Screenshot ගන්න app එකක් දාගන්න. පොඩි ඒවා ගොඩක් තියනවා...හරි යන්නෙ නෑ ....උලවුව
S3 එකට නම් ලෙසන් එකක් දෙන්නම් ..s2තරියගෙන්
ටොයිලට් එක හැදුවයි![]()
Screenshot ගන්න app එකක් දාගන්න. පොඩි ඒවා ගොඩක් තියනවා...හරි යන්නෙ නෑ ....උලවුව
S3 එකට නම් ලෙසන් එකක් දෙන්නම් ..s2තරියගෙන්
ටොයිලට් එක හැදුවයි![]()
Screenshot ගන්න app එකක් දාගන්න. පොඩි ඒවා ගොඩක් තියනවා...

රත්නේ මට MOBILE PARTNER සොෆ්ට්වෙයා ඒක හොයලා දියන්කෝ........ ඔෆිස් එකේ වැඩකට හුවාවේ ඩොන්ගල් එකක් ගත්තා....... ඒත් එකේ තියෙන ඇප් එකෙන් කනෙක්ට් වෙන්නේ නෑ...... හොයාගත්තු MOBILE PARTNER සොෆ්ට්වෙයා එකත් වෙන භාෂාවක එකක්......
හොයා ගත්තද....?? මගේ ලග නම් එකක් තියෙනවා..... ඒක කොහෙට හරි අප්ලෝඩ් කරලා දෙන්නද....??නොදකින් මලත් එකෙක් වත් නෑ .. නිකන්වත් ඉන්නවද නැද්ද කියලවත් ඇහුවද එකෙක් වත් කෝල් කරලා![]()
![]()
කවදාවත් නැතුව මම අද පට්ට බිසි උනා බං..... 

කෝල් කළා උඹට අදත් ...උඹලට වැඩ ඇතිනේ Missed call එකක් වත් පේන්නෙ නැත්තෙ![]()

මූට මමත් කෝල් කරා..... මූ නෑම කියනවනේ......!!
පිස්සුද යකෝඔන්න කොසා නම් කෝල් එකක් දුන්න ඌ ඔන්ලයින් ඉන්න නිසා ඉස්සුවේ නෑ..
![]()
ඔය S2 එක හරියට වැඩද බලාපිය......!! 
මූට මමත් කෝල් කරා..... මූ නෑම කියනවනේ......!!
![]()
ඔය S2 එක හරියට වැඩද බලාපිය......!!
![]()
සිරාවට බන් ....මූට කෝල් නොකරම ඉන්නවා ..මටත් පේන්නේ ඒ වගේ.....!!
![]()

https://play.google.com/store/apps/details?id=com.icecoldapps.screenshotultimateමම බලපු ඒවා රූට් කරන්න ඔනෙ බන් ෆෝන් එක![]()
උගේ screenshot එකේ උඹේ මිස්ඩ් කෝල් එක තියනවාමූට මමත් කෝල් කරා..... මූ නෑම කියනවනේ......!!
![]()
ඔය S2 එක හරියට වැඩද බලාපිය......!!
![]()

එහෙනම් පවර් බට්න් එක ඔබල කැළණි ගඟට දාපිය ඔය උලව්ව එතකොට රූට් වෙනවා![]()
යකෝ එතකොට රූට් නැති වෙනවා....... 
![]()
යකෝ එතකොට රූට් නැති වෙනවා.......
![]()
තරි සර්ගේ ඇන්ඩ්‍රොයිඩ් පන්තිය...

Screenshot ගන්න app එකක් දාගන්න. පොඩි ඒවා ගොඩක් තියනවා...
එහෙමද....?? කොහෙද මේ තරි මාමා කියලා දෙන්නේ නෑ මුකුත් මේ ඈන්ඩ්‍රොයිඩ් ගැන මට...... 
තරි සර්ගේ ඇන්ඩ්‍රොයිඩ් පන්තිය...
ශිෂ්‍ය යුරාජ්![]()
