නෑ බන් ගෙදර උයපුවා මේ ටිකේ ඒවා කන්න පුරුදු උනා![]()

ඊයේයි අදයි සාරාංශය කියපල්ලකෝ.......![]()
උඹත් සක්කරයට කියල විලිරුදාව ඉල්ලගනින්....![]()

athi yantham.... bolage pizza katha ahala matath pizza kanna asa hithuna apahu... passe wife ta kiwwaham kiwwa gedara hadamu kiyala... welawaka kimbulage thread eka baln hadanna inne..![]()

එක කොනක් නම් පිහිදනවා කියල දන්නවා, අනික මොකක්ද මචෝ....paramadipathya dan kon deken berenawa... pihida pihida inne...![]()



පවු බන් ,පොඩිවුන් නිසා වයිෆ්ල විඳින වදෙන් බාගයක් වත් අපි විඳින්නෙ නෑ![]()

server administration wage side eka ban... dan weda karana place eke karanna athi reddak ne.. pc bala bala inna wela thiyenne...
machan ML... mama me tike php igena ganna try ekak denawa.... lynda eke video ekak bagatta... ae wage ekakin puluwan weida igena ganna..?
අන්තිමේ ඕකට ගිය බරපැන ගැන දුක් වෙයි ..![]()

හික්ස් ..
..කන්නත් නෑ සල්ලිත් නෑ වෙයිද ?![]()

අන්තිමේ ඕකට ගිය බරපැන ගැන දුක් වෙයි ..![]()
එක කොනක් නම් පිහිදනවා කියල දන්නවා, අනික මොකක්ද මචෝ....![]()

