mamath mehathara watinhoyanawa athulata yanna widiha... eth ne ban...

අර කැනියුල එක ගහපු අතේ.. ඊට පොඩ්ඩක් උඩිං ඒ නහරෙ ගැටයක් වගේ ඇවිත් තිබේ.. ඒකට මොකද කරන්නෙ බං![]()
සෙට් කරගත්තොත් ගොඩ...... ඒත් වරායේ ජොබ් දෙනවයි කියලා කොයි ටරං එවුන් මිනිස්සුන්ව අන්දනවද නේද......? මගේ යාලුවෙක්ටත් එහෙම සීන් එකක් වුනා........

මචන්, වරායේ නයිට් ot වලට ඩබල් ගෙවනවද.....katta kana unuth innawa... neththe ne.. eth unta ekata ambanaka gewanawa... un onakamin thamai oya niwadu dawas walatai poyatai weda daganne... sinhala awurudda dawase weda karoth kelinma additionl 7000k ganna puluwan ae dzwas dekata witharak...![]()
Miniyo.. King..
mage yatipathulei.. allei podi podi rathu pata bibili wage ewa awilla... serawa gedi nemei... alle thiyena deka nikan wathura bibili wage... allanakota witharai ridenne... eye docec langata gihlla beheth gatta.. u mukuth kiwwe ne... dawas 3kin adu wune nethnam blood test karaganna kiwwa... mokadda bane me scn eka...?

පහුගිය කාලේ lh30 එකකත් හීරුවා නේද...ඩොක්යාඩ් එකේ නං කන්ට්රැක්ට් තියෙනවාලු..
හැබැයි නැව් වල මලකඩ හූරන්න![]()

මචන්, වරායේ නයිට් ot වලට ඩබල් ගෙවනවද.....

හොර කොටු පැන්නා නේද පුතෝ අරවා හදාගන්න.....![]()

නිකන් ඉන්නවට උඹට, යුරාට පඩි ගෙවුවට හැමෝටම දෙන්නේ නෑ...apo budu kattakne... ude 7 indan hawasa 4 wenakan weda.... padi gewwata budu kattak thiyenne...

අම්මෝ.. ඔය රස්සාවෙ රගේ හොදටම තේරුනා ඉස්පිරිතාලෙ හිටිය දවස් ටිකේ.
ඒ මිනිස්සු නයිට් කරන දවසට විනාඩියක් ඇහැ පියං ඉන්නෑ... වෝඩ් එකේ එහෙටයි මෙහෙටයි දුවනවා..![]()

ehenam ithin okkotama issela ewa enne p****ne yako...![]()
...... 
නෑ නෑ එහෙනං ශේප්........ 
Miniyo.. King..
mage yatipathulei.. allei podi podi rathu pata bibili wage ewa awilla... serawa gedi nemei... alle thiyena deka nikan wathura bibili wage... allanakota witharai ridenne... eye docec langata gihlla beheth gatta.. u mukuth kiwwe ne... dawas 3kin adu wune nethnam blood test karaganna kiwwa... mokadda bane me scn eka...?
එතන රස්නේද, එහෙම නැත්නම් ටික දවසක් යනකොට නිකන්ම හරියයි....අර කැනියුල එක ගහපු අතේ.. ඊට පොඩ්ඩක් උඩිං ඒ නහරෙ ගැටයක් වගේ ඇවිත් තිබේ.. ඒකට මොකද කරන්නෙ බං![]()
නිකන් ඉන්නවට උඹට, යුරාට පඩි ගෙවුවට හැමෝටම දෙන්නේ නෑ...
කට්ට කන්න ඕනි තමා සල්ලි හොයන්න.....![]()
අරූ නිකන් ඉඳං s2 ගන්නේ..... (හුටා ආයේ s2 ඇදිලා ආවා......) 
නිකන් ඉන්නවට උඹට, යුරාට පඩි ගෙවුවට හැමෝටම දෙන්නේ නෑ...
කට්ට කන්න ඕනි තමා සල්ලි හොයන්න.....![]()
හෑන්ඩ් ෆුට් ඇන්ඩ් මවුත් ඩිසීස් කියල වයිරල් රෝගයක් නම් මේ දවස් වල තියෙනව ඒක ද දන්නෙත් නෑ ..ගොඩක් වෙලාවට ඕක පොඩිඋන්ට එන්නෙ ..නමුත් කළාතුරකින් වැඩිහිටියන්ටත් එනව .
.අඩු නූනොත් පෙන්නගනින් ආයෙත්

ගානක් දීලාවත් බැරිද...mamath mehathara watinhoyanawa athulata yanna widiha... eth ne ban...![]()

ගානක් දීලාවත් බැරිද...![]()
හෑන්ඩ් ෆුට් ඇන්ඩ් මවුත් ඩිසීස් කියල වයිරල් රෝගයක් නම් මේ දවස් වල තියෙනව ඒක ද දන්නෙත් නෑ ..ගොඩක් වෙලාවට ඕක පොඩිඋන්ට එන්නෙ ..නමුත් කළාතුරකින් වැඩිහිටියන්ටත් එනව .
.අඩු නූනොත් පෙන්නගනින් ආයෙත්