EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    S3 එකේ නම් බැටරිය ඉන් බිලට් නේද ? ඕකේ බැටරිය ගලවන්න පුලුවන්ද... :confused::sorry:

    පුළුවනි....... මම දැක්ක හිට්ලර් මාමාත් කියලා තියෙන්නේ තව අමතර බැටරියකුත් තියාගෙන ඉන්නේ කියලා...... එක තමයි හොඳම විකල්පේ බයක් වෙන්න දේකුත් නෑ.......

    මේ තියෙන්නේ.........

    gsmarena_025.jpg
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පුළුවනි....... මම දැක්ක හිට්ලර් මාමාත් කියලා තියෙන්නේ තව අමතර බැටරියකුත් තියාගෙන ඉන්නේ කියලා...... එක තමයි හොඳම විකල්පේ බයක් වෙන්න දේකුත් නෑ.......

    මේ තියෙන්නේ.........

    gsmarena_025.jpg
    :cool::):)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගුඩ් මෝනිං වේවා........

    අර මේ දවස් වල ලංකාවේ වැඩියෙන්ම කතාබහ කෙරුණු භාණ්ඩේ තත්වේ මොකද...........?
    ආ ඒකට තාම උඩ දාගෙන ඔබනවා :yes::sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හම්මේ ඉතින් කොච්චර දුක් විඳින්න ඇතිද....:rolleyes:
    නිදිමරාගෙන, දාඩිය පෙරාගෙන රෙදි නැතිව මහන්සි වෙන්න ඇතිනේ.....:P
    පව් කියලත් හිතෙනවා මචෝ.... :(;)

    පව් කියලත් බෑ ප්‍රමෝෂන් ගන්න ඕනෙනං දුක් විඳින්න වෙනවා........ ඇයි තව හති අරින්නත් ඇති අම්බානක හරියට බෝල්ට් අයියා මීටර් 200 දිව්වා වගේ.........

    එක්කෝ ලැපක් මස් කරන එක මූට ඊට වඩා ලේසි ඇති.........:lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හම්මේ ඉතින් කොච්චර දුක් විඳින්න ඇතිද....:rolleyes:
    නිදිමරාගෙන, දාඩිය පෙරාගෙන රෙදි නැතිව මහන්සි වෙන්න ඇතිනේ.....:P
    පව් කියලත් හිතෙනවා මචෝ.... :(;)

    නිදි මර මරා බස් රත්නෙගෙ සැපත පැතූ...
    මගුලක් කරලා එක්තැන් කරනෙමියි සිතූ....
    අම්මා දනීනම් එස් ටූ එකේ තතු.............
    මගුලත් කඩං යයි මේ දුක් විදින පුතූ......
    :sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    නිදි මර මරා බස් රත්නෙගෙ සැපත පැතූ...
    මගුලක් කරලා එක්තැන් කරනෙමියි සිතූ....
    අම්මා දනීනම් එස් ටූ එකේ තතු.............
    මගුලත් කඩං යයි මේ දුක් විදින පුතූ......
    :sorry:

    ෂාබාස් බේටා ෂාබාස්........ :yes::yes::yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ammatahudu... mata waga big un meke innawa... :P

    බයවෙන්න එපා මනුස්සයෝ ෆිට් එකට කිව්වේ....... :D;):):):) කවුද කියමු බලන්න ඔයාට වඩා බිග් එවුන්..... අර කොයි වෙලෙත් බිග් බඩගින්නට පීසා ගිලින එකාද........?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බයවෙන්න එපා මනුස්සයෝ ෆිට් එකට කිව්වේ....... :D;):):):) කවුද කියමු බලන්න ඔයාට වඩා බිග් එවුන්..... අර කොයි වෙලෙත් බිග් බඩගින්නට පීසා ගිලින එකාද........?

    nathnam... lamai inna okkoma un ithin mata wada big dial thamai... :lol:
     
    Status
    Not open for further replies.