ඕකේ Fuel Injection මොඩල් එකක් ඉන්දියාවේ රිලීස් කරන්න යනවලු පුටෙ
ලක්ස 4.19 දීල ඕක ගන්න එක තේරුමක් නෑ.
KTM Flatform ඇන්ජිම විතරයි අලුත් දෙයකට තියෙන්නෙ. ඔක්කොම ඉන්දියන් අමුද්‍රව්‍ය
මම ඉන්දියන් කාරයෙක්ට ලංකාවේ ගාන කිව්වම උ පුදුම උන බං.
මට ලැජ්ජ හිතුන
ලක්ස 4.19 දීල ඕක ගන්න එක තේරුමක් නෑ.
KTM Flatform ඇන්ජිම විතරයි අලුත් දෙයකට තියෙන්නෙ. ඔක්කොම ඉන්දියන් අමුද්‍රව්‍ය
මම ඉන්දියන් කාරයෙක්ට ලංකාවේ ගාන කිව්වම උ පුදුම උන බං.
මට ලැජ්ජ හිතුන

වැට් එක වදිනකොට පරණ කාර් කට්ටක් ගන්න ඇහැකි ඒ ගනනට