පද පේලි .....

Status
Not open for further replies.

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Oh Hoo Hoo Hoo
    Hoo Hoo
    Hoo Hoo Oh Oh
    Hoo Aah Haa Haa

    jeeta tha jiske liye jiske liye marta tha - 2
    ek aisi ladki thi jise main pyar karta tha - 2
    jeeta tha jiske liye jiske liye marta tha
    ek aisi ladki thi jise main pyar karta tha - 2

    kitni mohabbat hain mere dil mein
    kaise dikhau usse - 2
    deewangi ne paagal kiya hain
    kaise bataun usse - 2
    mitaane se bhi na mitegi meri dastaan
    ek aisi ladki thi jise main pyar karta tha - 2

    meri nazar mein mere jigar mein
    tasveer hai yaar ki - 2
    meri khushi ka yeh zindagi ka
    saugaat hai pyar ki - 2
    usike liye hain mere toh yeh dono jahan
    ek aisa ladka tha jise main pyar karti thi - 2
    jeeti thi jiske liye jiske liye marti thi
    ek aisa ladka tha jise main pyar karti thi - 2

    jaan se bhi jyada chaha tha jisko
    usne hi dhoka diya - 2
    nadaan thi jo kutch bhi na samjhi
    chahat ko ruswaa kiya - 2
    bana ke usi ne ujada mera aashiyaan
    woh kaisi ladki thi jise tu pyar karta tha
    ek aisi ladki thi jise main pyar karta tha
    jeeti thi jiske liye jiske liye marti thi
    ek aisa ladka tha jise main pyar karti thi
    ek aisa ladka ha jise main pyar karti thi

    :(:(:(:(


     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    රන් හිරුමඬලින් සිහිලස අයදිනවා
    පුන්සඳ පහනෙන් උණුසුම අයදිනවා
    ලෝකය බිහිවූදා සිට අරුමෙකි මිනිසා
    ගිරිහිස ඉඳුවර සොයමින් ලතැවෙනවා..

    සයුරේ පැන්තොට සොයමින් වැලපෙනවා
    කතරේ කෙම්බිම දකිමින් රැවටෙනවා..
    දිලිසෙන දියරැළි මාලා
    නෙත පුරවානෙක මායා
    මිනිසුන් සැමදා සිහිනෙක සැතපෙනවා..

    ගමනේ මං පෙත දවසක නිමවෙනවා
    ලද දේ කල කී දේ හිත හඬවනවා..
    නිවැරදි හැම සඟවාලා
    වරදට මල්දම් දාලා
    රකුසන් පුද දී මිනිසුන් සැනසෙනවා..


    §එඩ්වර්ඩ් ජයකොඩි§
     
    • Like
    Reactions: rcccc

    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    සිත අද්දර ලගට වෙලා සුසුමට සුවය දෙන්නද
    ඇස අද්දර ලගට වෙලා නලලට හාදු දෙන්නද
    ඉහ ඉද්දර ලගට වෙලා ආදර කවි කියන්නද
    ඉහ ඉද්දර ලගට වෙලා ආදර කවි කියන්නද


    නිලම්බරේ හැඩට දිලෙන දේදුන්නක් අරගෙන
    සලුපිලි අන්දවන්නද
    රෑට රෑට පිපී දිලෙන තරු මල් පෙති අරගෙන කන්පෙති සරසවන්නද
    කන්පෙති සරසවන්නද


    පවන් රොදේ හැපී සැලෙන නා දල්ලක් අරගෙන
    තොල් පෙති හැඩ කරන්නද
    ජාති ජාති ලගින් ඉන්න පන නල සිදෙනකල්ම
    ඔබ ලග ඉන්න දෙනවද
    ඔබ ලග ඉන්න දෙනවද


    :(

    :shocked::shocked:
     

    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    මා අහසේ ලියු දෙපෙනුනේ නුබට විතරමයි...
    මා සුළගට කියූ දේ ඇහුනේ නුබට විතරමයි...
    එහෙව් නුබට නොදැනුනේ නුබට දුන්නු හිත තමයි ...
    මගේ කියා මට තිබුනේ ඒ එක හිත විතරමයි...
    විතරමයි... විතරමයි...//

    ප්‍රර්ථනා මහා කන්දේ..
    කළුවර පාමුල උන්නේ මං ...
    නුබේ නුරා තරු එළියේ...
    කදු මුදුනට ගෙන නොගියා නම්...
    හෙටත් මා ඉදිවී...
    තවත් නුබ පතාවී..
    නුබ ගැනම හිත හිතා ඉන්නට තවත් මට තියේවි...
     
    Last edited:
    • Like
    Reactions: m3pium

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ඔබ මලක් සුවඳ මලක්

    මට නෙලා ගන්න නැතත්
    එහි සුවඳ විඳිමි තවත්..


