EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොකෝ කියන්නේ මේ මාසේ අන්තිම නිවාඩුවේ කස්ටියම සෙට් වෙමුද ? :D මගේ ගානේ ඔක්කොමටම පාර්ටිය :cool: අපේ ගෙදර තිබ්බොත් බොන්න නෑනේ :( කොහෙද තියන්නේ ? එළියේ කොහේ හරි තියමුද බන් ? :sorry:
    :D:D:rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    attachment.php

    රත්නෙ වගා ළිඳක වැටී සිටියදී ලබාගත් දුර්ලබ ඡායාරූපයක් :lol:
    :lol: :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මචන්ලා, දැන් ටිකකට කලින් ෆෝන් එකට කෝල් එකක් ආව. ඌ මගෙන් ඇහුව මම කවුද කියල. මම කියන්න ඕනි නෑනේ. මම කිඋව ඔයානේ ගත්තේ කවුද කියල. ටිකකින් මු අම්බානක කුණුහරප කියල බනින්න ගත්ත.:eek: ගෙදර ඉන්න නිසා මම කට් කලා. බීපු එකෙක් වගේ. ආයෙත් ආව. මම කෝල් එක ගත්තේ නෑ. මේ නොම්බරේ දාන්න දිහාවක් කියපල්ලකෝ. උඹල කාටහරි යමක් කරන්න පුලුවන්නම් කියපන්. මම නොම්බරේ එවන්නම්.;);):)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    umbawa dakka kal.... :cool:
    වයිෆ්ගේ ගම පළාතේ ගිය බන් :D
    මෙච්චර කල් ගහ උඩද හිටියෙ ? :lol:
    ගස් උඩට යාමට විදියක් නොවුනි. මක් නිසාද යත් වැස්සෙන් බොහෝ හානි වී ඇත.
    බට් සුකර මාංශයෙන් පිරි ඉතිරි ඇත
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මචන්ලා, දැන් ටිකකට කලින් ෆෝන් එකට කෝල් එකක් ආව. ඌ මගෙන් ඇහුව මම කවුද කියල. මම කියන්න ඕනි නෑනේ. මම කිඋව ඔයානේ ගත්තේ කවුද කියල. ටිකකින් මු අම්බානක කුණුහරප කියල බනින්න ගත්ත.:eek: ගෙදර ඉන්න නිසා මම කට් කලා. බීපු එකෙක් වගේ. ආයෙත් ආව. මම කෝල් එක ගත්තේ නෑ. මේ නොම්බරේ දාන්න දිහාවක් කියපල්ලකෝ. උඹල කාටහරි යමක් කරන්න පුලුවන්නම් කියපන්. මම නොම්බරේ එවන්නම්.;);):)

    :shocked::frown: ගෙදරින් එලියට ගිහින් හරි, ඌට හොදවයින් දෙකක් අමතන්නයි තිබ්බේ බං...... :yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මචන්ලා, දැන් ටිකකට කලින් ෆෝන් එකට කෝල් එකක් ආව. ඌ මගෙන් ඇහුව මම කවුද කියල. මම කියන්න ඕනි නෑනේ. මම කිඋව ඔයානේ ගත්තේ කවුද කියල. ටිකකින් මු අම්බානක කුණුහරප කියල බනින්න ගත්ත.:eek: ගෙදර ඉන්න නිසා මම කට් කලා. බීපු එකෙක් වගේ. ආයෙත් ආව. මම කෝල් එක ගත්තේ නෑ. මේ නොම්බරේ දාන්න දිහාවක් කියපල්ලකෝ. උඹල කාටහරි යමක් කරන්න පුලුවන්නම් කියපන්. මම නොම්බරේ එවන්නම්.;);):)
    හෙට උදේම උගේ අම්මගෙන් බීපු කිරි මතක් වෙන්න හොදට අමතපන් එට පස්සේ කරන්න ඕනි දේ අපි ප්රිවට් එකේ කතා කරමු
    හේතුව වූ මේකට ලොග් වෙන එකෙක්ද දන්නේ නැහැනේ :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වයිෆ්ගේ ගම පළාතේ ගිය බන් :D

    ගස් උඩට යාමට විදියක් නොවුනි. මක් නිසාද යත් වැස්සෙන් බොහෝ හානි වී ඇත.
    බට් සුකර මාංශයෙන් පිරි ඉතිරි ඇත

    sukara mansha thiyenawa nam thariyata deepan.. ana u doladuka hadila inne... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචන්ලා, දැන් ටිකකට කලින් ෆෝන් එකට කෝල් එකක් ආව. ඌ මගෙන් ඇහුව මම කවුද කියල. මම කියන්න ඕනි නෑනේ. මම කිඋව ඔයානේ ගත්තේ කවුද කියල. ටිකකින් මු අම්බානක කුණුහරප කියල බනින්න ගත්ත.:eek: ගෙදර ඉන්න නිසා මම කට් කලා. බීපු එකෙක් වගේ. ආයෙත් ආව. මම කෝල් එක ගත්තේ නෑ. මේ නොම්බරේ දාන්න දිහාවක් කියපල්ලකෝ. උඹල කාටහරි යමක් කරන්න පුලුවන්නම් කියපන්. මම නොම්බරේ එවන්නම්.;);):)

    owata kalabala wenna epa ban... mokekda danne nehene.. poddak hoyala balapan issella...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන්ලා, දැන් ටිකකට කලින් ෆෝන් එකට කෝල් එකක් ආව. ඌ මගෙන් ඇහුව මම කවුද කියල. මම කියන්න ඕනි නෑනේ. මම කිඋව ඔයානේ ගත්තේ කවුද කියල. ටිකකින් මු අම්බානක කුණුහරප කියල බනින්න ගත්ත.:eek: ගෙදර ඉන්න නිසා මම කට් කලා. බීපු එකෙක් වගේ. ආයෙත් ආව. මම කෝල් එක ගත්තේ නෑ. මේ නොම්බරේ දාන්න දිහාවක් කියපල්ලකෝ. උඹල කාටහරි යමක් කරන්න පුලුවන්නම් කියපන්. මම නොම්බරේ එවන්නම්.;);):)

    119 ekata nommare deepan machan..dialog number ekak nam kiyapan *esige putha kawada kiyala hoyala deenam :D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මොකෝ කියන්නේ මේ මාසේ අන්තිම නිවාඩුවේ කස්ටියම සෙට් වෙමුද ? :D මගේ ගානේ ඔක්කොමටම පාර්ටිය :cool: අපේ ගෙදර තිබ්බොත් බොන්න නෑනේ :( කොහෙද තියන්නේ ? එළියේ කොහේ හරි තියමුද බන් ? :sorry:
    25 නම් දාගන්න එපා ඔන්න...:sorry::sorry: මගේ යාළුවෙක්ගේ වෙඩින් එකක්...:yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හෙට උදේම උගේ අම්මගෙන් බීපු කිරි මතක් වෙන්න හොදට අමතපන් එට පස්සේ කරන්න ඕනි දේ අපි ප්රිවට් එකේ කතා කරමු
    හේතුව වූ මේකට ලොග් වෙන එකෙක්ද දන්නේ නැහැනේ :lol:
    :yes::yes::)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    119 ekata nommare deepan machan..dialog number ekak nam kiyapan *esige putha kawada kiyala hoyala deenam :D
    :sorry:078
    loku avulak vennaba, mama hithanne uta varadila. mata thadavune kiyapu kunuharapa valata. gedara nisa mokuth kiyanna une na....:(
     
    Status
    Not open for further replies.