"ස්ථානය : වෙල් එලියේ හෝ මාලබේ මචන් එකේදී" ඉතින් බං මේක කන්ෆර්ම් නැතුව කොහෙද පාටි එක කන්ෆර්ම් වෙන්නේ........?
අපි එහෙම තමා..... පාරේ හරි පාටිය දානවා......!! 

"ස්ථානය : වෙල් එලියේ හෝ මාලබේ මචන් එකේදී" ඉතින් බං මේක කන්ෆර්ම් නැතුව කොහෙද පාටි එක කන්ෆර්ම් වෙන්නේ........?
අපි එහෙම තමා..... පාරේ හරි පාටිය දානවා......!! 

කොන්දේසියට එකග නැත........
කිඹුල් විලා වේ කෑම පිටින් ගෙන ඒම සපුරා තහනම් ය.........![]()
ඕනා එකක්......
තරි මාමා නම් කිව්වේ බාබකිව් විතරක් ඈති බවයි.....!! 

අපි ආවම පොඩ්ඩක් බය ගතිය පෙන්නපන්![]()

වැඩේමයි.....!! මං හෙන පොරක්![]()

වෙන නැත්නම්.....!! 
ප්රශ්න තිබේ.............
-1 මාළඹේ මචං එකේ බාබකිව් දාන්න තැනක් නැත.............
-2 වෙල් එළිය ගැනීමට ඉහලින් අවසර ගත යුතුය......![]()
උඹත් වඩා ඉහලින්, අවසර ගන්න නම් ඉතින් කිඹුලිගෙන් නේ..... බුදු අම්මෝ..... ඔරවලා බලයිද දන්නේ නෑ අපි ඈවිත්....... 

නෙගටිව්..............![]()
මාළබේ මචන් එකේ පිටිපස්සේ දොර ලග දාමු බාබකිව් එක......![]()
උඹත් වඩා ඉහලින්, අවසර ගන්න නම් ඉතින් කිඹුලිගෙන් නේ..... බුදු අම්මෝ..... ඔරවලා බලයිද දන්නේ නෑ අපි ඈවිත්.......
![]()
)ඈහහ්......... තාම කලිසම තෙමාගන්න උඹව කවුරුහරි හොඳට අන්දලා පුටේ උඹ හෙන පොරක් කියලා...........![]()
පව් යකෝ පොඩි එකා පනී ලිදට.......!!මේ.....නෙගටිව්..............
බෑ බං එතන හැරෙන්නවත් පුළුවන් ද?
බාබකිව් නැතුව කරන දෙයක් නම් ඉතිං කමක් නෑ.........
පොඩ්ඩක් ඉදපං කෝ...දොළ-බිළි, පඩුරු-පාක්කුඩං ඔප්පු කරල අවසරේ ඉල්ලලා බලන්න........
(අද සුබ වෙලාවක් කොහොමද දන්නෙ නෑ............
රාහු කාලෙ එටහම නැති....!)

මම මචන් දැම්මේ කිම්බුලි එලෙව්වොත් කියලදෙනෙනි එක උඹට කොරගන්න බැරි වෙන එකක් නෑනේ .. අද ගිහින් සාරියක් දීපිය
නැත්තන් බ්රුරුන්ගාරාත්මක ජවනිකාවක් දාපිය
![]()

නෙගටිව්..............
බෑ බං එතන හැරෙන්නවත් පුළුවන් ද?
බාබකිව් නැතුව කරන දෙයක් නම් ඉතිං කමක් නෑ.........
පොඩ්ඩක් ඉදපං කෝ...දොළ-බිළි, පඩුරු-පාක්කුඩං ඔප්පු කරල අවසරේ ඉල්ලලා බලන්න........
(අද සුබ වෙලාවක් කොහොමද දන්නෙ නෑ............
රාහු කාලෙ එටහම නැති....!)

නෙගටිව්..............
බෑ බං එතන හැරෙන්නවත් පුළුවන් ද?
බාබකිව් නැතුව කරන දෙයක් නම් ඉතිං කමක් නෑ.........
පොඩ්ඩක් ඉදපං කෝ...දොළ-බිළි, පඩුරු-පාක්කුඩං ඔප්පු කරල අවසරේ ඉල්ලලා බලන්න........
(අද සුබ වෙලාවක් කොහොමද දන්නෙ නෑ............
රාහු කාලෙ එටහම නැති....!)

මේ.....
ආයෙ ත්රෙඩ් එකක් දානවා නං.. සැමන් වලින් හදන්න පුලුවන් මොකක් හරි කෑමක් ගැන දානවද ? මාලුපාං අරවා මේවා නෙවෙයි.. සැමන් උයලා,සැමන් තෙල්දාලා.. සම්බල් .. ඔය වගේ එකක්...
![]()

නෑ බං.. යාලුවෙක් ඉන්නවා යූ කේ වල.. ඌට හරියකට උයා ගන්න බෑ.. මං කිඹුලයියගෙ ත්රෙඩ් වල ලින්ක් දෙනවා ඉතිං ඌට..Moko umbata gan wathura aadara walata samen tin hambunada ?![]()

අඩෝ මාව මෙව්ව කරගන්න එපා හරිය මේ ප්ලේස් එක ෆ්ලැට් කන්නව![]()
විහිලු කතා කියන්න එපා බොල...... 
නෑ බං.. යාලුවෙක් ඉන්නවා යූ කේ වල.. ඌට හරියකට උයා ගන්න බෑ.. මං කිඹුලයියගෙ ත්රෙඩ් වල ලින්ක් දෙනවා ඉතිං ඌට..![]()

බ්රුරුන් කියන්නේ රත්නේගේ අර ලදරන් බස්නේ බං............බ්රුරුන් බ්රුරුන් බ්රුරුන් හුචස්..........
මම කිව්වා කියලා හිතා ගනින්කෝ.....!!නෑ බං.. යාලුවෙක් ඉන්නවා යූ කේ වල.. ඌට හරියකට උයා ගන්න බෑ.. මං කිඹුලයියගෙ ත්රෙඩ් වල ලින්ක් දෙනවා ඉතිං ඌට..![]()
Umba wagema ekek![]()
මටත් ඔය උයන සීන් එක එච්චර බෑ.. හැබැයි මේ ත්රෙඩ් බලං කෑම දෙක තුනක් හැදුවා..

එහෙනං ඉතිං... ආයෙ රත්නෙ මාමාගෙ ගෙදර දාමු![]()

අවුලක් නෑ.... හැබැයි ඉතින් එදා වගේ අම්මා එනකොට බෝතල් හංගගන්න ගිහින් චාටර් වෙන්නේ නැතුව....... 