minipura:14278646 said:
Sinhalen kotanna widihak hoyaganna oni. 
හෙලකුරු කීබෝඩ් එක.Sinhalen kotanna widihak hoyaganna oni.
![]()
දෙන්දෝ නොදෙම්දෝ කියලා සිතමි මම.....හෙලකුරු කීබෝඩ් එක.
විකුනන ලඩියට මොකෝ ඕවා හොයන්නෙ ?




මැනලද මචං එබුවේ එස් ටූ එකටදෙන්දෝ නොදෙම්දෝ කියලා සිතමි මම.....![]()

එහෙම කියන්න එපා මල්ලි, ගානට මැනල ඔබල තියෙන්නෙ හරිය.....මැනලද මචං එබුවේ එස් ටූ එකට![]()



එහෙම කියන්න එපා මල්ලි, ගානට මැනල ඔබල තියෙන්නෙ හරිය.....![]()

ඒක නාඩර්ට විකුනනවලු....ගුඩ් මෝනිං වේවා........
අර මේ දවස් වල ලංකාවේ වැඩියෙන්ම කතාබහ කෙරුණු භාණ්ඩේ තත්වේ මොකද...........?



ඒක නාඩර්ට විකුනනවලු....![]()



අනේ මෙහෙමත් ඔටුවෙක්....... Gm kukulani

S3 එකේ නම් බැටරිය ඉන් බිලට් නේද ? ඕකේ බැටරිය ගලවන්න පුලුවන්ද...ලැජ්ජාවටද මන්දා මේ පැත්තේ වැඩිය කරක්ගහලා නැත්තේ........අනේ මෙහෙමත් ඔටුවෙක්.......
මම දැනුයි පස්සට කියෙව්වේ යකඩෝ බැටරි බහිනවානම් හිටු කියලා මේ අපේ අයගෙන් ඇහුවනම් කියලා දෙයිනේ ඕකට විකල්පයක්....... බැරිමනම් ලීක් වෙන තැනට අමුඩයක් ගහලා හරි නවත්තගන්න හැටි කියලා දෙයිනේ...... එහෙව් එකේ මූ මේක විකුනන්න හදනවා...... හයියෝ මසුරං..........


හම්මේ ඉතින් කොච්චර දුක් විඳින්න ඇතිද....කොල්ලා වැඩකාරයා........![]()



