කාලෙකින් ෆිල්ම් එකක් බැලුවා ! අන්තිම හරියනම් සංවේදීයි![]()
අංකල් මොකක්ද බැලුවේ.....!!ජර්මනියත් දුයුණු උනේ හිට්ලර්ගෙ අඳුරු යුගයට පස්සෙනෙ ... එහෙමවත් හිතල හිත හදාගන්න ඕන![]()

අංකල් මොකක්ද බැලුවේ.....!!
ජර්මනියත් දුයුණු උනේ හිට්ලර්ගෙ අඳුරු යුගයට පස්සෙනෙ ... එහෙමවත් හිතල හිත හදාගන්න ඕන![]()

ඔව් බන් ඔහේ ඉන්න තියෙන්නේ කටයි *කයි වහගෙන .. මොන දේක හරි කෙළවරක් තියෙනවනේ![]()

Modern S2 කතා වස්තුව ගෙවත් යුරාජ් සහ ලැට් වල FILM එක බැලුවලු

හුස්මත් හිර උනා 
ජර්මනියත් දුයුණු උනේ හිට්ලර්ගෙ අඳුරු යුගයට පස්සෙනෙ ... එහෙමවත් හිතල හිත හදාගන්න ඕන![]()

ඒ කියන්නෙ තරියගෙන් පස්සෙ පයනියර් ඩිස්ට්‍රිබියුටර්ස් දියුණු වෙයි ද ?![]()

අර බයිස්කෝප් එකේ දාල තිබ්බ එකක් .. ෆ්ලයිට් එකක් ගැන ෆිල්ම් එකක් තිබ්බොත් බලනවම තමාFlight 2012

ඒ කියන්නෙ තරියගෙන් පස්සෙ පයනියර් ඩිස්ට්‍රිබියුටර්ස් දියුණු වෙයි ද ?![]()

කොල්ල දැම්ම ඉඳලම උද්ඝෝෂණ පිකටින් කරනව කිව්වනෙ ... සෝස් විප්ලවයක් කරයි ළඟදිම![]()

කොල්ල දැම්ම ඉඳලම උද්ඝෝෂණ පිකටින් කරනව කිව්වනෙ ... සෝස් විප්ලවයක් කරයි ළඟදිම![]()

කොහෙද යකෝ ගියේ ? පෙට්ටිය ඇතුලේ නින්ද ගියාවත්ද ?
![]()

උඹ ඕන එකක් හිතා ගනින්![]()

අනිවා අනිවාකොල්ල දැම්ම ඉඳලම උද්ඝෝෂණ පිකටින් කරනව කිව්වනෙ ... සෝස් විප්ලවයක් කරයි ළඟදිම![]()

මේ ඒක නෙමේ උඹ මොකෝ සෙට් වෙන්නවත් වෙලාවක එන්නේ නැත්තේ ?![]()

ජොබ් තුනකට හිර වෙලා ඉන්නෙ ... දවසට පැය 14 - 16 විතර වැඩ කරල තමයි යන්තම් බැලන්ස් කරන් යන්නෙ ... මෙහෙමවත් EK ඇවිල්ල තමයි stress එක අඩු කරගන්නෙ ... පොඩ්ඩ එහෙ මෙහෙ උන ගමන් මාව කන්න හදනව![]()