2013 Jan 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පූස්;14250540 said:
    ආ චන්දික මෙන්ඩිස් මොකද චන්ගුමි ඇන්ටිගෙ තත්වෙ :lol::lol::lol::lol:

    ‍තෝව මම උස්සලා මැරෙනකන්ම
    ළිං ගැට්ටේ එක දිගට ගහලා.
    පන යන කන්..

    ආයෙත් ළිං ගැට්ටේ ගහනවා..

    :frown::frown::frown::frown:


    විජාතික පූස් බලවේග වලට හිස නොනමනු..

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මාත් කල්පනා කලේ ඒකයි...
    කිඹුලට කරන උපහාරයක් වශයෙං.. උත්සහයක් දරමු :yes::cool:
    ඔන්න දැං ඉදං :D
    එලස්.... එහෙනම් උත්සහ‍යක් දාල බලමු.....
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ‍තෝව මම උස්සලා මැරෙනකන්ම
    ළිං ගැට්ටේ එක දිගට ගහලා.
    පන යන කන්..

    ආයෙත් ළිං ගැට්ටේ ගහනවා..

    :frown::frown::frown::frown:


    විජාතික පූස් බලවේග වලට හිස නොනමනු..


    එව්වා හඳේ. ඊයෙ මතකනෙ කොරියාවේ ළිං කැපුවා :lol::lol::lol::lol:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    elakiri radio team එක සහ වැඩ සටහන කරන සහෝදරයා මම වැරදි දෙයක් කිව්වනම් සමාවෙන්න. මම නිකන් High Quality එකෙයි Low Quality එකෙයි වෙනස කොහොමද කියලා බලන්න tick එක මාරු කරලා බැලුවා ඉතින් මොකක් හරි අවුලක් තියනවා කියලා තේරුන නිසයි හැමෝමම දැනුවත් වෙන්න පෝස්ට් එකක් දැම්මේ. එහෙම නැතුව elakiri radio team එකේ අඩු පාඩු පෙන්නන්න කියලා හිතලා දාපු එකක් නෙමේ. වරදවා හිතන්න එපා.
    :(:(:(:(:sorry::sorry::(:(:(
    එහෙම දෙයක් නෑ බොල
    5.gif

    අඩුපාඩු පෙන්වන එක හොදයි එතකොටනේ ඒව හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්...
    දිගටම එකතුවෙලා ඉන්න...
    අපි කරන්නෙ විහිළුබන්..
    ඇ ගිටාර් කාරයට විතරයි ඇත්තට බනින්නෙ....
    ආ වරෙන් වරෙන් මෙහාට
    tuzki54.gif
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ‍තෝව මම උස්සලා මැරෙනකන්ම
    ළිං ගැට්ටේ එක දිගට ගහලා.
    පන යන කන්..

    ආයෙත් ළිං ගැට්ටේ ගහනවා..

    :frown::frown::frown::frown:


    විජාතික පූස් බලවේග වලට හිස නොනමනු..


    අඩෝ බට්ට පුසට සද්ද දන්නා බෑ හරිය... එළකිරි එකේ තාක්ෂණික හමුදාව දැම්මල ගස්සවන්නේ
     
    Status
    Not open for further replies.