(සොෆ්ට්වෙයාර් දැම්මොත් EMEI එකවෙනස් වෙනවලු) aeka nam samaharavita wenas wei thama but IMEI aekanam wenas karanna thawama lankawe weda karayek ne
අනිවා... හොරා පොලිස් කාරයොන්ගේ බොරු...
(සොෆ්ට්වෙයාර් දැම්මොත් EMEI එකවෙනස් වෙනවලු) aeka nam samaharavita wenas wei thama but IMEI aekanam wenas karanna thawama lankawe weda karayek ne
REP added !free site ne yaluwa carrier hoyanna $1 lost wenawa

REP added ! Thnx for Helpඅනිවා... හොරා පොලිස් කාරයොන්ගේ බොරු...

අන්ලොක් කරපු එකක් උනත් අප්ඩේට් කරන්න කලින් කරපු කෙනාගෙන් අහලා බලන්න.. මොඅක්ද සමහර අය කරන්න අන්ලොක් අප්ඩේට් වලින් පස්සේ අයෙත් ලෝක් වෙනවා.. එක නිසා එක ගෙන හරියටම කියන්න බැ..
6 එකට කරගනන් එක හොදයි.. ලගදීම 6.1 එනවා...
මට හොද ඒවා අනිත් යට හොද නැති වෙන්න පුළුවන් එක නිසා.. App store එකට ගිහින් ටිකක් බලන්න... Top list එකේ තියෙන්නේ හොද ඒවා...
ඔය බය නෙතුව update කරන්න unlock කරාට පස්සේ lock වෙන්නේ, at&t unlock හරිම ලෙසි, unlock කරට පස්සේ lock වෙන system එව දැන් ඉවරයි. now ios 6.0.1 or beta 6.1 u can do, (oyage phone 1ka lock unoth mama free unlock karala denawa)![]()

පුළුවන් මොකද බැරි?![]()

mage adsl connection ekak thiyenne . nokia 5800 XM ekak tiyenawa . e 4n eka hotspot ekak widihata hadanne kohomada machan ? iphone 4s eken tama net yanna one ...?![]()
![]()

mchn mge iphone 4 eka gevey sim ekakin use karagena hitiye.but mn ios 6.1.1 walata update kala.dan 4n eke baseband eka gevey sim ekata support karan nha.mn ios 5.1 ekata aye downgrade kala.but baseband eka downgrade wen nha.danna knk inawa nan mta help ekak diyan.plz.

e kiyanneඑහෙනං ක්‍රෙඩිට් කාර්ඩ් එකක් දාල හදාගන්න.. හදන්නසල්ලි ඕනේ නැ..

මම මගේ iphone එක ජේල් බ්රේක් කලා නමුත් මම අත් වැරදීමකින් ජේල් බ්රේක් කරලා තියන්නේ ios 6.0.1 වලට අප්ඩේට් කරපු ෆෝන් එකක් ජේල් බ්රේක් එක හරියට සිද්ධවුනත්
ෆෝන් එක හදිසියේ හරි off වුනොත් ෆෝන් නැවත ඔන් වෙන්නේ නෑ apple logo එක හිටලා නවතිනවා. නමුත් මට එය නැවත ඔන් කරගන්න පුලුවන් වෙන්නේ redsnow එක open කරලා
just boot කියන බට්න් එක එබුවට පස්සේ මේක මම itunes වලින් restore කරන්න බැලුවා එත කොට erro එකක් එනවා කරුණාකරලා උදව් කරන්න ඒ ෆෝන් එක නැවත යතාතත්වයට ගේන්න phone එක iphone 4 එකක්

imei no 1ka cheak karala thamai kiyanna puluwanmachan iphone 4 bb 4.12.02 unlock karanna puluwanda?