EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අෆ්ෆා උඹත් නිදහසේ හිටපු කාළයක් තිබ්බේ ..
    ..ෆෑන් එක දාගෙන ....ෆුහ් :)

    :sorry::sorry: ඒක නම් මරු..මතක් වෙනකොටත් දුක හිතෙනවා :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mona walan bindinnada ban... :lol:

    me gewal prashne loku awulak wela.... ID eka hadaganna address ekak denna widihak ne... dan mage ID eka reject karala warayata yanna pass hadanna be kiyala... eka nethnam job ekata yannath beri wenawa...

    ඕක කරගනින් ඉක්මනට උඹේ තාත්ත කියල තියෙන කතාවත් ඇත්තනේ බන් :sorry:
     

    kingdewi

    Well-known member
  • :sorry::sorry: ඒක නම් මරු..මතක් වෙනකොටත් දුක හිතෙනවා :(

    උඹට විතරක් නෙවේ මචන් සිරාවටම මටත් දුක හිතෙනව :sorry:
    නෑ ඔය ඉන්නේ 24 පැයේම ඇහැරලා :sorry:
    ඒ ඇයි ....පොඩ්ඩ නිසාද ?
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :shocked: මොන හොට්ටක් ද බන් ඔය කරන්නේ මට නම් ඔය මල විකාරේ තේරෙන්නෙම නෑ :sorry: බලහන් කොසා නම් ටිකක් හරි එලියට බහිනවා :sorry: උඹ ඕක දිගටම කරන්නද බලාපොරොත්තුව :confused::nerd: බලාගෙන ගියාම අපිට තියෙන නිදහසවත් උඹට නෑනේ බන් :sorry:

    00000190.png


    මේ ජොබ් secure නෑ ... පුළුවන් කාලෙ හම්බකරගෙන වෙන ආදායම් මාර්ගයක් ගැනවත් හිතන්න ඕන :dull:

    magulak kiyawanawa... :lol:
    onna bandinna kalin nam samaharawita podi katayamak ehema kapanna car eke yanna thibba.... nikan mokatada ban athin kite karagane mechchara bus thiyeddi...

    ඉතින් උඹ ලීස් එක ගෙවනවනෙ ගෙදර තිබ්බට ... සතියකට සැරයක්වත් ඕක පාවිච්චි කරපන් :nerd:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඊයේයි අදයි සාරාංශය කියපල්ලකෝ....... :cool:;):):rolleyes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ඉතින් උඹ ලීස් එක ගෙවනවනෙ ගෙදර තිබ්බට ... සතියකට සැරයක්වත් ඕක පාවිච්චි කරපන් :nerd:[/QUOTE]

    class nogiyata ithin gedara inna hama dawasakama mokak hari gamanak nam yawenawa thamai... :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    00000190.png


    මේ ජොබ් secure නෑ ... පුළුවන් කාලෙ හම්බකරගෙන වෙන ආදායම් මාර්ගයක් ගැනවත් හිතන්න ඕන :dull:


    එල එල ජයම වේවා !! :D තව ආදායම් මාර්ගයක් පැත්තකින් තියෙනවනම් කවදාවත් වැටීමක් නෑ මචන් ! :yes: එකකින් යැපුනොත් හුටස් තමා ..
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පවු බන් ,පොඩිවුන් නිසා වයිෆ්ල විඳින වදෙන් බාගයක් වත් අපි විඳින්නෙ නෑ :(
    උඹත් සක්කරයට කියල විලිරුදාව ඉල්ලගනින්....:eek::eek:
     
    Status
    Not open for further replies.