Pulsar 200NS in Sri Lanka

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,421
    22,067
    113
    Gotland
    ඕකේ Fuel Injection මොඩල් එකක් ඉන්දියාවේ රිලීස් කරන්න යනවලු පුටෙ

    ලක්ස 4.19 දීල ඕක ගන්න එක තේරුමක් නෑ.
    KTM Flatform ඇන්ජිම විතරයි අලුත් දෙයකට තියෙන්නෙ. ඔක්කොම ඉන්දියන් අමුද්‍රව්‍ය

    මම ඉන්දියන් කාරයෙක්ට ලංකාවේ ගාන කිව්වම උ පුදුම උන බං.
    මට ලැජ්ජ හිතුන

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    වැට් රාහිත මිල LKR 374375:confused: වැට් එක වදිනකොට පරණ කාර් කට්ටක් ගන්න ඇහැකි ඒ ගනනට:lol:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    වැට් රාහිත මිල LKR 374375:confused: වැට් එක වදිනකොට පරණ කාර් කට්ටක් ගන්න ඇහැකි ඒ ගනනට:lol:
    226232b.jpeg

    226232c.jpeg

    3.90K :rofl:

    225983b.jpeg

    2.80K

    225873a.jpeg

    5.00K

    225818a.jpeg

    2.90K

    :lol::lol::lol::lol:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    hikiz..
    thawa tika dawasakin tax price eka bike ekata wada ganan yai...
    passe minissu salli deela ganna bike eka nemei tax eka...

    :lol::lol::lol::lol:

    Montero sport eka permit ekata 6M okkoma wiyadam ekka:cool:
    ekama normally gannawa nam company eke 16M :eek:
    balapanko waahane hadana mitsubishi company ekata wadiya ape government eka laaba ganna hati :lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,421
    22,067
    113
    Gotland
    Montero sport eka permit ekata 6M okkoma wiyadam ekka:cool:
    ekama normally gannawa nam company eke 16M :eek:
    balapanko waahane hadana mitsubishi company ekata wadiya ape government eka laaba ganna hati :lol::lol::lol:

    ජපානේ මිට්සුබිෂි සමාගමෙන් හදන මොන්ටෙරෝ එකේ අමුද්‍රව්‍ය, මිනිස් ශ්‍රමය, තාක්ෂනය සහ නැව් ගාස්තු, සමාගමේ ලාබය, වගකීම් මේ ඔක්කොටම මිලියන 6

    සිරි ලංකා ආණ්ඩුවේ පොල් බුරුවො එකසිය ගානක් ඇතුළුව බුරුවො 225 නඩත්තුවට, උන්ගේ පව්ල් නඩත්තුවට, ෆන් ගන්න, සොබනේ දාන්න, අපිව ගොනාට අන්දන්න මිලියන 10

    මොන කරියාද කියන්නේ අපේ සල්ලි පිට රට යනව කියල බොලව්
    ගෙවන මිලියන 16 න් 10 ක්ම අපහු අපේ රටේ.

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604

    sahathikenma aththa saho..... :yes:
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,505
    388
    83
    43
    Wattala, Sri Lanka
    ජපානේ මිට්සුබිෂි සමාගමෙන් හදන මොන්ටෙරෝ එකේ අමුද්‍රව්‍ය, මිනිස් ශ්‍රමය, තාක්ෂනය සහ නැව් ගාස්තු, සමාගමේ ලාබය, වගකීම් මේ ඔක්කොටම මිලියන 6

    සිරි ලංකා ආණ්ඩුවේ පොල් බුරුවො එකසිය ගානක් ඇතුළුව බුරුවො 225 නඩත්තුවට, උන්ගේ පව්ල් නඩත්තුවට, ෆන් ගන්න, සොබනේ දාන්න, අපිව ගොනාට අන්දන්න මිලියන 10

    මොන කරියාද කියන්නේ අපේ සල්ලි පිට රට යනව කියල බොලව්
    ගෙවන මිලියන 16 න් 10 ක්ම අපහු අපේ රටේ.

    Umbe kate Rs. 10 kaasiyak daanna hithenawa,,,,,:D:yes: