EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හෙලකුරු කීබෝඩ් එක.
    විකුනන ලඩියට මොකෝ ඕවා හොයන්නෙ ?
    දෙන්දෝ නොදෙම්දෝ කියලා සිතමි මම.....:eek:;):lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගුඩ් මෝනිං වේවා........

    අර මේ දවස් වල ලංකාවේ වැඩියෙන්ම කතාබහ කෙරුණු භාණ්ඩේ තත්වේ මොකද...........?
    ඒක නාඩර්ට විකුනනවලු....:eek:;):lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒක නාඩර්ට විකුනනවලු....:eek:;):lol:

    ලැජ්ජාවටද මන්දා මේ පැත්තේ වැඩිය කරක්ගහලා නැත්තේ........ :lol::lol::lol::lol: අනේ මෙහෙමත් ඔටුවෙක්‌.......

    මම දැනුයි පස්සට කියෙව්වේ යකඩෝ බැටරි බහිනවානම් හිටු කියලා මේ අපේ අයගෙන් ඇහුවනම් කියලා දෙයිනේ ඕකට විකල්පයක්....... බැරිමනම් ලීක් වෙන තැනට අමුඩයක් ගහලා හරි නවත්තගන්න හැටි කියලා දෙයිනේ...... එහෙව් එකේ මූ මේක විකුනන්න හදනවා...... හයියෝ මසුරං..........
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලැජ්ජාවටද මන්දා මේ පැත්තේ වැඩිය කරක්ගහලා නැත්තේ........ :lol::lol::lol::lol: අනේ මෙහෙමත් ඔටුවෙක්‌.......

    මම දැනුයි පස්සට කියෙව්වේ යකඩෝ බැටරි බහිනවානම් හිටු කියලා මේ අපේ අයගෙන් ඇහුවනම් කියලා දෙයිනේ ඕකට විකල්පයක්....... බැරිමනම් ලීක් වෙන තැනට අමුඩයක් ගහලා හරි නවත්තගන්න හැටි කියලා දෙයිනේ...... එහෙව් එකේ මූ මේක විකුනන්න හදනවා...... හයියෝ මසුරං..........
    S3 එකේ නම් බැටරිය ඉන් බිලට් නේද ? ඕකේ බැටරිය ගලවන්න පුලුවන්ද... :confused::sorry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොල්ලා වැඩකාරයා........ ;):yes::):cool:
    හම්මේ ඉතින් කොච්චර දුක් විඳින්න ඇතිද....:rolleyes:
    නිදිමරාගෙන, දාඩිය පෙරාගෙන රෙදි නැතිව මහන්සි වෙන්න ඇතිනේ.....:P
    පව් කියලත් හිතෙනවා මචෝ.... :(;)
     
    Status
    Not open for further replies.