EK Married Club-4

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Pizza ගේන්න ගිය එකාට කියපං pepperoni pizza large එකයි mountain dew Liter බෝතලේකුයි ගේන්න කියලා
    drooling-emoticon.gif

    ආහ්හ්හ් mountain dew බොන්නෙ ෂෝ එකට කියපු එකා නේද මේ :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මා ගහයි කිව්වලු මුන් ත්‍රෙඩ් එක කාලා තියෙන හැටි විතරක්....... යකෝ අද හාෆ් ඩේ ලීව් දාන්න වෙනවා නතර කරපු තැන ඉඳං කියෝගෙන එන්න..........

    ආහ් කස්ටියටම වැහිබර උදෑසනක්.......

    :yes::yes: මාත් මේ කල්පනා කරේ ත්‍රෙඩ් එක කම්දෝ..... නොකම්දෝ......!! :rofl: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩක් නෑ කියලා නහය බ්ලොක් නිසා කන දෙකෙන් ගින්දර පිට වෙනවා වගේ දැනෙන්නේ........

    කෝ බං රත්නේ අද නිවාඩු දාලා අරක පුරුදු වෙනවද දන්නේ නෑ.......... :lol:

    :shocked: :frown: මගුලක් කතා කරනවා.... මම අද උදේ 11ට එලියට බැස්සේ ඔෆිස් එකට යන්න...... ඔෆිස් එකට යනකොට 2.20 වුනා.... පට්ට ට්‍රැෆික්....... :growl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආහ්හ්හ් mountain dew බොන්නෙ ෂෝ එකට කියපු එකා නේද මේ :P
    Pizza එක්ක ඕක හොඳා. වතුර වෙනුවට බොන එක තමා ෂෝ එකට වෙන්නෙ.. :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Pizza ගේන්න ගිය එකාට කියපං pepperoni pizza large එකයි mountain dew Liter බෝතලේකුයි ගේන්න කියලා
    drooling-emoticon.gif
    :sorry: කලිං කියන්න එපැයි බොල.. මං මේ මොකක්ද හොද ජාතිය කියලා කල්පනා කර කර ගියෙ...
    අන්තිමට ගෙනාවෙ අර දාලා තිබ්බ එකත් නෙවෙයි...
    පෑන් පීසා කියලා එකක් :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උබලට හරියන්නෙ රෝස්පානුයි පරිප්පුයි විතරයිනෙ :D
    අපේ තාත්තත් අද කිව්වා දැල්ලො ටිකක් මිරිසට හදලා රෝස් පාං උනු උනුවෙ ගෙනාවා නං ඕකට වඩා හොදා කියලා :(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒක ලිකර් ඝනයටද වැටෙන්නෙ ? මං දන් නෑ ඒක ගැන
    ඒකෙ ඇති ලිකර් එකක් නැ. එහෙම හිතන් dew බීලා ඩෝප් දාන් උන් තමයි ෂෝ එකට බොන්නෙ,
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒකෙ ඇති ලිකර් එකක් නැ. එහෙම හිතන් dew බීලා ඩෝප් දාන් උන් තමයි ෂෝ එකට බොන්නෙ,
    :cool: හරී.. ඊලග පාර බලමු ඒවගෙං බොතලයක් ගන්න.. පීසා හටි එකේම විකුනන්න තියේ නේද ? :confused:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :sorry: කලිං කියන්න එපැයි බොල.. මං මේ මොකක්ද හොද ජාතිය කියලා කල්පනා කර කර ගියෙ...
    අන්තිමට ගෙනාවෙ අර දාලා තිබ්බ එකත් නෙවෙයි...
    පෑන් පීසා කියලා එකක් :sorry:
    පෑන් පීට්සා කියන්නෙ සාමාන්‍ය පීට්සාම තමයි.. :rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපේ තාත්තත් අද කිව්වා දැල්ලො ටිකක් මිරිසට හදලා රෝස් පාං උනු උනුවෙ ගෙනාවා නං ඕකට වඩා හොදා කියලා :(
    :rofl: :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පෑන් පීට්සා කියන්නෙ සාමාන්‍ය පීට්සාම තමයි.. :rolleyes:
    BBQ Chicken Supreme Mayo

    කියලා එකක් ගත්තෙ.. මං හිතන්නෙ හරියට කිව්වා නම :yes:
    යෙ යන්න ආසා හිතුනා...
    දවසක ගිහිං කෙ ඉදංම කාලා එන්න නෙ..

    කඩවත ටවුන් එේම තියෙනවා එකක් :yes::D
     
    Status
    Not open for further replies.