කෝල් කළා උඹට අදත් ...උඹලට වැඩ ඇතිනේ Missed call එකක් වත් පේන්නෙ නැත්තෙ![]()
පිස්සුද යකෝ
ඔන්න කොසා නම් කෝල් එකක් දුන්න ඌ ඔන්ලයින් ඉන්න නිසා ඉස්සුවේ නෑ..
කෝල් කළා උඹට අදත් ...උඹලට වැඩ ඇතිනේ Missed call එකක් වත් පේන්නෙ නැත්තෙ![]()
ඔන්න කොසා නම් කෝල් එකක් දුන්න ඌ ඔන්ලයින් ඉන්න නිසා ඉස්සුවේ නෑ..
S2 එකේ මිස්ඩ් කෝල්ස් පේන්නෙ නෑලු..කෝල් කළා උඹට අදත් ...උඹලට වැඩ ඇතිනේ Missed call එකක් වත් පේන්නෙ නැත්තෙ![]()

මොන සන් ග්ලාස්ද? පොඩ්ඩක් වත් අව්වක් තිබ්බෙ නෑ..සන් ග්ලාස් ගලවන්න අමතක උනාද ?ලා අව්වක් තිබ්බේ
![]()
නොදකින් මලත් එකෙක් වත් නෑ .. නිකන්වත් ඉන්නවද නැද්ද කියලවත් ඇහුවද එකෙක් වත් කෝල් කරලා![]()
![]()


මොන සන් ග්ලාස්ද? පොඩ්ඩක් වත් අව්වක් තිබ්බෙ නෑ..

ඒකනෙ පෑන් විල්ලො කිව්වෙ අව්වක් තිබ්බෙ නෑ කියලා!!ඈ යකෝ උඹේ ඇස් පේන්නේ නැද්ද ? අද ඉර දිහා බලන්නත් පුළුවන් වෙලා තිබ්බේ![]()

පිස්සුද යකෝඔන්න කොසා නම් කෝල් එකක් දුන්න ඌ ඔන්ලයින් ඉන්න නිසා ඉස්සුවේ නෑ..
![]()


එහෙම වෙන්න ඇති බන්S2 එකේ මිස්ඩ් කෝල්ස් පේන්නෙ නෑලු..![]()

අනේ පලයන් බන් යන්න ....බලපන් අද උදෙ 11.54 ට කෝල් එකක් නැද්ද කියල
අනික මම උඹට කෝල් නොගන්න එකෙක් නෙවෙයි නෙ බන් ,,..උඹට කරදර නිසයි ගන්නෙ නැත්තෙ
එහෙම වෙන්න ඇති බන්![]()

s2 සහිත එකෙක්ද ?![]()
නෑ බන් මෙවෙලේ ඌරෙක් කන්න තිබ්බනම් ලෙඩ ඔක්කොම හොඳයි 
ඌරො කෑවම උන හොඳ වෙනවද ?ඌ හරකෙක් නෙ !!නෑ බන් මෙවෙලේ ඌරෙක් කන්න තිබ්බනම් ලෙඩ ඔක්කොම හොඳයි
![]()

මෙන්න ස්ක්රීන් ෂොට් එක !! උද උදේ වැඩිය කෝල් ආවෙත් නෑ ..
![]()

ඌරො කෑවම උන හොඳ වෙනවද ?![]()

hmm මට ස්ක්රීන් ශොට් නම් දාන්න බෑ නෙ මේකෙන් ..
..එහෙනම් ඉතින් හිතන්න තියෙන්නෙ එක්කො මගෙ ෆෝන් එකේ අවුලක් ,,එහෙම නැත්නම් උඹේ ෆෝන් එකේ අවුලක් ....අනේ මන්ද බන්![]()
ඕන නෑ බන් උඹලට බොරුවට නෝක්කාඩුව දැම්මේ උඹ හැමදාම කථා කරන එකනේ බන් 
මිස් කෝල් නම් ආවේ නෑ 
එලු කාපු කාලයක් මතක නෑ..උනා හැදිලා අන්ෆිට් වෙලාවක ඌරූ හෝ එළු කාල බලහන්![]()

මොකෝ දාන්න බැරි හෝම් + පවර් බට්න් ඔබහන්ඕන නෑ බන් උඹලට බොරුවට නෝක්කාඩුව දැම්මේ උඹ හැමදාම කථා කරන එකනේ බන්
මිස් කෝල් නම් ආවේ නෑ
![]()
