Need to Sex Help

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කෙල්ලට ඔය වගේ ආතල් එකක් ලැබුනේ ජීවිතේ පළවෙනිම පරටනම්...
    දින ටිකක් කල් යනවා , ඒක ස්වාභාවිකයි බං...
    හැබැයි ඔය ගැන කෙල්ල දිගටම හිතන්න ගියොත් එක නිසා STRESS වෙලා තව කල් යනවා..
    කෝකටත් පරිස්සමින් පුතේ මීට පස්සේ...
    ගෑවුන පලියට PREGNENT වෙන් නෑ බන්..අවශ්‍යතා ගොඩක් සම්පුර්නණ වෙන්න ඕන..

    ඔව් මචං ඒක ඇත්ත.. ගෑණු ළමයා මෙන්සස් වෙලා දවස් දෙක තුනක් ගියාට පස්සෙ ලිංගිකව එකතු උනාම තමා ගැබ්ගන්නෙ.. :yes:
     
    fb.

    Member
    Jan 15, 2013
    10
    1
    0
    ඔව් මචං ඒක ඇත්ත.. ගෑණු ළමයා මෙන්සස් වෙලා දවස් දෙක තුනක් ගියාට පස්සෙ ලිංගිකව එකතු උනාම තමා ගැබ්ගන්නෙ.. :yes:

    ඔව් බන් එහෙම වෙන්න නම් කෙල්ලගේ සරු කාලයේදී ලිංගිකව එක් වෙන්න ඕනනේ ..:yes:
    මූ එච්චරම කරුමයක් කරලා නැතුව ඇති :yes: ගෑවුන පලියට කෙල්ල බඩ වෙන්න :D
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ඔව් මචං ඒක ඇත්ත.. ගෑණු ළමයා මෙන්සස් වෙලා දවස් දෙක තුනක් ගියාට පස්සෙ ලිංගිකව එකතු උනාම තමා ගැබ්ගන්නෙ.. :yes:

    :frown::frown::frown::frown: ඔන්න ඔන්න උඹ බොරු කියනවා....... :frown::frown::frown::frown:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බන් එහෙම වෙන්න නම් කෙල්ලගේ සරු කාලයේදී ලිංගිකව එක් වෙන්න ඕනනේ ..:yes:
    මූ එච්චරම කරුමයක් කරලා නැතුව ඇති :yes: ගෑවුන පලියට කෙල්ල බඩ වෙන්න :D
    අනිවා මචෝ.. ඒත් මෙන්සස් දවස් 15ක් පරක්කුයිලුනේ.. ඒකයි අවුල.. කොහොමත් හිතේ බයෙන් ඉන්නකොට, ප්‍රශ්නයක ඉන්නකොට මෙන්සස් වෙන එක පරක්කු වෙනවා.. ඒත් මෙච්චර කල් යන්න විදියක් නෑ.. හොඳම වැඩේ Pregnancy Test එකක් කරන එක..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :frown::frown::frown::frown: ඔන්න ඔන්න උඹ බොරු කියනවා....... :frown::frown::frown::frown:
    ආහ්.. ඒක ගැන පොඩ්ඩක් කියහංකො මචං.. මම දැනන් හිටියෙ කෙල්ල මෙන්සස් වෙලා දවස් දෙක තුනක් ගිහින් ලිංගිකව එකතු උනාමයි කියල ගැබ් ගන්නෙ.. කාටත් දැනගන්න එක්ක පොඩි විස්තරයක් දාහන්.. :yes:
     
    fb.

    Member
    Jan 15, 2013
    10
    1
    0
    අනිවා මචෝ.. ඒත් මෙන්සස් දවස් 15ක් පරක්කුයිලුනේ.. ඒකයි අවුල.. කොහොමත් හිතේ බයෙන් ඉන්නකොට, ප්‍රශ්නයක ඉන්නකොට මෙන්සස් වෙන එක පරක්කු වෙනවා.. ඒත් මෙච්චර කල් යන්න විදියක් නෑ.. හොඳම වැඩේ Pregnancy Test එකක් කරන එක..