    මා ඔබට පෙම් කළේ පිරිසිදු සිතින්

    ඔබෙ රුවට වඩා සුවඳට හිත ගිහින්
    ඒ සුවඳ හොරෙන් ඇවිත්
    හරිම හෙමින්....
    ඔබ තලා පෙලන්නෑ මා රුදු සිතින්
    විෂ බඹර තුඩක පහසට නතු කරන්
    දුර ඈත ඉඳන් බලන්
    මම සැනසෙන්නම් ඉතින්
     
    • Like
    Reactions: m3pium

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පියමැන්නේ ඇයිද එසේ
    රිදවාලා ඔබ මසිත මෙසේ

    දුර ගව්වේ මා ඉන්නේ
    මතකේ රැදුණා ඒ සිතුවිල්ලේ
    සෙවනැලි මාවතේ
    ඇදි ඒ ජීවිතේ
    රැලි මත සාගරේ මතු වේවා
    සදා මේ සිහිනේ

    සිව්මැලි ඔබෙ වත රැදි ඒ දෙකොපුල කී කථා
    ඇසේ සවන් පුරවා මගෙ දෑනේ
    අත් වැල් බැදගෙන වැල්ලේ ඇදි ඒ රෑ රටා
    මැකී ගියා රැල්ලේ විසර රැයේ

    සිත ගත්තේ නැතුව නොවේ
    සැමදා එලෙස බලා ඇයි ඉන්නේ
    හද අරණේ රැදුණ සෙනේ
    පුබුදා සොයනු දැනේ හසරැල්ලේ
    නැතුවත් මේ භවේ
    මතු එන ජීවිතේ සැමදා ඒ සෙනේ සතු වේවා සදා

    සිව්මැලි ඔබෙ වත රැදි ඒ දෙකොපුල කී කථා...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සඳ හැංගිලා මා තුරුල්ලේ
    සිත නැංගුරම් ලා
    දුක හංගලා
    නිල් නුවන් නෙත් කැ‍රැල්ලේ

    පෙම් සිනා කැණ් නංවලා
    කවලම් වෙලා
    ආදරේ මා නිවාලයි..
    //

    පුලුලුකුලු මල් අනන්තේ

    මල් පිපී ලැම වසන්තේ
    සුවඳ මල් රොන් සිඹීමෙන්
    ලඟ හිඳීමෙන්
    මා නිවෙනවා
    සිත සැනසුමින්
    මේ උණුසුමින්
    ආදරේ මා නිවා ලයි....//

    සඳ කැන් සළුව ඇන්දේ

    මදු මල් සිඹින්නද නින්දේ
    සුපසන් මේ බැඳීමෙන්
    සන්සිඳීමෙන්
    මා නිවෙනවා..මා නිවෙනවා
    අත් බැඳීමෙන්
    මේ විඳීමෙන්
    ආදරේ මා නිවාලයි...//
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island


    Highway run
    Into the midnight sun
    Wheels go round and round
    You're on my mind

    Restless hearts
    Sleep alone tonight
    Sending all my love along the wire
    They say that the road
    Ain't no place to start a family
    Right down the line it's been you and me
    And loving a music man
    Ain't always what it's supposed to be
    Oh Girl
    You stand by me
    I'm forever yours
    Faithfully

    Circus life
    Under the big top world
    We all need the clowns to make us smile

    Through space and time
    Always another show
    Wondering where I am lost without you
    And being apart ain't easy on this love affair
    Two strangers learn to fall in love again
    I get the joy of rediscovering you
    Oh girl
    You stand by me
    I'm forever yours
    Faithfully

    Oh oh oh oh oh oh oh oh oh oh
    Oh oh oh oh oh oh
    Faithfully
    I'm still yours
    I'm forever yours
    Ever yours
    Faithfully.......
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කවි දාහක් ඇත මගෙ හිත ඇතුලේ..ඔබට ලියන්නට කියා ප්‍රියේ ...
    ඒ හැම ලියවෙන කවියක් ගානෙ..ඔබ ගැන ලියන්න මං ඉන්නේ ...
     
