Pizza ගේන්න ගිය එකාට කියපං pepperoni pizza large එකයි mountain dew Liter බෝතලේකුයි ගේන්න කියලා![]()

තරියයි මල්ලියි දෙන්නම සෝස් කෑවද, මල්ලිට දැවිල්ල හැදුනේ නැද්ද...![]()
තරියගෙන් තමා අහන්න වෙන්නේ.....
කට කහනවා.... ඒත්.....![]()


ජොබ නම් දැනට අවුලක් නෑ..තාම ට්‍රේනින්..aa malli kohomada job eka..?
mokadda aththatama job eka..?
Virtusa එකේ...
අම්මා ගහයි කිව්වලු මුන් ත්‍රෙඩ් එක කාලා තියෙන හැටි විතරක්....... යකෝ අද හාෆ් ඩේ ලීව් දාන්න වෙනවා නතර කරපු තැන ඉඳං කියෝගෙන එන්න..........
ආහ් කස්ටියටම වැහිබර උදෑසනක්.......

මාත් මේ කල්පනා කරේ ත්‍රෙඩ් එක කම්දෝ..... නොකම්දෝ......!!

වැඩක් නෑ කියලා නහය බ්ලොක් නිසා කන දෙකෙන් ගින්දර පිට වෙනවා වගේ දැනෙන්නේ........
කෝ බං රත්නේ අද නිවාඩු දාලා අරක පුරුදු වෙනවද දන්නේ නෑ..........![]()
මගුලක් කතා කරනවා.... මම අද උදේ 11ට එලියට බැස්සේ ඔෆිස් එකට යන්න...... ඔෆිස් එකට යනකොට 2.20 වුනා.... පට්ට ට්‍රැෆික්....... 
ada gedarata welaa sithale S2 ekath thurulukaragena athi........ (පවු අර රත්නේ මහත්මිය......)


![]()
මගුලක් කතා කරනවා.... මම අද උදේ 11ට එලියට බැස්සේ ඔෆිස් එකට යන්න...... ඔෆිස් එකට යනකොට 2.20 වුනා.... පට්ට ට්‍රැෆික්.......
![]()


කාගෙන ඒමට නොහැකි තරම් ත්‍රෙඩ් එක දුර ගොස් ඈති බව පෙනේ.......![]()
Pizza එක්ක ඕක හොඳා. වතුර වෙනුවට බොන එක තමා ෂෝ එකට වෙන්නෙ..ආහ්හ්හ් mountain dew බොන්නෙ ෂෝ එකට කියපු එකා නේද මේ![]()

Pizza ගේන්න ගිය එකාට කියපං pepperoni pizza large එකයි mountain dew Liter බෝතලේකුයි ගේන්න කියලා![]()
කලිං කියන්න එපැයි බොල.. මං මේ මොකක්ද හොද ජාතිය කියලා කල්පනා කර කර ගියෙ... 
අපේ තාත්තත් අද කිව්වා දැල්ලො ටිකක් මිරිසට හදලා රෝස් පාං උනු උනුවෙ ගෙනාවා නං ඕකට වඩා හොදා කියලාඋබලට හරියන්නෙ රෝස්පානුයි පරිප්පුයි විතරයිනෙ![]()

ඒක ලිකර් ඝනයටද වැටෙන්නෙ ? මං දන් නෑ ඒක ගැනPizza එක්ක ඕක හොඳා. වතුර වෙනුවට බොන එක තමා ෂෝ එකට වෙන්නෙ..![]()
ඒකෙ ඇති ලිකර් එකක් නැ. එහෙම හිතන් dew බීලා ඩෝප් දාන් උන් තමයි ෂෝ එකට බොන්නෙ,ඒක ලිකර් ඝනයටද වැටෙන්නෙ ? මං දන් නෑ ඒක ගැන
ඒකෙ ඇති ලිකර් එකක් නැ. එහෙම හිතන් dew බීලා ඩෝප් දාන් උන් තමයි ෂෝ එකට බොන්නෙ,
හරී.. ඊලග පාර බලමු ඒවගෙං බොතලයක් ගන්න.. පීසා හටි එකේම විකුනන්න තියේ නේද ? 
පෑන් පීට්සා කියන්නෙ සාමාන්‍ය පීට්සාම තමයි..කලිං කියන්න එපැයි බොල.. මං මේ මොකක්ද හොද ජාතිය කියලා කල්පනා කර කර ගියෙ...
අන්තිමට ගෙනාවෙ අර දාලා තිබ්බ එකත් නෙවෙයි...
පෑන් පීසා කියලා එකක්![]()

අපේ තාත්තත් අද කිව්වා දැල්ලො ටිකක් මිරිසට හදලා රෝස් පාං උනු උනුවෙ ගෙනාවා නං ඕකට වඩා හොදා කියලා![]()

BBQ Chicken Supreme Mayoපෑන් පීට්සා කියන්නෙ සාමාන්‍ය පීට්සාම තමයි..![]()


