පරිසර තත්ව අනුව රෙ යන්න වඩා ගැලපෙන බව සිතමි ...![]()



දැන් ඉතින් රබර් කවර දාල මොකටද....රත්නේ කෝල් කරා දැන් අන්න ඌ රබර් ෆෝන් කවර හොයනවලු මැජෙස්ටික් සිටි එකේ උගේ S2 (රෙනේසාස් මොඩල් එකට )![]()

දැන් ඉතින් රබර් කවර දාල මොකටද....![]()

මිනිපුරෙන් එකෙක් පතලකට ජබුක් !!![]()
රත්නපුර පෙදෙසිනුත් ජබුක් හඬක්![]()



පොඩ්ඩක් කනෙන් පෙන්නහන්කෝ" මීට වඩා හොඳයි රෝස් පාන් ගෙනල්ල පරිප්පුවක් කෑවනම් " මේක අපේ මැරීඩ් ක්ලබ් සාමාජිකයෙක්ගේ බිරින්දෑ කරපු ප්රකාශයකින් උපුටා ගන්න ලදී![]()

yako E bay eken ganna tibba nehරත්නේ කෝල් කරා දැන් අන්න ඌ රබර් ෆෝන් කවර හොයනවලු මැජෙස්ටික් සිටි එකේ උගේ S2 (රෙනේසාස් මොඩල් එකට )![]()

ඕකා නම් මලාට රබර් කවර පාවිච්චි කරපු එකෙක්ද ?![]()


ගිලා බැසීමක් සිදු විද.......?![]()




yako E bay eken ganna tibba neh![]()
රත්නේ කෝල් කරා දැන් අන්න ඌ රබර් ෆෝන් කවර හොයනවලු මැජෙස්ටික් සිටි එකේ උගේ S2 (රෙනේසාස් මොඩල් එකට )![]()
වෙලාවට ළඟපාතක පීසාහට් එකක් නෑ .
.දවසක පඩියට වත් ගන්න බෑ එකක්![]()
![]()
. මං ජීවිතේටම පීසා දෙක තුනයි කාලා තියෙන්නෙ...
ඒවගෙ රහ මට අල්ලන් නෑ වගේ.. ඊට වඩා හොදයි සයිවර් කඩේකිං තෝසෙ පාරක් දානවා බඩ පිරෙන්නම..
අර තරං වියදං වෙන්නෙත් නෑ.. ඇගටත් ටිකක් හරි ගුන ඇති නේ.. උදු පිටි
"" මාර්ක් එක ආපහු ආවා නේද ?
![]()



ඔය අස්සය පනිනකල් මූ කොච්චර දැඟලුවද ?අස්පයා පැනලා ගියාට පස්සේ ඉස්තාලේ වහලා මක්කටයි........ දැන් ඕකට රබර් කොපු නෙවෙයි සුපර් ග්ලු තමයි ඕන වෙන්නේ.......




උඹ හිතනවද ඔය රබර් කවරයක් පැයක කාලයකට ඔරොත්තු දෙයි කියල ?![]()
එව්වා හාර්ඩ් ප්ලාස්ටික් වෙන්ඩ ඇති !! අනේ අම්මප මට ඕක මතක් වෙනකොටත් හිනා බන් .. ප්ලේ බෝයි කෙනෙක්ටත් ඔච්චර බැරුව ඇති ! 