EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝල් කළා උඹට අදත් ...උඹලට වැඩ ඇතිනේ Missed call එකක් වත් පේන්නෙ නැත්තෙ:dull:

    පිස්සුද යකෝ :frown: ඔන්න කොසා නම් කෝල් එකක් දුන්න ඌ ඔන්ලයින් ඉන්න නිසා ඉස්සුවේ නෑ..:no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කෝල් කළා උඹට අදත් ...උඹලට වැඩ ඇතිනේ Missed call එකක් වත් පේන්නෙ නැත්තෙ:dull:
    S2 එකේ මිස්ඩ් කෝල්ස් පේන්නෙ නෑලු.. :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සන් ග්ලාස් ගලවන්න අමතක උනාද ? :sorry: ලා අව්වක් තිබ්බේ :shocked:
    මොන සන් ග්ලාස්ද? පොඩ්ඩක් වත් අව්වක් තිබ්බෙ නෑ..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොන සන් ග්ලාස්ද? පොඩ්ඩක් වත් අව්වක් තිබ්බෙ නෑ..

    ඈ යකෝ උඹේ ඇස් පේන්නේ නැද්ද ? අද ඉර දිහා බලන්නත් පුළුවන් වෙලා තිබ්බේ :shocked:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඈ යකෝ උඹේ ඇස් පේන්නේ නැද්ද ? අද ඉර දිහා බලන්නත් පුළුවන් වෙලා තිබ්බේ :shocked:
    ඒකනෙ පෑන් විල්ලො කිව්වෙ අව්වක් තිබ්බෙ නෑ කියලා!! :frown:
     
    kingdewi

    Well-known member
  • පිස්සුද යකෝ :frown: ඔන්න කොසා නම් කෝල් එකක් දුන්න ඌ ඔන්ලයින් ඉන්න නිසා ඉස්සුවේ නෑ..:no:

    අනේ පලයන් බන් යන්න ....බලපන් අද උදෙ 11.54 ට කෝල් එකක් නැද්ද කියල :growl:
    අනික මම උඹට කෝල් නොගන්න එකෙක් නෙවෙයි නෙ බන් ,,..උඹට කරදර නිසයි ගන්නෙ නැත්තෙ :yes:
    S2 එකේ මිස්ඩ් කෝල්ස් පේන්නෙ නෑලු.. :P
    එහෙම වෙන්න ඇති බන් :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ පලයන් බන් යන්න ....බලපන් අද උදෙ 11.54 ට කෝල් එකක් නැද්ද කියල :growl:
    අනික මම උඹට කෝල් නොගන්න එකෙක් නෙවෙයි නෙ බන් ,,..උඹට කරදර නිසයි ගන්නෙ නැත්තෙ :yes:

    එහෙම වෙන්න ඇති බන් :yes:

    මෙන්න ස්ක්‍රීන් ෂොට් එක !! උද උදේ වැඩිය කෝල් ආවෙත් නෑ .. :no:

    2agkpc6.png
     
    kingdewi

    Well-known member
  • මෙන්න ස්ක්‍රීන් ෂොට් එක !! උද උදේ වැඩිය කෝල් ආවෙත් නෑ .. :no:

    2agkpc6.png

    hmm මට ස්ක්‍රීන් ශොට් නම් දාන්න බෑ නෙ මේකෙන් ..
    ..එහෙනම් ඉතින් හිතන්න තියෙන්නෙ එක්කො මගෙ ෆෝන් එකේ අවුලක් ,,එහෙම නැත්නම් උඹේ ෆෝන් එකේ අවුලක් ....අනේ මන්ද බන් :no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    hmm මට ස්ක්‍රීන් ශොට් නම් දාන්න බෑ නෙ මේකෙන් ..
    ..එහෙනම් ඉතින් හිතන්න තියෙන්නෙ එක්කො මගෙ ෆෝන් එකේ අවුලක් ,,එහෙම නැත්නම් උඹේ ෆෝන් එකේ අවුලක් ....අනේ මන්ද බන් :no:

    මොකෝ දාන්න බැරි හෝම් + පවර් බට්න් ඔබහන් :D ඕන නෑ බන් උඹලට බොරුවට නෝක්කාඩුව දැම්මේ උඹ හැමදාම කථා කරන එකනේ බන් ;):D මිස් කෝල් නම් ආවේ නෑ :no:
     
    kingdewi

    Well-known member
  • මොකෝ දාන්න බැරි හෝම් + පවර් බට්න් ඔබහන් :D ඕන නෑ බන් උඹලට බොරුවට නෝක්කාඩුව දැම්මේ උඹ හැමදාම කථා කරන එකනේ බන් ;):D මිස් කෝල් නම් ආවේ නෑ :no:

    මේකෙ මොන හෝම් පවර් බට්න් ද බන් ??උඹ දන්නවනේ ?:no:
     
    Status
    Not open for further replies.