yako beer bonna ochchara bite ekak oneda...? ohoma bonakota beer eke gathiya enneth ne....![]()
මොනාද බන් මෙතන තියෙන්නේ ? මහලොකු දෙයක් නෑනෙ


yako beer bonna ochchara bite ekak oneda...? ohoma bonakota beer eke gathiya enneth ne....![]()


thama ne ban.... welawak hambawune ne... pizza pan ekak nam wife aran awa....![]()

ඒකට කොහුවලින් තනියම සෙට් වෙන එකෙක් පැනලා කියලාත් පේනවා
අපරාදෙ මේකට html5 දාගන දැඟලුවෙ. නිකන්ම avi වලට ලින්ක් තියලා mxplayer වගෙ player එකක් install කරලා තිබ්බාම කෙලින්ම player එකෙන් play වෙනවා.![]()


![]()
ඌරෙක් වත් හිටියනම් ?
![]()
... මන් දැන් දෙතුන්පාරක්ම ෆුඩ් සිටි වල දැකලත් ගත්තෙ නෑ පට්ට ගණන් නිසා 
උඹ අපිට ප්රින්ගල්ස් පිස්සුව බෝ කරන්නද හදන්නෙ... මන් දැන් දෙතුන්පාරක්ම ෆුඩ් සිටි වල දැකලත් ගත්තෙ නෑ පට්ට ගණන් නිසා
![]()
මට නම් මේ උලව්ව නැතුවම බෑ බන් 
මොනාද බන් මෙතන තියෙන්නේ ? මහලොකු දෙයක් නෑනෙ![]()

එහෙනං මොරටුවෙ කුකුලා කියන්නද?![]()

ලබන ඉරිදා ඌරෙක් දෙන්නම් කියල සංකපාල කොලුවා කිව්වේ![]()
ae kiyanne bbq ekada..?

න බන් පාර්ටියක් නෑලු මගේ ඌරු සන්නිය දැකල බලු කපුටු දානයක් දෙනවා කිව්වා !!![]()