මිරිස් වලිනුත් සැරම කොච්චි මිරිස්නේ...![]()



ඊයෙ රෑ ඉදං ඉහින්නෙ ඔය වලඅද ඇත්තේ බියගම මම හිතන්නේ........ මේ යකෝ දැනුයි මීටර් වුනේ මේ වැස්සට වල උතුරලා මු අද නිවාඩු දාගෙන ඉහිනවද දන්නේ නෑ...........![]()

defa![]()




පොඩ්ඩා ආවට පස්සේ මූ පන්චායුධේ කියලා ටොෂිබා ලැපක් එල්ලයිද දන්නෙත් නෑ කරේ එහෙමට පොර මූ........![]()

බැජ් එකක් වෙන්න ඕනෙ.. ලැප බර වැඩි නිසාපොඩ්ඩා ආවට පස්සේ මූ පන්චායුධේ කියලා ටොෂිබා ලැපක් එල්ලයිද දන්නෙත් නෑ කරේ එහෙමට පොර මූ........![]()
නෑ නෑ
මූ එල්ලන්නෙ ලේලන්ඩ් බස් එකක ලෝගෝ එකක්![]()
බැජ් එකක් වෙන්න ඕනෙ.. ලැප බර වැඩි නිසා


සිරාවටම හරි නේන්නම්...... ඔන්න මම අද කිව්වයි කියලා හිතගනින්කෝ කිං අයියේ මූ පොඩ්ඩට නම දන්නෙත් L අකුරයි T අකුරයි දෙකම දාලා........
LTTE 
සිරාවටම හරි නේන්නම්...... ඔන්න මම අද කිව්වයි කියලා හිතගනින්කෝ කිං අයියේ මූ පොඩ්ඩට නම දන්නෙත් L අකුරයි T අකුරයි දෙකම දාලා........



අනිවාසිරාවටම හරි නේන්නම්...... ඔන්න මම අද කිව්වයි කියලා හිතගනින්කෝ කිං අයියේ මූ පොඩ්ඩට නම දන්නෙත් L අකුරයි T අකුරයි දෙකම දාලා........

ඩල් තමා බන් වහිනවා වහිනවා

එව්වා කියන්න බෑ මූ මහා අප්‍රබංශ පොරක්නේ........![]()
