EK Married Club-4

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒකට කොහුවලින් තනියම සෙට් වෙන එකෙක් පැනලා කියලාත් පේනවා :lol:


    අපරාදෙ මේකට html5 දාගන දැඟලුවෙ. නිකන්ම avi වලට ලින්ක් තියලා mxplayer වගෙ player එකක් install කරලා තිබ්බාම කෙලින්ම player එකෙන් play වෙනවා. :cool:

    :lol:

    එළ ... එතකොට ඇදේ ඉඳන්ද දැන් බලන්නෙ ? :D

    :P :P ඌරෙක් වත් හිටියනම් ? :(

    2djp643.jpg

    උඹ අපිට ප්‍රින්ගල්ස් පිස්සුව බෝ කරන්නද හදන්නෙ :oo: ... මන් දැන් දෙතුන්පාරක්ම ෆුඩ් සිටි වල දැකලත් ගත්තෙ නෑ පට්ට ගණන් නිසා :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ අපිට ප්‍රින්ගල්ස් පිස්සුව බෝ කරන්නද හදන්නෙ :oo: ... මන් දැන් දෙතුන්පාරක්ම ෆුඩ් සිටි වල දැකලත් ගත්තෙ නෑ පට්ට ගණන් නිසා :(

    :shocked: මට නම් මේ උලව්ව නැතුවම බෑ බන් :(
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලබන ඉරිදා ඌරෙක් දෙන්නම් කියල සංකපාල කොලුවා කිව්වේ :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ae kiyanne bbq ekada..?

    න බන් පාර්ටියක් නෑලු මගේ ඌරු සන්නිය දැකල බලු කපුටු දානයක් දෙනවා කිව්වා !! :shocked:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹල පිං දීපල්ල මේ ත්‍රෙඩ් කෑම නතර කරලා දුන්නට මට
     
    Status
    Not open for further replies.