EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හරි යන්නෙ නෑ ....උලවුව :sorry:


    S3 එකට නම් ලෙසන් එකක් දෙන්නම් ..s2තරියගෙන් :yes:
    ටොයිලට් එක හැදුවයි :lol:
    Screenshot ගන්න app එකක් දාගන්න. පොඩි ඒවා ගොඩක් තියනවා...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නේ මට MOBILE PARTNER සොෆ්ට්වෙයා ඒක හොයලා දියන්කෝ........ ඔෆිස් එකේ වැඩකට හුවාවේ ඩොන්ගල් එකක් ගත්තා....... ඒත් එකේ තියෙන ඇප් එකෙන් කනෙක්ට් වෙන්නේ නෑ...... හොයාගත්තු MOBILE PARTNER සොෆ්ට්වෙයා එකත් වෙන භාෂාවක එකක්......

    :shocked: හොයා ගත්තද....?? මගේ ලග නම් එකක් තියෙනවා..... ඒක කොහෙට හරි අප්ලෝඩ් කරලා දෙන්නද....??
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නොදකින් මලත් එකෙක් වත් නෑ .. නිකන්වත් ඉන්නවද නැද්ද කියලවත් ඇහුවද එකෙක් වත් කෝල් කරලා :( :dull:

    :shocked: :( කවදාවත් නැතුව මම අද පට්ට බිසි උනා බං..... :sorry::sorry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ වෙලේ thread views බලපන්කො :
    screenshot2013011120245.png
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝල් කළා උඹට අදත් ...උඹලට වැඩ ඇතිනේ Missed call එකක් වත් පේන්නෙ නැත්තෙ:dull:

    :yes::yes: මූට මමත් කෝල් කරා..... මූ නෑම කියනවනේ......!! :growl:

    පිස්සුද යකෝ :frown: ඔන්න කොසා නම් කෝල් එකක් දුන්න ඌ ඔන්ලයින් ඉන්න නිසා ඉස්සුවේ නෑ..:no:

    :shocked: ඔය S2 එක හරියට වැඩද බලාපිය......!! :P
     

    kingdewi

    Well-known member
  • :yes::yes: මූට මමත් කෝල් කරා..... මූ නෑම කියනවනේ......!! :growl:



    :shocked: ඔය S2 එක හරියට වැඩද බලාපිය......!! :P

    :shocked: මටත් පේන්නේ ඒ වගේ.....!! :yes:
    සිරාවට බන් ....මූට කෝල් නොකරම ඉන්නවා ..:growl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes::yes: මූට මමත් කෝල් කරා..... මූ නෑම කියනවනේ......!! :growl:



    :shocked: ඔය S2 එක හරියට වැඩද බලාපිය......!! :P
    උගේ screenshot එකේ උඹේ මිස්ඩ් කෝල් එක තියනවා :yes: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Screenshot ගන්න app එකක් දාගන්න. පොඩි ඒවා ගොඩක් තියනවා...

    :shocked: එහෙමද....?? කොහෙද මේ තරි මාමා කියලා දෙන්නේ නෑ මුකුත් මේ ඈන්ඩ්‍රොයිඩ් ගැන මට...... :(
     
    Status
    Not open for further replies.