ම්ම් තාම නෑ එකවුන්ට් එක ක්‍රෙඩිට් බැලන්ස් එක දක්වා රැගෙන ආවාතව තියෙනවා බන් ලක්ෂ 30ක් විතර බිල් එකතු වෙන්න
ලබන මාසේ මැද විතර වෙනවා සෙට්ල් වෙන්න ඔක්කොම මගේ හිතේ
![]()
අවුලක් නැතිවෙයි ..උඹම ගිහින් නෙ බිස්නස් එක කළේ

ම්ම් තාම නෑ එකවුන්ට් එක ක්‍රෙඩිට් බැලන්ස් එක දක්වා රැගෙන ආවාතව තියෙනවා බන් ලක්ෂ 30ක් විතර බිල් එකතු වෙන්න
ලබන මාසේ මැද විතර වෙනවා සෙට්ල් වෙන්න ඔක්කොම මගේ හිතේ
![]()

මගේ සහෝදරයෙක් නම් උඹත් බීපන්![]()

mama ae kale wage biwa nam aniwa sathiyakata 3 serayakwath umba ekka set wenawa bonna...![]()

moko umba baya wela...![]()
dan nam api hoonda lamai...![]()

එහෙම වරෙන්
indapanko umbe honda kama kiyanna![]()

indala hitala poddak bona eke wereddak mama nam dakinne ne ban... ae kiyanne masekata eka parak deparak wage... daily gahana eka thamai awula.. anith eka oya godak un bonne uguduwo wagene... oya thariya wage hondata kala bonawanam ithin oya kiyana tharam loku awulak wenne ne... mama danne ne oke medical side eka.. mama kiyanne mama danna un gena labala thiyena expirience walin..




එහෙම කරන්න බැ.එහෙම කරන්න පුලුවන්ද...
indala hitala poddak bona eke wereddak mama nam dakinne ne ban... ae kiyanne masekata eka parak deparak wage... daily gahana eka thamai awula.. anith eka oya godak un bonne uguduwo wagene... oya thariya wage hondata kala bonawanam ithin oya kiyana tharam loku awulak wenne ne... mama danne ne oke medical side eka.. mama kiyanne mama danna un gena labala thiyena expirience walin..

එහෙම කරන්න බැ.
ලොකු ත්‍රෙඩ් එකක් ලඟ ලඟ බම්ප් වෙන කොටයි විව්වෙන කොටයි තමයි ස්ලො වෙන්නෙ..

පාර්ටි එක්කදි ඉඳල හිටල බොන එක ගැන නෙවේ බන් කියන්නෙ .
.නිකං ගෙදරට ගෙනල්ල බොන එකට අපි හිතන්නෙවත් නැති තරම් ඉක්මනට Addict වෙනව ..හොඳ බෙබේ කෙනක් ගෙන් අහල බලපන් කොහොමද ඩේලි බොන්න පුරුදු උනේ කියල
අපි ඕවගේ ඩයල් සෑහෙන ප්රමානයක්ගෙ බඩවල් විදල *කවල් වලට නාස් වලට බට දාල තියෙන අත්දැකීම් වලින් බන් කියන්නෙ .
.උදේට හොඳට ඉන්න එකා හවසට ලේ බඩගිහින් යටියන්තොට යන්නෙ .
.අනික තමයි සමහර උන්ට සිරෝසිස් එන්න මහ ලොකුවට බොන්න ඕනෙ නෑ .
*කට බටයක් ගහගන්න ඕන උනොත් සහන මිලට බටේ දාල දීපන් හොඳේ ? 
නවත්තපිය ඔය අන්දෝනාව*කට බටයක් ගහගන්න ඕන උනොත් සහන මිලට බටේ දාල දීපන් හොඳේ ?
![]()

උඹ මොකද පැන පැන දෙන්නෙ ?
මම ඕක කිවුවෙ මල්කයියට ..උඹට ඕනෙ උනොත් නොමිලෙම ගහල දෙන්නම් කො![]()
මූ බලාගෙන ගියාම වැල කිං නෙමේ *ක් කිං කෙනෙක්නෙ 

