EK Married Club-4

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • ම්ම් තාම නෑ එකවුන්ට් එක ක්‍රෙඩිට් බැලන්ස් එක දක්වා රැගෙන ආවා :D තව තියෙනවා බන් ලක්ෂ 30ක් විතර බිල් එකතු වෙන්න :sorry: ලබන මාසේ මැද විතර වෙනවා සෙට්ල් වෙන්න ඔක්කොම මගේ හිතේ :)

    අවුලක් නැතිවෙයි ..උඹම ගිහින් නෙ බිස්නස් එක කළේ :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :)
    එහෙම වරෙන්

    indala hitala poddak bona eke wereddak mama nam dakinne ne ban... ae kiyanne masekata eka parak deparak wage... daily gahana eka thamai awula.. anith eka oya godak un bonne uguduwo wagene... oya thariya wage hondata kala bonawanam ithin oya kiyana tharam loku awulak wenne ne... mama danne ne oke medical side eka.. mama kiyanne mama danna un gena labala thiyena expirience walin..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    indala hitala poddak bona eke wereddak mama nam dakinne ne ban... ae kiyanne masekata eka parak deparak wage... daily gahana eka thamai awula.. anith eka oya godak un bonne uguduwo wagene... oya thariya wage hondata kala bonawanam ithin oya kiyana tharam loku awulak wenne ne... mama danne ne oke medical side eka.. mama kiyanne mama danna un gena labala thiyena expirience walin..

    :yes::yes::D

    godak un hisbada idalane gahanne ... itin sada sorry wenawa :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked:එහෙම කරන්න පුලුවන්ද...
    එහෙම කරන්න බැ.
    ලොකු ත්‍රෙඩ් එකක් ලඟ ලඟ බම්ප් වෙන කොටයි විව්වෙන කොටයි තමයි ස්ලො වෙන්නෙ..
     
    kingdewi

    Well-known member
  • indala hitala poddak bona eke wereddak mama nam dakinne ne ban... ae kiyanne masekata eka parak deparak wage... daily gahana eka thamai awula.. anith eka oya godak un bonne uguduwo wagene... oya thariya wage hondata kala bonawanam ithin oya kiyana tharam loku awulak wenne ne... mama danne ne oke medical side eka.. mama kiyanne mama danna un gena labala thiyena expirience walin..

    පාර්ටි එක්කදි ඉඳල හිටල බොන එක ගැන නෙවේ බන් කියන්නෙ .
    .නිකං ගෙදරට ගෙනල්ල බොන එකට අපි හිතන්නෙවත් නැති තරම් ඉක්මනට Addict වෙනව ..හොඳ බෙබේ කෙනක් ගෙන් අහල බලපන් කොහොමද ඩේලි බොන්න පුරුදු උනේ කියල :yes:
    අපි ඕවගේ ඩයල් සෑහෙන ප්‍රමානයක්ගෙ බඩවල් විදල *කවල් වලට නාස් වලට බට දාල තියෙන අත්දැකීම් වලින් බන් කියන්නෙ .
    .උදේට හොඳට ඉන්න එකා හවසට ලේ බඩගිහින් යටියන්තොට යන්නෙ .
    .අනික තමයි සමහර උන්ට සිරෝසිස් එන්න මහ ලොකුවට බොන්න ඕනෙ නෑ .
     
    kingdewi

    Well-known member
  • එහෙම කරන්න බැ.
    ලොකු ත්‍රෙඩ් එකක් ලඟ ලඟ බම්ප් වෙන කොටයි විව්වෙන කොටයි තමයි ස්ලො වෙන්නෙ..

    .ලොකු කියන්නෙ ඉතින් දෙදරු එක්දරු පියවරු ඉන්න මහ බරපතල ත්‍රෙඩ් එකක්නෙ මේක :lol:
    එහෙන් අලි පැටවු
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පාර්ටි එක්කදි ඉඳල හිටල බොන එක ගැන නෙවේ බන් කියන්නෙ .
    .නිකං ගෙදරට ගෙනල්ල බොන එකට අපි හිතන්නෙවත් නැති තරම් ඉක්මනට Addict වෙනව ..හොඳ බෙබේ කෙනක් ගෙන් අහල බලපන් කොහොමද ඩේලි බොන්න පුරුදු උනේ කියල :yes:
    අපි ඕවගේ ඩයල් සෑහෙන ප්‍රමානයක්ගෙ බඩවල් විදල *කවල් වලට නාස් වලට බට දාල තියෙන අත්දැකීම් වලින් බන් කියන්නෙ .
    .උදේට හොඳට ඉන්න එකා හවසට ලේ බඩගිහින් යටියන්තොට යන්නෙ .
    .අනික තමයි සමහර උන්ට සිරෝසිස් එන්න මහ ලොකුවට බොන්න ඕනෙ නෑ .

