අපිත් ගියා ට්‍රිප් එකක්

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපිටත් ආරංචියක් අවා
    සුදු මල්ලිගේ පැත්තේ ගිහින් පත අට සිදව ගත්ත කියලා
    ගාල්ලේ අපිත් යන්න හිටියා කොහෙද වල සචිය එක්ක බෑ
    ආතල් ට්‍රිප් එකක් නේද ගිහින් තියෙන්නෙ
    මාදු ගගේ ගියේ නැද්ද උබලා
    දවසක යමන් එළකිරි එහෙත්
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    අපිටත් ආරංචියක් අවා
    සුදු මල්ලිගේ පැත්තේ ගිහින් පත අට සිදව ගත්ත කියලා
    ගාල්ලේ අපිත් යන්න හිටියා කොහෙද වල සචිය එක්ක බෑ
    ආතල් ට්‍රිප් එකක් නේද ගිහින් තියෙන්නෙ
    මාදු ගගේ ගියේ නැද්ද උබලා
    දවසක යමන් එළකිරි එහෙත්

    අයියෝ සුදු මල්ලි. මොනවද මේ කියල තියෙන කථා ආ....
    ලැජ්ජාවේ බෑ....;)
    ආතල් නම් තමයි. සුදුමල්ලි පට්ට ආතල් එකක් දුන්නා බීච් එක්කගෙන ගිහින්.
    මාදු ගගේ ගියෙ නෑ බන්.
    අනිවා යමු. අපි එකෙන්ම.....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අයියෝ සුදු මල්ලි. මොනවද මේ කියල තියෙන කථා ආ....
    ලැජ්ජාවේ බෑ....;)
    ආතල් නම් තමයි. සුදුමල්ලි පට්ට ආතල් එකක් දුන්නා බීච් එක්කගෙන ගිහින්.
    මාදු ගගේ ගියෙ නෑ බන්.
    අනිවා යමු. අපි එකෙන්ම.....
    සිංහරාජේ නම් ගිහින් නෑ තාම
    කොහෙද දෙසැම්බර් වල රවුමක් දාන්න සේරම ලෑස්ති කරලා තියෙද්දී
    කලගුනේ කෙල උනා :(:(
    ආයේ ඉතින් අවුරුදු නිවාඩුවට තමයි බන්
    මාදු ගගේත් මේ වගේම අතල් ප්ලේස් තියෙනවා
    සුදු මල්ලියා හොද සිහිනද හිටියේ
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    සිංහරාජේ නම් ගිහින් නෑ තාම
    කොහෙද දෙසැම්බර් වල රවුමක් දාන්න සේරම ලෑස්ති කරලා තියෙද්දී
    කලගුනේ කෙල උනා :(:(
    ආයේ ඉතින් අවුරුදු නිවාඩුවට තමයි බන්
    මාදු ගගේත් මේ වගේම අතල් ප්ලේස් තියෙනවා
    සුදු මල්ලියා හොද සිහිනද හිටියේ