මම හිතන් හිටියේ 2012.12.23 න් පස්සේ ලෝකේ ඉවරයි කියල බන්ඒ උනාට දුක්විඳලා මැරෙන්න ඕනි නැහැනේ....
ඕනි දෙයක සීමාවක් තියෙනවනේ.
මෙඩිකල් වෝඩ් එකකට ගිහින් බලපන්, ඩේලි ගසල කාලෙකින් සිරෝසිස් හැදුනම තියෙන සැප කොහොමද කියල....
හිටපල්ලා වෙලාවක මම පොටෝ ටිකක් අරන් දාන්නම්... මට හොඳ ෆෝන් එකක් නෑ පොටෝ ගන්න නැත්නම් මෙලහකටත් දාල, උඹටයි, හිට්ලර් ටයි බලන්න....
පස්ස පැත්තෙන් බටයක් ඇරලා එකෙන් වතුර ඇරලා බවල් වොෂ් දෙනකොට, බීපුවගේ ආතල් එක කන් දෙකෙන් බේරෙනවා....

මු මගුලක් කතා කරනවා ජොනි වෝකර් එකෙන් කාලයි ඔකේ මිල ලොකුවට කියපු ලබ්බක් නෙවෙයි අර අපතයා ගෙනාපු හින්දා එක ගැසුවේඔය එක එක ජාති හරියන්නේ නෑ බන් මට නම් .. ලොකුවට චොයිස් බොයිස් ගහල තිබ්බට මෙලෝ රහක් නෑ ඕවයේමට නම් ඔලුවේ අමාරුවක් නැතුව නැගිටින්න පුළුවන්
බියර්, රිට්ස්, ජොනි වෝකර්, බකාඩි , ඕල්ඩ් රිසව් වලට විතරයි බන්
මම ඌරා නතුවේ වේලෙනවා උඹේ දත් අස්සේ හිර වෙනවලු![]()
පුසෝදී කිරට බළළ්ලුත් සාක්කි![]()

ඒ කෙසේ නමුත් වන උරු ගහනය ක්‍රමයෙන් අඩුවෙයි පැන්ඩා උන්ටත් වඩා බන්වෙලාවට මුන් දෙන්නා ළගපාත නොහිටියේ, නැත්නම් ඩේලි සෙට්වෙනවා මුන් ඩබල, ජාඩියට මූඩිය වගේ![]()
අවසරයි මහරජ තුමනි.බීපන්කෝ ...උඹටත් දෙනව ගේමක් ..
![]()

ඔ වොව්විජාතික බලවේග, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ....![]()
මට එහෙම ඔතන තොප්පියක් නැහැනේ කිරල මැනලාල දාගන්න ඔතනඋඹ දන්නවනේ මම ඔය දෙක පහේ ටැග් දාන්නේ නැති විත්තිය
මේ දැනුත් ලෙක්චර් එකක් දීල ගියේ බන් මට... උඹ, කිඹුලා ,මිනිපුරයා කියන දේවල් අහල හැදෙන්න කියල
එකෙක්ට නම් පලු බැනුම්
සතා කව්ද කියල දන්නවනේ
![]()
සසර වසනතුරු ඔබ මගේ මගේ උබේනවත්තපිය ඔය අන්දෝනාව*කට බටයක් ගහගන්න ඕන උනොත් සහන මිලට බටේ දාල දීපන් හොඳේ ?
![]()

රජෝ ඔන්න ඕකාට බොන්න ඇරපන්. කිව්වට අහන්නෙ නැති එකෙ විඳවලාම තේරුම් ගත්තදෙන්.නවත්තපිය ඔය අන්දෝනාව*කට බටයක් ගහගන්න ඕන උනොත් සහන මිලට බටේ දාල දීපන් හොඳේ ?
![]()

රජෝ ඔන්න ඕකාට බොන්න ඇරපන්. කිව්වට අහන්නෙ නැති එකෙ විඳවලාම තේරුම් ගත්තදෙන්.![]()
