ඔන්න මම නම් දන් අවේ ටිකක් පරක්කු උනා.......
සමාවෙන්න ඕන කස්ටියම.......!
අවුලක් නෑ දැන් ටිකකට කලින් නේද පටන් ගත්තේ?
ශෝ එක ඉවරයි මචන්.. 
ඔන්න මම නම් දන් අවේ ටිකක් පරක්කු උනා.......
සමාවෙන්න ඕන කස්ටියම.......!
අවුලක් නෑ දැන් ටිකකට කලින් නේද පටන් ගත්තේ?
ශෝ එක ඉවරයි මචන්.. 
මට නං පට්ට සතුටුයි..සසා කියන්න දෙයක් නැ ෂෝ එක පට්ට...අද නම් කට්ටිය දුකෙන් ....



අනිවා.. ක්රිකට් ටීම් එකක්ම බිල්ඩ් කරන්න වාසනාව ලැබේවාhetath athi ban coolparkinglot karyi..me card eka apata labadhun navod ayyta jayawewa
![]()



musthapata hariyana podi gif ekak hoyagganna one dawaltaමට නං පට්ට සතුටුයි..![]()
ලිදේ දා ගත්තා දෙන්නෙක්ව.. අළුත් කාඩ් එකක් දැම්මා..
ඕ යේ.... මුස්තාපා![]()
.api giya
යන්න කලිං මෙතන ගෑනු දරුවො ඉන්නවා නං .... අපේ ජයනාතට උම්මා එක ගානෙ දීගෙන යන්න....![]()

ආදරය කරද්දි තමන් ආදරය කරන කෙනා තමන්ට ආදරේ නැතිවෙන්න පුළුවන්. තමන්ට මුලදි ආදරය කළත් පසුව තමන්ව දාල යන්න පුළුවන් කුමන හෝ හේතුවක් උඩ. තමන්ට ලබාගන්න හැකියාව තිවියදිත් තමන්ට ඒ කෙනාට සුදුසු නොවේ කියල හිතල තමන් නිහඬව ඉන්න පුළුවන්. කොයි විදියකින් තමන්ට ආදරය නොලැබී ගියත් තමන්ගෙ ආදරයට වටිනාකම් එක්වෙනව ඒ තමන් ආදරය කළ කෙනාගෙ සතුට ගැන මදක් හෝ හිතනවනම්. කොච්චර දුක වුණත් තමන්ට නොලැබුණත් ඒ කෙනා සතුටින් ඉඳියි කියල හිතන්න පුළුවන් හිතක් තමන්ට තියෙනවනම් ඒක කවුරු නොදැක්කත් තමන්ට සතුටක් වෙයි.
mama yanawa machanla machila
monday set wemu ayeth
good night
sweet dreams
පූස්;14252372 said:ලස්සනයි වැඩසටහන සසා අයියෙ
සේරටම සුබ දවසක්, සුබ නින්දක්, සුබ රැයක්!
දැන් නම් නිදිමතයි..... අපිත් කැපෙනවා එහෙනම්....කට්ටියටම සුභ රාත්රියක්......![]()
ශෝ එක ඉවරයි මචන්..
![]()

ඔව් මචන් දුකයි.....! අද එල ස්ටොරියක් ගිහිල්ල තියනවා.....!![]()







අනේ පුතේ සස්ලිටාගේ හඩ අහ.......................ලා
අල්ලපු ගෙදර පූසා මගෙ ලැප කා....................ලා
දුක් ස්ටෝරිය
ඈ......... ඔයා ඇහුවද ....බං..සැසා, ශෝ එක නියමෙට කලා මිත්රයා..
..නිදගන්න කලින් හිතන්න ගොඩක් දේවල් මේ පැය දෙකෙන් මම එකතු කරගත්තා..
..හදවතට කතා කරපු පැය 2ක්..
!.ජයවේවා.!
![]()