    • Like
    Reactions: m3pium

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පෙම් සිනහව ඔබ පෑව හිතේ නැවතුනා
    මගෙ සිහිනය ඔබ එක්ක හිතේ සැඟවුණා
    ඔය නෙතු යුග මගෙ වෙන්නට හිතක් ඇතිවුණා
    මගෙ හිත හොර රහසේ ම හුඟක් දුර ගියා

    මගෙ දෙනෙතේ ඔබ ඇඳිලා සිත්තමක් වගේ
    හිත තනියෙන් ඉකිබින්ඳා ඔබ නැතිව පාලුවේ
    හදවතේ රැඳුණු හුස්ම පොදක් ලෙසින් ළංවුණේ
    ඔබ එනකන් යලි ඉන්නම් පුරුදු තනිකමේ
    සිත මාගේ සනසන්නම් ඔබ රැඳුණු මතකයේ

    මල් සුවඳේ අපි බැඳිලා හීනයක් වගේ
    ඒ මතකේ හරි මිහිරියි ඔබ දුන්නු ආදරේ
    හදවතින් බැඳී ඔබ ළඟින් ම ගෙවුණු කාලයේ
    මගෙ ජීවිතය ම ඔබ වන බව නොදැන දුර ගියේ
    සිත මාගේ පුද දෙන්නම් ඔබ මගේ ජීවිතේ

    පෙම් සිනහව .................


    ගායනය :- ප්‍රියා සූරියසේන
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මුළු රැයක් පුරා ඔබ ඔහු ලඟ
    ජීවිතය පුරා ඔහු ඔබ ලඟ
    ඔබයි ප්‍රියාදර ප්‍රියම්බිකා ඔහුගේ...
    :(:(:(

    මුළු රැයක් පුරා ඔහු මා ලඟ
    සිරුර පමණයි හිතයි ප්‍රේමයයි ඔබ ලඟයි...:(:(:(
     
    • Like
    Reactions: m3pium

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ආලයේ නාමයෙන් නොහඬනා
    ඔබට මම ආදරේ..
    ආලයෙන් අන්ධ වී නැති නිසා
    ඔබට මම ආදරේ..
    :P

    §විශාරද නන්දා මාලනී§
     
    • Like
    Reactions: twisted

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආලය කාටත් පොදු දෙයකී
    මෙය ප්‍රීති විනෝදය දෙන දෙයකී
    යෞවන වයසෙහි සිහිනයකී
    පෙම් ලොවේ සදහට ම රජකරතී

    ජාතිය ආගම කුල භේදේ
    සහ වස්තුව තත්වය යන මේ දේ
    ආලය හමුවෙ පරාදය වේ
    යස නීතිය මේකයි ප්‍රේම ලොවේ

    ආලය කාටත් පොදු .............

    ආලය වීණාවක් වාගේ
    මෙහි තත්රස මවනා මුල් වාදේ
    ගයනා කලට සුමිහරි වේ
    මවනා සැපතාක් සුර සැප වාගේ

    ආලය කාටත් පොදු .............


    ගායනය :- එච් ආර් ‍ජෝතිපාල
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුදු ඇත් පොව්වෙක් සුදු පියුම හොඬින් ගෙන
    පැදකුණු නොකළත් සිරි යහනේ
    පෙරුම් පුරා මා කුසට පැමිණි බිළිඳූ මට රජ පැටියෙක්
    හංකිති කවමින් කුස තුළ සක්මන් කරනා
    නුඹ දඟයෙකු වේදැයි නිකමට මෙන් මට සිතෙනා
    පැටියෝ නුඹ දුවක වුණත් මට පුතෙකු වුණත්
    නුඹෙ හිස පළඳන්නේ වෙනසක් නැති එක ආදරයයි

    කුස තුළ දැරුවයි මතු බුදුවන පැතුමන් නෑ
    ලෙය කිරිකර පෙවුවැයි උදම් අනන්නට රිසි නෑ
    පැටියෝ නුඹ දුවක වුණත් මට පුතෙකු වුණත්
    මා නුඹට පුදන්නේ සැබෑව දිදුළන ජීවිතයයි

    සුදු ඇත් පොව්වෙක් ...................

    ගායනය :- නිරෝෂා විරාජිනී
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සුදු ඇත් පොව්වෙක් සුදු පියුම හොඬින් ගෙන
    පැදකුණු නොකළත් සිරි යහනේ
    පෙරුම් පුරා මා කුසට පැමිණි බිළිඳූ මට රජ පැටියෙක්
    හංකිති කවමින් කුස තුළ සක්මන් කරනා
    නුඹ දඟයෙකු වේදැයි නිකමට මෙන් මට සිතෙනා
    පැටියෝ නුඹ දුවක වුණත් මට පුතෙකු වුණත්
    නුඹෙ හිස පළඳන්නේ වෙනසක් නැති එක ආදරයයි

    කුස තුළ දැරුවයි මතු බුදුවන පැතුමන් නෑ
    ලෙය කිරිකර පෙවුවැයි උදම් අනන්නට රිසි නෑ
    පැටියෝ නුඹ දුවක වුණත් මට පුතෙකු වුණත්
    මා නුඹට පුදන්නේ සැබෑව දිදුළන ජීවිතයයි

    සුදු ඇත් පොව්වෙක් ...................

    ගායනය :- නිරෝෂා විරාජිනී
    :cool:
    11.gif
     
    Status
    Not open for further replies.