    ඔව් බන් දවස් 10 ක් විතරනම් ok :D but මේක ටිකක් කල් ගිහින් වැඩිද මන්දා :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    How-to-read-the-urine-pregnancy-test-result.jpg

    Pregnancy-test-dip-strip.jpg

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කන්නේ බලල වගා කරපන්
    කුබුරට පුර්ණ හෝ අර්ධ වශයෙන් හානියක් උනත් ආණ්ඩුවෙන් දැන් ගෙවනවා
    :lol:
    ස්භාවික හානි උනොත් විතරයි හොදේ
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ආහ්.. ඒක ගැන පොඩ්ඩක් කියහංකො මචං.. මම දැනන් හිටියෙ කෙල්ල මෙන්සස් වෙලා දවස් දෙක තුනක් ගිහින් ලිංගිකව එකතු උනාමයි කියල ගැබ් ගන්නෙ.. කාටත් දැනගන්න එක්ක පොඩි විස්තරයක් දාහන්.. :yes:

    මම ඒ ගැන පෙරේදා ත්‍රෙඩ් එකක් දැම්මා... දැන් ඒක කොහෙද දන්නේ නෑ බං... යට ගිහින් ඇති...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම ඒ ගැන පෙරේදා ත්‍රෙඩ් එකක් දැම්මා... දැන් ඒක කොහෙද දන්නේ නෑ බං... යට ගිහින් ඇති...
    :frown::frown::frown::frown:
    යකෝ අලුතෙන් ත්‍රේඩ් එකක් දැම්ම VM එකක් දාපන්කො.. මම සමහර දවස් වලට එන්නෑ.. එතකොට හොඳ ත්‍රේඩ් මිසින් වෙනව..:growl:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ඉස්සෙල්ලා කියපන් උඹට වයස කීයද...??:confused::confused: උඹ කාගේ ෆේක් එකද දැන්...?? :lol::lol: නෑ නෑ එක්කෝ එපා..:sorry::sorry: මේකවත් කියපන්කෝ කෙල්ලට වයස කීයද...??? :shocked::shocked: කෙල්ලට වයස 18 - 20 වෙනකන් සාමන්‍යයෙන් දවස් 28 කට සැරයක් එන්න අනිවාර්‍යය නැහැ...:yes::yes: මාස 3ක් වගේ උනත් පරක්කු වෙනවා.. ඕකට Primary Ammenorrhoea කියලා කියනවා... ඒත් කෙල්ලට සාමාන්‍යයෙන් දවස් 28 කට සැරයක්ම කලිනුත් දිගටම ආවනම් අන්න එතන ප්‍රශ්ණයක් පුතේ...:no::no: අනික මෙහෙම කිව්වට තරහා ගන්න එපා කෙල්ලව උඹට ශුවර්ද..??:nerd: පෙට්ටි කැඩිලා නෑ කියලා කොහොමද දන්නේ..??:nerd: කිව්වත් වගේ වෙන එකෙකුගේ එකක් උඹේ Account එකට බැර කරන්න හදනවද දන්නේ නැහැනේ....:lol::lol:
     
    Last edited:

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    :frown::frown::frown::frown:
    යකෝ අලුතෙන් ත්‍රේඩ් එකක් දැම්ම VM එකක් දාපන්කො.. මම සමහර දවස් වලට එන්නෑ.. එතකොට හොඳ ත්‍රේඩ් මිසින් වෙනව..:growl:

    ලින්ක් එක මෙතන දාන්න බෑ.මම එහෙම වෙන ත්‍රෙඩ් වල මගේ ලින්ක් දාන එක නැවැත්තුවා....අප්‍රබංශ වගේද දන්නෙත් නෑ... මම උඹට පී. එම් කලා...