:;):lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: ඒක පට්ට භාන්ඩෙ නෙහ්. :cool:

    බටු ඇටේ වගේ හිටියට ඒකා තමා නියම වැඩකරු....... ලොකු නැව් වරායට ඇවිත් බේ එකට ගහගන්න බැරුව ඇඹරෙනකොට මෙය තමයි ඉතිං එකම පිහිට.........
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බටු ඇටේ වගේ හිටියට ඒකා තමා නියම වැඩකරු....... ලොකු නැව් වරායට ඇවිත් බේ එකට ගහගන්න බැරුව ඇඹරෙනකොට මෙය තමයි ඉතිං එකම පිහිට.........
    පුදුම ඇන්ජින් එකක් ඇත්තෙ :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol: සිටිත් නං එදවසැ සුනඛ තෙමේ සිං වෙස් පෙරලෙතැ

    මම රත්නේ නම් මේවා දැකලා මෙලහට ඉතිපිසෝ ගාථාව හත්පාරක් කියලා කන්ටැකට් ක්ලිනර් වලින් හෝදලා S2 එක පොලවේ ගහලත් ඉවරයි.......... :lol::lol::lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම රත්නේ නම් මේවා දැකලා මෙලහට ඉතිපිසෝ ගාථාව හත්පාරක් කියලා කන්ටැකට් ක්ලිනර් වලින් හෝදලා S2 එක පොලවේ ගහලත් ඉවරයි.......... :lol::lol::lol::lol::lol:
    හපෝයි :shocked:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ ගැනනම් එතරම් විස්තරයක් දන්නේ නෑ මලයෝ...... හැබැයි බුදු ෂුවර් එන්ජිම ලේලන්ඩ් නම් නෙවෙයි.........
    නුගේගොඩ පැත්තෙංද බියගමෙන්ද දන්නෑ කොහොම හරි ජබොක් :sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නුගේගොඩ පැත්තෙංද බියගමෙන්ද දන්නෑ කොහොම හරි ජබොක් :sorry:

    අද ඇත්තේ බියගම මම හිතන්නේ........ මේ යකෝ දැනුයි මීටර් වුනේ මේ වැස්සට වල උතුරලා මු අද නිවාඩු දාගෙන ඉහිනවද දන්නේ නෑ........... :confused:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බටු ඇටේ වගේ හිටියට ඒකා තමා නියම වැඩකරු....... ලොකු නැව් වරායට ඇවිත් බේ එකට ගහගන්න බැරුව ඇඹරෙනකොට මෙය තමයි ඉතිං එකම පිහිට.........
    මිරිස් වලිනුත් සැරම කොච්චි මිරිස්නේ...:yes:
     
    Status
    Not open for further replies.