ඇල්දෙනිය පල්ලියටයි යන්නෙ..
ආම්ස්ට්රෝං එක ලගිං ඇතුලට![]()

ගෝනහේන පාර නේද...අපේ නෑදෑයොත් ඉන්නවා..

ඇල්දෙනිය පල්ලියටයි යන්නෙ..
ආම්ස්ට්රෝං එක ලගිං ඇතුලට![]()

ගෝනහේන පාර නේද...අපේ නෑදෑයොත් ඉන්නවා..

එන්නැයි කිව්වා එච් එස් බී සී එකේ ඉන්ටර්විව්..
ලබන සතියෙ ගිහිං බලන්න ඕනෙ..
වරායෙත් පියන් වගේ නං ගියහැකි කිව්වා.. එකෙක්..
ඒත් හොදයිලු නේද වරායෙ නං![]()

තාම දන්නෑ බං.. තෑන්කූHSBC රාජගිරියේ එකටද.....?? උදව්වක් අරන් දෙන්න පුලුවන් වෙයි......!!![]()
![]()

අපි වලි නැත....ගුඩ් මෝර්නින් වලි කුකුලනි


සන්කපාලයාගේ රස්සාව ලත් තැනම ලොප් වෙන්න යන්නේ....HSBC රාජගිරියේ එකටද.....?? උදව්වක් අරන් දෙන්න පුලුවන් වෙයි......!!![]()
![]()





සන්කපාලයාගේ රස්සාව ලත් තැනම ලොප් වෙන්න යන්නේ....![]()

යකෝ දැන් මුන්ට උදව් කරන්න ගියත් වැරදිනේ.....
ලොකු නංගි වැඩ කරන්නේ එතන.... ඒකයි.... අනික මගේ යාළුවෙකුත් ඉන්නවා ටවුන්හෝල් බ්රාන්ච් එකේ...... 
වරාය කිව්ව ගමන් හැම කෙනාම හිතන්නේ එක ඉල්ලමක් කියලා...... ඒත් එහෙම නෑ මලයෝ සමහර එවුන් බුදු කට්ටක් කන්නේ ආරයේ ඉන්න....... හැබැයි රජයේ ස්ථිර රැකියාවක් ලැබෙනවානම් ආයේ වෙන කතා ඕනේ නෑ...... කෝකටත් දාලා බලපාන ඒ අතරේ පුළුවන් තරම් විස්තර හොයා ගනින්...... අපිත් සප් එක දෙන්නම්........
koheda ban meke katta kana un inne..? pissuda..? dawasata paya 4k wage thamai un weda karanne... eeta passe nikan... meke kunu adina unuth karanne udeta kunu adala awilla dawasama tv bala bala sigarat bona eka...
එකෙක් එකක් කියනවා..... තව එකෙක් තව එකක්...... 

පිටින් ඉන්න උන්ටනම් පේන්නෙ එහෙම වෙන්නැති
ඒත් බන් මිනිස්සුන්ගෙ දුක ,,මරණය ,,අහිමිවීම එක්ක ඉන්න අපි දවසකට කී පාරක් ජීවිතේ ගැන කළකිරෙනවද කියල උඹල දන්නවද ?![]()




නිකන් ඉන්නවට උඹට, යුරාට පඩි ගෙවුවට හැමෝටම දෙන්නේ නෑ...
කට්ට කන්න ඕනි තමා සල්ලි හොයන්න.....![]()
ඉරිසියාව...... 
එකෙන්ම......... අපිට කොයින්ද මුන්ට තියෙන සැප......අරූ නිකන් ඉඳං s2 ගන්නේ..... (හුටා ආයේ s2 ඇදිලා ආවා......)
![]()


එකෙක් එකක් කියනවා..... තව එකෙක් තව එකක්......
![]()
ඉන්නවා ඉන්නවෝyako mun ekekwath nehene... wenadata mekata ena bandapu nethi hujja kollo tikath ne...