    ඔව් බන් අපි යන්න හිටියෙ මීමුරේ....
    යන්න දවස් දෙකකට කලින් එහෙ නාය යනව කියල ආරංචි උනා....:(
    අන්තිමට ඉබාගාතෙ ගියා හිතුන හිතුන තැන්වල. කිසිම ප්ලෑන් එකක් නැතුව....
    කොහොම උනත් පට්ටම ආතල් ට්‍රිප් එකක් උනා....
    සිංහරාජෙ මමත් ගියෙ පලවෙනි වතාවට. ආයෙත් යන්න ආසයි....
    ඒ තරම් ලස්සනයි. අපි යමු වෙලාවක...
    සුදු මල්ලි හොදින් හිටිය.....
    ඇයි මොකද සීන් එක.......:confused:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බන් අපි යන්න හිටියෙ මීමුරේ....
    යන්න දවස් දෙකකට කලින් එහෙ නාය යනව කියල ආරංචි උනා....:(
    අන්තිමට ඉබාගාතෙ ගියා හිතුන හිතුන තැන්වල. කිසිම ප්ලෑන් එකක් නැතුව....
    කොහොම උනත් පට්ටම ආතල් ට්‍රිප් එකක් උනා....
    සිංහරාජෙ මමත් ගියෙ පලවෙනි වතාවට. ආයෙත් යන්න ආසයි....
    ඒ තරම් ලස්සනයි. අපි යමු වෙලාවක...
    සුදු මල්ලි හොදින් හිටිය.....
    ඇයි මොකද සීන් එක.......:confused:
    ඔව් බන් නුවර එළියේ බණ්ඩාරවෙල පොලොන්නරුව
    යන්න කියල සේරම සංවිධානය කරලා මෙන්න වහින්න ගත්ත
    ටී වී කාරයෝ එක දෙක කරලා පෙන්නලා ගෙවල් වලින් දැම්ම කෙස් එක
    ඉතින් කෙල වෙලාම ගියා
    සුදු මල්ලිලාගේ බීච් පැත්තේ ගිහින් මොනවයි උබල කලේ
    රා බිවුවද
    මිසිස් වයිරස් එහෙම ගියේ නැතෙයි
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඔව් බන් නුවර එළියේ බණ්ඩාරවෙල පොලොන්නරුව
    යන්න කියල සේරම සංවිධානය කරලා මෙන්න වහින්න ගත්ත
    ටී වී කාරයෝ එක දෙක කරලා පෙන්නලා ගෙවල් වලින් දැම්ම කෙස් එක
    ඉතින් කෙල වෙලාම ගියා
    සුදු මල්ලිලාගේ බීච් පැත්තේ ගිහින් මොනවයි උබල කලේ
    රා බිවුවද
    මිසිස් වයිරස් එහෙම ගියේ නැතෙයි

    අපිටත් එහෙම තමයි බන් ගෙදරින්. බැනුම් කෝටියක් අහගෙන ගියෙ...
    අති විශේෂ නීති මාලාවකට යත්ව යන්න සිද්ධ උනේ. ..
    වාහනේට නගිනකම් විතරයි ඒ නීති පිලිපදින්න උනේ........:lol::lol:
    රා සෙට් උනේ නෑ බන්. ගිනි මද්දහනේ කොයින්ද රා.... :(:(:(:(
    බීච් එකේ නාල නෑව විතරයි ඕං..... වෙන මුකුත්ම කලෙ නෑලු........
    නෑ බන් එයා ගියෙ නෑ.
    උබව නම් නිතරම මතක් කරනවා....... මැච් එකක් යන ගානේ.....:)
     
    • Like
    Reactions: minipura

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපිටත් එහෙම තමයි බන් ගෙදරින්. බැනුම් කෝටියක් අහගෙන ගියෙ...
    අති විශේෂ නීති මාලාවකට යත්ව යන්න සිද්ධ උනේ. ..
    වාහනේට නගිනකම් විතරයි ඒ නීති පිලිපදින්න උනේ........:lol::lol:
    රා සෙට් උනේ නෑ බන්. ගිනි මද්දහනේ කොයින්ද රා.... :(:(:(:(
    බීච් එකේ නාල නෑව විතරයි ඕං..... වෙන මුකුත්ම කලෙ නෑලු........
    නෑ බන් එයා ගියෙ නෑ.
    උබව නම් නිතරම මතක් කරනවා....... මැච් එකක් යන ගානේ.....:)
    දුක තමයි බන්
    අපි දැන් හිතන් ඉන්නේ අද හිතුනද හෙට ගියා ක්‍රමේට යන්න
    මොකද ප්ලෑන් ගහල යනකොට යැවෙන්නේ නෑ

    අපොයි කියනවා ඇති කවුද අර පිස්ස කියල :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මැක්සා මචං.. අදනේ ත්‍රේඩ් එක දැක්කෙ.. සුපිරි ආතල් එකක් අරගෙන තියෙන පාටයි..
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    දුක තමයි බන්
    අපි දැන් හිතන් ඉන්නේ අද හිතුනද හෙට ගියා ක්‍රමේට යන්න
    මොකද ප්ලෑන් ගහල යනකොට යැවෙන්නේ නෑ

    අපොයි කියනවා ඇති කවුද අර පිස්ස කියල :lol:

    ඒක තමයි හොදම ක්‍රමේ...:yes::yes::yes:
    උබ කරපුව තාමත් මතක් කරනව මචන්:D:D:D