ඉස්සෙල්ලා කියපන් උඹට වයස කීයද...??උඹ කාගේ ෆේක් එකද දැන්...??
නෑ නෑ එක්කෝ එපා..
මේකවත් කියපන්කෝ කෙල්ලට වයස කීයද...???
කෙල්ලට වයස 18 - 20 වෙනකන් සාමන්‍යයෙන් දවස් 28 කට සැරයක් එන්න අනිවාර්යය නැහැ...
මාස 3ක් වගේ උනත් පරක්කු වෙනවා.. ඕකට Primary Ammenorrhoea කියලා කියනවා... ඒත් කෙල්ලට සාමාන්‍යයෙන් දවස් 28 කට සැරයක්ම කලිනුත් දිගටම ආවනම් අන්න එතන ප්‍රශ්ණයක් පුතේ...
අනික මෙහෙම කිව්වට තරහා ගන්න එපා කෙල්ලව උඹට ශුවර්ද..??
පෙට්ටි කැඩිලා නෑ කියලා කොහොමද දන්නේ..??
කිව්වත් වගේ වෙන එකෙකුගේ එකක් උඹේ එකට බැර කරන්න හදනවද දන්නේ නැහැනේ....
![]()
මූ නම් කැ#ම දොස්තර කෙනෙක්.. 






පෙට්ටි කැඩිලා නෑ කියලා කොහොමද දන්නේ..??