    නවත්තපිය ඔය අන්දෝනාව :growl: *කට බටයක් ගහගන්න ඕන උනොත් සහන මිලට බටේ දාල දීපන් හොඳේ ? :rofl:
     
    kingdewi

    Well-known member
  • නවත්තපිය ඔය අන්දෝනාව :growl: *කට බටයක් ගහගන්න ඕන උනොත් සහන මිලට බටේ දාල දීපන් හොඳේ ? :rofl:

    උඹ මොකද පැන පැන දෙන්නෙ ?
    මම ඕක කිවුවෙ මල්කයියට ..උඹට ඕනෙ උනොත් නොමිලෙම ගහල දෙන්නම් කො :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ මොකද පැන පැන දෙන්නෙ ?
    මම ඕක කිවුවෙ මල්කයියට ..උඹට ඕනෙ උනොත් නොමිලෙම ගහල දෙන්නම් කො :growl:

    මල් මල්කයියගේ *කට බටයක් ඔබන්නද උඹ සැරසෙන්නේ ? :lol: මූ බලාගෙන ගියාම වැල කිං නෙමේ *ක් කිං කෙනෙක්නෙ :eek::sorry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඒ උනාට දුක්විඳලා මැරෙන්න ඕනි නැහැනේ....:(
    ඕනි දෙයක සීමාවක් තියෙනවනේ.:frown:
    මෙඩිකල් වෝඩ් එකකට ගිහින් බලපන්, ඩේලි ගසල කාලෙකින් සිරෝසිස් හැදුනම තියෙන සැප කොහොමද කියල....
    හිටපල්ලා වෙලාවක මම පොටෝ ටිකක් අරන් දාන්නම්... මට හොඳ ෆෝන් එකක් නෑ පොටෝ ගන්න නැත්නම් මෙලහකටත් දාල, උඹටයි, හිට්ලර් ටයි බලන්න....
    පස්ස පැත්තෙන් බටයක් ඇරලා එකෙන් වතුර ඇරලා බවල් වොෂ් දෙනකොට, බීපුවගේ ආතල් එක කන් දෙකෙන් බේරෙනවා....
    මම හිතන් හිටියේ 2012.12.23 න් පස්සේ ලෝකේ ඉවරයි කියල බන් :(

    ඔය එක එක ජාති හරියන්නේ නෑ බන් මට නම් .. ලොකුවට චොයිස් බොයිස් ගහල තිබ්බට මෙලෝ රහක් නෑ ඕවයේ :no: මට නම් ඔලුවේ අමාරුවක් නැතුව නැගිටින්න පුළුවන්
    බියර්, රිට්ස්, ජොනි වෝකර්, බකාඩි , ඕල්ඩ් රිසව් වලට විතරයි බන් :(

    මම ඌරා නතුවේ වේලෙනවා උඹේ දත් අස්සේ හිර වෙනවලු :sorry:
    මු මගුලක් කතා කරනවා ජොනි වෝකර් එකෙන් කාලයි ඔකේ මිල ලොකුවට කියපු ලබ්බක් නෙවෙයි අර අපතයා ගෙනාපු හින්දා එක ගැසුවේ

    දී කිරට බළළ්ලුත් සාක්කි :growl:
    පුසෝ :shocked:

    වෙලාවට මුන් දෙන්නා ළගපාත නොහිටියේ, නැත්නම් ඩේලි සෙට්වෙනවා මුන් ඩබල, ජාඩියට මූඩිය වගේ:eek::frown:
    ඒ කෙසේ නමුත් වන උරු ගහනය ක්‍රමයෙන් අඩුවෙයි පැන්ඩා උන්ටත් වඩා බන්
    .බීපන්කෝ ...උඹටත් දෙනව ගේමක් ..
    :growl::growl:
    අවසරයි මහරජ තුමනි ;)
    විජාතික බලවේග, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ....:eek:
    ඔ වොව්
    උඹ දන්නවනේ මම ඔය දෙක පහේ ටැග් දාන්නේ නැති විත්තිය :D

    මේ දැනුත් ලෙක්චර් එකක් දීල ගියේ බන් මට :( ... උඹ, කිඹුලා ,මිනිපුරයා කියන දේවල් අහල හැදෙන්න කියල :sorry: එකෙක්ට නම් පලු බැනුම් :rofl: සතා කව්ද කියල දන්නවනේ :P
    මට එහෙම ඔතන තොප්පියක් නැහැනේ කිරල මැනලාල දාගන්න ඔතන
    නවත්තපිය ඔය අන්දෝනාව :growl: *කට බටයක් ගහගන්න ඕන උනොත් සහන මිලට බටේ දාල දීපන් හොඳේ ? :rofl:
    සසර වසනතුරු ඔබ මගේ මගේ උබේ :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නවත්තපිය ඔය අන්දෝනාව :growl: *කට බටයක් ගහගන්න ඕන උනොත් සහන මිලට බටේ දාල දීපන් හොඳේ ? :rofl:
    රජෝ ඔන්න ඕකාට බොන්න ඇරපන්. කිව්වට අහන්නෙ නැති එකෙ විඳවලාම තේරුම් ගත්තදෙන්. :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රජෝ ඔන්න ඕකාට බොන්න ඇරපන්. කිව්වට අහන්නෙ නැති එකෙ විඳවලාම තේරුම් ගත්තදෙන්. :frown:

    යකෝ තොපිලට විහිළුවක් වත් තේරෙන්නේ නෑනේ :(
     
    Status
    Not open for further replies.