yako waraye piyan enna puluwannam waren... 24 hrs weda karanna set wunoth aniwa lakshayak withara hoyanna puluwan...![]()
ඒ වැඩේ ගැන ඉක්මනිං හොයලා බලන්න ඕනෙ.. 
yako waraye piyan enna puluwannam waren... 24 hrs weda karanna set wunoth aniwa lakshayak withara hoyanna puluwan...![]()
ඒ වැඩේ ගැන ඉක්මනිං හොයලා බලන්න ඕනෙ.. 
උඹ ඉතිං වරයේම ඉන්න එක නිසා මට වඩා හොඳට දන්නවනේ...... මම කිව්වේ මම අහලා තිබුණු දෙයක්........

ewa nam ehema thamai... habai dan ganna godak ayata OT denne nehellu.... padiya witharai... eth 24 hrs weda set wenawanam ithingoda thamai...


ඒ කිව්වේ........?![]()

me inne illam adichcha un...![]()

ඒ වැඩේ ගැන ඉක්මනිං හොයලා බලන්න ඕනෙ..
![]()

katta kana unuth innawa... neththe ne.. eth unta ekata ambanaka gewanawa... un onakamin thamai oya niwadu dawas walatai poyatai weda daganne... sinhala awurudda dawase weda karoth kelinma additionl 7000k ganna puluwan ae dzwas dekata witharak...![]()
ඩොක්යාඩ් එකේ නං කන්ට්රැක්ට් තියෙනවාලු..
හැබැයි නැව් වල මලකඩ හූරන්න![]()

මාත් පහුගිය කාලේ පුරාම සැරෙන් සැරේ ට්රයි එකක් දුන්න ඇතුලට පැනගන්න....... කොහෙද අපි වලක කැපුවොත් ඉතිං එකේ ගෙම්බෝ පැටවු ගහලනේ.......![]()
ඩොක්යාඩ් එකේ නං කන්ට්රැක්ට් තියෙනවාලු..
හැබැයි නැව් වල මලකඩ හූරන්න![]()


hoyala balapan koheda weda karanna thiyenne kiyala... paya 24 set wenawnam thamai goda... anith eka ahapan OT denawada kiyala... ehema denawanam thamai 1k withara hoyanna puluwan... meke parana piyan la innawa samahara masa wala 1.40 k hoyala thiyenawa...![]()
යකෝ රට ගියා වගේ නෙපිටින් ඉන්න උන්ටනම් පේන්නෙ එහෙම වෙන්නැති
ඒත් බන් මිනිස්සුන්ගෙ දුක ,,මරණය ,,අහිමිවීම එක්ක ඉන්න අපි දවසකට කී පාරක් ජීවිතේ ගැන කළකිරෙනවද කියල උඹල දන්නවද ?![]()
dena king karanne rajaye rassawakne... ithin illamak thamai...![]()




ඩොක්යාඩ් එකේ නං කන්ට්රැක්ට් තියෙනවාලු..
හැබැයි නැව් වල මලකඩ හූරන්න![]()
ඔව් ඔව් එකනම් මමත් දන්නවා........ නිවාඩු දවස් පේන්න බෑ ඕකේ ඉන්න එවුන්ට වැඩ දාගන්න...... ගොඩ තමයි ඉතිං නිවාඩු දවසක ඩියුටි වැටුනා කියන්නේ.......

පිටින් ඉන්න උන්ටනම් පේන්නෙ එහෙම වෙන්නැති
ඒත් බන් මිනිස්සුන්ගෙ දුක ,,මරණය ,,අහිමිවීම එක්ක ඉන්න අපි දවසකට කී පාරක් ජීවිතේ ගැන කළකිරෙනවද කියල උඹල දන්නවද ?![]()

ithin ban umbala owa danagenamane oya jobata giye....mama nam heenenwath oya wage jobakata yanna hithyanne ne... mata owa hariyanne ne...

පිස්සුද බොල...පලයන් යකෝ මට තිබුනනං මම යනවා........ යකෝ ඩොක්යාඩ් වරායට වඩා හොඳයි සුපිරි හැම අතින්ම.......![]()



dan nam athulata ena eka lesi ne... inna unwath wandi deela ayin karanawa...
