EK Married Club-4

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹ සල්ලි දීපු නිසා වෙන්න ඇති මුන් අපිට නිකන් දෙන්නේ දැන් :lol:;)

    me thiyenne ekek kiyala

    00000191.png
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිස්සුද බන් ....ඔය ලඩ වල ක්ලච් එක පාගන්න පුලුවන්ද ඔය කෙල්ලොන්ට ?:shocked:

    :yes: ඒක තමා ඒ උනාට කරන්න ඕනා..... මේකට කාර් ඩ්‍රයිවින් ඉගැන්නුවොත්, මම තලා ගන්න ඒවට අමතරව, තව ටිකක් ඕක තලලා දානවා Sure....... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න අයියාගෙ‌ හැටි. නංගිට වාහනයක් එලවන්න වත් උගන්නන්නෙ නෑ! :dull:

    :rofl: :P වාහන එලවන්න පුරුදු කිරීමෙන්, මෙහේ මගේ ස්ටේටස් එක බහිනු ලැබේ..... :dull:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :yes: ඒක තමා ඒ උනාට කරන්න ඕනා..... මේකට කාර් ඩ්‍රයිවින් ඉගැන්නුවොත්, මම තලා ගන්න ඒවට අමතරව, තව ටිකක් ඕක තලලා දානවා Sure....... :growl:

    උඹටත් ඩ්‍රයිවින් බැරි එකේ නංගිටවත් හරියට උගන්නහන්කො හරිහමන් ගුරෙක්ව දම්මල :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹටත් ඩ්‍රයිවින් බැරි එකේ නංගිටවත් හරියට උගන්නහන්කො හරිහමන් ගුරෙක්ව දම්මල :D
    fb 15 සමග බියගමින් ජබුක්.. :lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked: :frown: පවර් සප්ලයි එක ගෙනත් දීපන්.... නැත්නම් ඕකා ඕක පුච්චලම දායි වෙන එකක් ගහලා..... :(
    ඒක දෙන්න විදිහක් නෑනේ..:no::no: දැන් තියෙන රව්ටරේ වැඩ කරන්නේ ඒකෙන්නේ...:sorry::sorry: වෙන එකක් ගහල බලමු..අවුලක් වෙන්නේ නෑ...;)
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    FB15 ට කෙල වෙන්නයි යන්නේ..... අම්මා කියනවා නංගිට ඩ්‍රයිවින් උගන්වන්නලු...... :( :angry:

    කාර් වලින් කොහොමද බං ඩ්‍රයිවින් උගන්වන්නේ..... මේකි ගිහින් කොහේ හරි ඈන්නොත් බඩුම තමා..... ඒ මදිවට, ක්ලච් එකත් ඉවර කරලා දායි....... :( :(
    ගෑණු ළමයෙක් ලර්නර්ස් එකකින් ඉගෙන ගන්න එකම තමා හොඳම...:yes::yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලැප දාපන් දඬුගම් ඔයට :lol:
    එක බ්රවුසරයක් හින්ඳා ලැප විසි කරන්න උඹ හිතුවාද මම රත්නෙ වගෙ කියලා ? :D
     
    Status
    Not open for further replies.