iphone ගැන ඕනේ දෙයක්...

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    (සොෆ්ට්වෙයාර් දැම්මොත් EMEI එකවෙනස් වෙනවලු) aeka nam samaharavita wenas wei thama but IMEI aekanam wenas karanna thawama lankawe weda karayek ne

    අනිවා... හොරා පොලිස් කාරයොන්ගේ බොරු...
     
    • Like
    Reactions: killershan

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අන්ලොක් කරපු එකක් උනත් අප්ඩේට් කරන්න කලින් කරපු කෙනාගෙන් අහලා බලන්න.. මොඅක්ද සමහර අය කරන්න අන්ලොක් අප්ඩේට් වලින් පස්සේ අයෙත් ලෝක් වෙනවා.. එක නිසා එක ගෙන හරියටම කියන්න බැ..

    6 එකට කරගනන් එක හොදයි.. ලගදීම 6.1 එනවා...

    මට හොද ඒවා අනිත් යට හොද නැති වෙන්න පුළුවන් එක නිසා.. App store එකට ගිහින් ටිකක් බලන්න... Top list එකේ තියෙන්නේ හොද ඒවා...

    ela mcahn,thankz
    ඔය බය නෙතුව update කරන්න unlock කරාට පස්සේ lock වෙන්නේ, at&t unlock හරිම ලෙසි, unlock කරට පස්සේ lock වෙන system එව දැන් ඉවරයි. now ios 6.0.1 or beta 6.1 u can do, (oyage phone 1ka lock unoth mama free unlock karala denawa):shocked:

    sagauna gasthu ehema naha neda:P
    thankz machan,update karala kiyannamko
     
    desh 123

    Member
    Jan 16, 2013
    32
    1
    0
    mchn mge iphone 4 eka gevey sim ekakin use karagena hitiye.but mn ios 6.1.1 walata update kala.dan 4n eke baseband eka gevey sim ekata support karan nha.mn ios 5.1 ekata aye downgrade kala.but baseband eka downgrade wen nha.danna knk inawa nan mta help ekak diyan.plz.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    mchn mge iphone 4 eka gevey sim ekakin use karagena hitiye.but mn ios 6.1.1 walata update kala.dan 4n eke baseband eka gevey sim ekata support karan nha.mn ios 5.1 ekata aye downgrade kala.but baseband eka downgrade wen nha.danna knk inawa nan mta help ekak diyan.plz.

    update කරන්න කලින් baseබෑන්ඩ් එක Preserver කරගත්තා නන මේ කරද මුකුත් නැ නේ.. දැන් ඉතින් කරන්න දෙයක් නැ... :sorry:
     
    Mkdschanaka

    Member
    Aug 22, 2012
    3
    0
    0
    මම මගේ iphone එක ජේල් බ්‍රේක් කලා නමුත් මම අත් වැරදීමකින් ජේල් බ්රේක් කරලා තියන්නේ ios 6.0.1 වලට අප්ඩේට් කරපු ෆෝන් එකක් ජේල් බ්රේක් එක හරියට සිද්ධවුනත්
    ෆෝන් එක හදිසියේ හරි off වුනොත් ෆෝන් නැවත ඔන් වෙන්නේ නෑ apple logo එක හිටලා නවතිනවා. නමුත් මට එය නැවත ඔන් කරගන්න පුලුවන් වෙන්නේ redsnow එක open කරලා
    just boot කියන බට්න් එක එබුවට පස්සේ මේක මම itunes වලින් restore කරන්න බැලුවා එත කොට erro එකක් එනවා කරුණාකරලා උදව් කරන්න ඒ ෆෝන් එක නැවත යතාතත්වයට ගේන්න phone එක iphone 4 එකක්
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    මම මගේ iphone එක ජේල් බ්‍රේක් කලා නමුත් මම අත් වැරදීමකින් ජේල් බ්රේක් කරලා තියන්නේ ios 6.0.1 වලට අප්ඩේට් කරපු ෆෝන් එකක් ජේල් බ්රේක් එක හරියට සිද්ධවුනත්
    ෆෝන් එක හදිසියේ හරි off වුනොත් ෆෝන් නැවත ඔන් වෙන්නේ නෑ apple logo එක හිටලා නවතිනවා. නමුත් මට එය නැවත ඔන් කරගන්න පුලුවන් වෙන්නේ redsnow එක open කරලා
    just boot කියන බට්න් එක එබුවට පස්සේ මේක මම itunes වලින් restore කරන්න බැලුවා එත කොට erro එකක් එනවා කරුණාකරලා උදව් කරන්න ඒ ෆෝන් එක නැවත යතාතත්වයට ගේන්න phone එක iphone 4 එකක්

    error eke number eka mokakda
     
    error එකේ නොම්මරය 3194
     
    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    මම මගේ iphone එක ජේල් බ්‍රේක් කලා නමුත් මම අත් වැරදීමකින් ජේල් බ්රේක් කරලා තියන්නේ ios 6.0.1 වලට අප්ඩේට් කරපු ෆෝන් එකක් ජේල් බ්රේක් එක හරියට සිද්ධවුනත්
    ෆෝන් එක හදිසියේ හරි off වුනොත් ෆෝන් නැවත ඔන් වෙන්නේ නෑ apple logo එක හිටලා නවතිනවා. නමුත් මට එය නැවත ඔන් කරගන්න පුලුවන් වෙන්නේ redsnow එක open කරලා
    just boot කියන බට්න් එක එබුවට පස්සේ මේක මම itunes වලින් restore කරන්න බැලුවා එත කොට erro එකක් එනවා කරුණාකරලා උදව් කරන්න ඒ ෆෝන් එක නැවත යතාතත්වයට ගේන්න phone එක iphone 4 එකක්

    1 - ok, oya down.... karaganna ireb kiyana soft 1ka

    http://absinthejailbreak.com/download-ireb-r6-to-support-ios-6-restores/

    2 - meka us karala phone 1ka dfu mode 1ta daganna

    3 - ita passe itune walin restore karanna (not update)

    oyage pc 1k me file 1ka me videyata edit karaganna fast

    C:\WINDOWS\system32\drivers\etc\hosts

    #127.0.0.1 gs.apple.com
    74.208.10.249 gs.apple.com

    hosts file 1ka open karanne notepad 1n

    :D:D:D:D:D