මට සල්ලි දෙන්න උනා![]()
උඹ සල්ලි දීපු නිසා වෙන්න ඇති මුන් අපිට නිකන් දෙන්නේ දැන්


මට සල්ලි දෙන්න උනා![]()


උඹ සල්ලි දීපු නිසා වෙන්න ඇති මුන් අපිට නිකන් දෙන්නේ දැන්![]()
මොන පොස්ට් ද බන් ?ත්රෙඩ් නොකමි
![]()
මේක :මොන පයන්නක් ද කියන්නේ ?![]()
උඹ මේ sett browser එක ගැන කියවනවා..මේ ලැපාගෙන් බලද්දි.. අැන්ඩ්රොයිඩ් එකේ මේ අවුල තාම නෑ.![]()

මේක :
උඹ මේ sett browser එක ගැන කියවනවා..![]()

මට ලො..කූ......... වගා ළිඳක් පේනව 
පිස්සුද බන් ....ඔය ලඩ වල ක්ලච් එක පාගන්න පුලුවන්ද ඔය කෙල්ලොන්ට ?![]()
ඒක තමා ඒ උනාට කරන්න ඕනා..... මේකට කාර් ඩ්‍රයිවින් ඉගැන්නුවොත්, මම තලා ගන්න ඒවට අමතරව, තව ටිකක් ඕක තලලා දානවා Sure....... 
ඔන්න අයියාගෙ හැටි. නංගිට වාහනයක් එලවන්න වත් උගන්නන්නෙ නෑ!![]()
වාහන එලවන්න පුරුදු කිරීමෙන්, මෙහේ මගේ ස්ටේටස් එක බහිනු ලැබේ..... 
TV series ekak ban .. ara baiskope badakadiththuwe thibba ekak![]()
මොකක්ද යකෝ බඩකඩිත්තුව කිව්වේ......

පත්කරන්නෙත් මාමා අයින් කරන්නෙත් මාමා
නඩුත් මාමගෙ බඩුත් මාමගෙ![]()
මාමට ඕනා විදිහට නැත්නම්, බඩුම තමා...... 
ඒක තමා ඒ උනාට කරන්න ඕනා..... මේකට කාර් ඩ්‍රයිවින් ඉගැන්නුවොත්, මම තලා ගන්න ඒවට අමතරව, තව ටිකක් ඕක තලලා දානවා Sure.......
![]()

fb 15 සමග බියගමින් ජබුක්..උඹටත් ඩ්‍රයිවින් බැරි එකේ නංගිටවත් හරියට උගන්නහන්කො හරිහමන් ගුරෙක්ව දම්මල![]()

ඒක දෙන්න විදිහක් නෑනේ..![]()
පවර් සප්ලයි එක ගෙනත් දීපන්.... නැත්නම් ඕකා ඕක පුච්චලම දායි වෙන එකක් ගහලා.....
![]()

දැන් තියෙන රව්ටරේ වැඩ කරන්නේ ඒකෙන්නේ...
වෙන එකක් ගහල බලමු..අවුලක් වෙන්නේ නෑ...
ගෑණු ළමයෙක් ලර්නර්ස් එකකින් ඉගෙන ගන්න එකම තමා හොඳම...FB15 ට කෙල වෙන්නයි යන්නේ..... අම්මා කියනවා නංගිට ඩ්‍රයිවින් උගන්වන්නලු......![]()
![]()
කාර් වලින් කොහොමද බං ඩ්‍රයිවින් උගන්වන්නේ..... මේකි ගිහින් කොහේ හරි ඈන්නොත් බඩුම තමා..... ඒ මදිවට, ක්ලච් එකත් ඉවර කරලා දායි.......![]()
![]()


එක බ්රවුසරයක් හින්ඳා ලැප විසි කරන්න උඹ හිතුවාද මම රත්නෙ වගෙ කියලා ?ලැප දාපන් දඬුගම් ඔයට![]()

දෙන කිං ගෙන් දේශනයක් බලා පොරොත්තු වන්න..තනියම සෙට් වීමට බඩු ගෙනාවෙමි![]()
