අෆ්ෆා උඹත් නිදහසේ හිටපු කාළයක් තිබ්බේ ..
..ෆෑන් එක දාගෙන ....ෆුහ්![]()

ඒක නම් මරු..මතක් වෙනකොටත් දුක හිතෙනවා 
අෆ්ෆා උඹත් නිදහසේ හිටපු කාළයක් තිබ්බේ ..
..ෆෑන් එක දාගෙන ....ෆුහ්![]()

ඒක නම් මරු..මතක් වෙනකොටත් දුක හිතෙනවා 
ඇයි අද ඇබේනිය කළින්ම නිදිද ?
නැත්නම් උඹට කොටයි අල්ලගෙන![]()

mona walan bindinnada ban...
me gewal prashne loku awulak wela.... ID eka hadaganna address ekak denna widihak ne... dan mage ID eka reject karala warayata yanna pass hadanna be kiyala... eka nethnam job ekata yannath beri wenawa...

ඒක නම් මරු..මතක් වෙනකොටත් දුක හිතෙනවා
![]()

ඒ ඇයි ....පොඩ්ඩ නිසාද ?නෑ ඔය ඉන්නේ 24 පැයේම ඇහැරලා![]()
ඕක කරගනින් ඉක්මනට උඹේ තාත්ත කියල තියෙන කතාවත් ඇත්තනේ බන්![]()

api hoyana requrement walata gewal set wenne ne ban... hambawechcha ekama ekath horekne...![]()


මොන හොට්ටක් ද බන් ඔය කරන්නේ මට නම් ඔය මල විකාරේ තේරෙන්නෙම නෑ
බලහන් කොසා නම් ටිකක් හරි එලියට බහිනවා
උඹ ඕක දිගටම කරන්නද බලාපොරොත්තුව
බලාගෙන ගියාම අපිට තියෙන නිදහසවත් උඹට නෑනේ බන්
![]()

magulak kiyawanawa...
onna bandinna kalin nam samaharawita podi katayamak ehema kapanna car eke yanna thibba.... nikan mokatada ban athin kite karagane mechchara bus thiyeddi...

hmmm...
umba hunga kalekin me patte..? moko me tike niwaduda..?


ow ow. kohomada umbalage jeewithe. janatha parimadipathyaye pihiten innawada![]()

ada monawada umba kanne..? submarine da.. ? double decker da..?![]()

ඉතින් උඹ ලීස් එක ගෙවනවනෙ ගෙදර තිබ්බට ... සතියකට සැරයක්වත් ඕක පාවිච්චි කරපන් :nerd:[/QUOTE]
class nogiyata ithin gedara inna hama dawasakama mokak hari gamanak nam yawenawa thamai... :yes:
ow ow. kohomada umbalage jeewithe. janatha parimadipathyaye pihiten innawada![]()


![]()
මේ ජොබ් secure නෑ ... පුළුවන් කාලෙ හම්බකරගෙන වෙන ආදායම් මාර්ගයක් ගැනවත් හිතන්න ඕන![]()
තව ආදායම් මාර්ගයක් පැත්තකින් තියෙනවනම් කවදාවත් වැටීමක් නෑ මචන් !
එකකින් යැපුනොත් හුටස් තමා ..උඹත් සක්කරයට කියල විලිරුදාව ඉල්ලගනින්....පවු බන් ,පොඩිවුන් නිසා වයිෆ්ල විඳින වදෙන් බාගයක් වත් අපි විඳින්නෙ නෑ![]()


නෑ බන් ගෙදර උයපුවා මේ ටිකේ ඒවා කන්න පුරුදු උනා![]()