EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රත්නේ කෝල් කරා දැන් අන්න ඌ රබර් ෆෝන් කවර හොයනවලු මැජෙස්ටික් සිටි එකේ උගේ S2 (රෙනේසාස් මොඩල් එකට ):lol:
    දැන් ඉතින් රබර් කවර දාල මොකටද....;)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    " මීට වඩා හොඳයි රෝස් පාන් ගෙනල්ල පරිප්පුවක් කෑවනම් " මේක අපේ මැරීඩ් ක්ලබ් සාමාජිකයෙක්ගේ බිරින්දෑ කරපු ප්‍රකාශයකින් උපුටා ගන්න ලදී :lol:
    පොඩ්ඩක් කනෙන් පෙන්නහන්කෝ :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රත්නේ කෝල් කරා දැන් අන්න ඌ රබර් ෆෝන් කවර හොයනවලු මැජෙස්ටික් සිටි එකේ උගේ S2 (රෙනේසාස් මොඩල් එකට ):lol:

    අස්පයා පැනලා ගියාට පස්සේ ඉස්තාලේ වහලා මක්කටයි........ දැන් ඕකට රබර් කොපු නෙවෙයි සුපර් ග්ලු තමයි ඕන වෙන්නේ.......
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වෙලාවට ළඟපාතක පීසාහට් එකක් නෑ .
    .දවසක පඩියට වත් ගන්න බෑ එකක් :lol::lol:
    :shocked: :sorry: . මං ජීවිතේටම පීසා දෙක තුනයි කාලා තියෙන්නෙ...:sorry:
    ඒවගෙ රහ මට අල්ලන් නෑ වගේ.. ඊට වඩා හොදයි සයිවර් කඩේකිං තෝසෙ පාරක් දානවා බඩ පිරෙන්නම.. :D:yes:
    අර තරං වියදං වෙන්නෙත් නෑ.. ඇගටත් ටිකක් හරි ගුන ඇති නේ.. උදු පිටි
     

    kingdewi

    Well-known member
  • අස්පයා පැනලා ගියාට පස්සේ ඉස්තාලේ වහලා මක්කටයි........ දැන් ඕකට රබර් කොපු නෙවෙයි සුපර් ග්ලු තමයි ඕන වෙන්නේ.......
    ඔය අස්සය පනිනකල් මූ කොච්චර දැඟලුවද ?
    ?දැන්නම් ඉතින් ඇති අස්සය මැරිච්ච කවුබෝයි වගේ කුඩේ අකුලගෙන :lol::lol::lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ හිතනවද ඔය රබර් කවරයක් පැයක කාලයකට ඔරොත්තු දෙයි කියල ?:lol::lol:

    :lol: එව්වා හාර්ඩ් ප්ලාස්ටික් වෙන්ඩ ඇති !! අනේ අම්මප මට ඕක මතක් වෙනකොටත් හිනා බන් .. ප්ලේ බෝයි කෙනෙක්ටත් ඔච්චර බැරුව ඇති ! :rofl:
     
    Status
    Not open for further replies.