EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආච්චිට හාල් ගරන්න එකෙක්ට මදි එකේ ගැන්සියකට ? :eek::angry:
    මටත් ආසයි ඔය පීසා එකක් කන්න...
    9.gif

    රහයිද ?
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පොල් රොටියක් අරන් කාපන් ..
    :sorry:

    යකෝ ඕක හදලා තියෙන්නේ මේ අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ගේ බඩවල් වලට මිසක් උඹලාගේ වගේ බෙන්ගාල බොක්කවල් වලට නෙවෙයි........
    ඉඳල හිටලා මූත් ලිඳේ වැටෙනවා....:lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොල් රොටියක් අරන් කාපන් ..
    :sorry:

    " මීට වඩා හොඳයි රෝස් පාන් ගෙනල්ල පරිප්පුවක් කෑවනම් " මේක අපේ මැරීඩ් ක්ලබ් සාමාජිකයෙක්ගේ බිරින්දෑ කරපු ප්‍රකාශයකින් උපුටා ගන්න ලදී :lol:
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සමාජ රෝගයක් වගේ....:eek::shocked:;):lol::lol:
    කටෙත් එකක් දෙකක් හරි තියේද?
    පොඩි උන්ට හැදෙන වයිරස් රෝගයක් තියෙනවා hand, foot and mouth disease කියල. ලොකු අයටත් හැදෙන්න පුළුවන්. බොහෝවිට ඒක වෙන්න ඇති. නිකන්ම හොඳ වෙනවා. බලන්නේ නැතිව මොකුත් කියන්න බෑ. ඩොකා කියන විදියට කරපන්. බය වෙන්න එපා.....
    (google karala balapan)

    ආහ් උඹත් පොඩිද ??කොහෙද දන්නෙ නැ

    මම කියපු එක නම් එච්චර අවුලක් නෑ ලොකු උන්ට ..උණ ගතියක් හෙම නෑනෙ ?
    සමහර විට නිකං ස්කින් රෑශ් එකක් ද දන්නෙත් නෑ

    una gathiyak nam ne ban... meka thamai thiyena awula...
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    " මීට වඩා හොඳයි රෝස් පාන් ගෙනල්ල පරිප්පුවක් කෑවනම් " මේක අපේ මැරීඩ් ක්ලබ් සාමාජිකයෙක්ගේ බිරින්දෑ කරපු ප්‍රකාශයකින් උපුටා ගන්න ලදී :lol:
    මම මේක දැක්කෙත් නෑ, දන්නෙත් නෑ.... :eek::lol::lol:
     

    kingdewi

    Well-known member
  • " මීට වඩා හොඳයි රෝස් පාන් ගෙනල්ල පරිප්පුවක් කෑවනම් " මේක අපේ මැරීඩ් ක්ලබ් සාමාජිකයෙක්ගේ බිරින්දෑ කරපු ප්‍රකාශයකින් උපුටා ගන්න ලදී :lol:

    රත්නපුර පෙදෙසිනුත් ජබුක් හඬක් :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රත්නේ කෝල් කරා දැන් අන්න ඌ රබර් ෆෝන් කවර හොයනවලු මැජෙස්ටික් සිටි එකේ උගේ S2 (රෙනේසාස් මොඩල් එකට ):lol:
     
    Status
    Not open for further replies.