EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    "ස්ථානය : වෙල් එලියේ හෝ මාලබේ මචන් එකේදී" ඉතින් බං මේක කන්ෆර්ම් නැතුව කොහෙද පාටි එක කන්ෆර්ම් වෙන්නේ........?

    :shocked: අපි එහෙම තමා..... පාරේ හරි පාටිය දානවා......!! :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොන්දේසියට එකග නැත........
    කිඹුල් විලා වේ කෑම පිටින් ගෙන ඒම සපුරා තහනම් ය.........:frown:

    :shocked: ඕනා එකක්...... :) :D තරි මාමා නම් කිව්වේ බාබකිව් විතරක් ඈති බවයි.....!! :D:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ප්‍රශ්න තිබේ.............
    -1 මාළඹේ මචං එකේ බාබකිව් දාන්න තැනක් නැත.............:eek::(
    -2 වෙල් එළිය ගැනීමට ඉහලින් අවසර ගත යුතුය......:eek::sorry::sorry:

    :shocked:

    මාළබේ මචන් එකේ පිටිපස්සේ දොර ලග දාමු බාබකිව් එක...... :yes:

    :shocked: උඹත් වඩා ඉහලින්, අවසර ගන්න නම් ඉතින් කිඹුලිගෙන් නේ..... බුදු අම්මෝ..... ඔරවලා බලයිද දන්නේ නෑ අපි ඈවිත්....... :shocked::(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked:

    මාළබේ මචන් එකේ පිටිපස්සේ දොර ලග දාමු බාබකිව් එක...... :yes:

    :shocked: උඹත් වඩා ඉහලින්, අවසර ගන්න නම් ඉතින් කිඹුලිගෙන් නේ..... බුදු අම්මෝ..... ඔරවලා බලයිද දන්නේ නෑ අපි ඈවිත්....... :shocked::(
    නෙගටිව්..............
    බෑ බං එතන හැරෙන්නවත් පුළුවන් ද?
    බාබකිව් නැතුව කරන දෙයක් නම් ඉතිං කමක් නෑ.........

    පොඩ්ඩක් ඉදපං කෝ...දොළ-බිළි, පඩුරු-පාක්කුඩං ඔප්පු කරල අවසරේ ඉල්ලලා බලන්න........

    (අද සුබ වෙලාවක් කොහොමද දන්නෙ නෑ............
    රාහු කාලෙ එටහම නැති....!:nerd:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඈහහ්......... තාම කලිසම තෙමාගන්න උඹව කවුරුහරි හොඳට අන්දලා පුටේ උඹ හෙන පොරක් කියලා........... :lol:

    :rofl: :lol: පව් යකෝ පොඩි එකා පනී ලිදට.......!!
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෙගටිව්..............
    බෑ බං එතන හැරෙන්නවත් පුළුවන් ද?
    බාබකිව් නැතුව කරන දෙයක් නම් ඉතිං කමක් නෑ.........

    පොඩ්ඩක් ඉදපං කෝ...දොළ-බිළි, පඩුරු-පාක්කුඩං ඔප්පු කරල අවසරේ ඉල්ලලා බලන්න........

    (අද සුබ වෙලාවක් කොහොමද දන්නෙ නෑ............
    රාහු කාලෙ එටහම නැති....!:nerd:)
    මේ.....
    ආයෙ ත්‍රෙඩ් එකක් දානවා නං.. සැමන් වලින් හදන්න පුලුවන් මොකක් හරි කෑමක් ගැන දානවද ? මාලුපාං අරවා මේවා නෙවෙයි.. සැමන් උයලා,සැමන් තෙල්දාලා.. සම්බල් .. ඔය වගේ එකක්...
    :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම මචන් දැම්මේ කිම්බුලි එලෙව්වොත් කියල :sorry: දෙනෙනි එක උඹට කොරගන්න බැරි වෙන එකක් නෑනේ .. අද ගිහින් සාරියක් දීපිය :lol: නැත්තන් බ්රුරුන්ගාරාත්මක ජවනිකාවක් දාපිය :lol:

    :shocked: :rofl: :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෙගටිව්..............
    බෑ බං එතන හැරෙන්නවත් පුළුවන් ද?
    බාබකිව් නැතුව කරන දෙයක් නම් ඉතිං කමක් නෑ.........

    පොඩ්ඩක් ඉදපං කෝ...දොළ-බිළි, පඩුරු-පාක්කුඩං ඔප්පු කරල අවසරේ ඉල්ලලා බලන්න........

    (අද සුබ වෙලාවක් කොහොමද දන්නෙ නෑ............
    රාහු කාලෙ එටහම නැති....!:nerd:)

    Umbe ahawal eka billata deela hari kamak naa awasare ganin kohoma hari...gedarata 100m athin innawa kiyapan api:eek:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නෙගටිව්..............
    බෑ බං එතන හැරෙන්නවත් පුළුවන් ද?
    බාබකිව් නැතුව කරන දෙයක් නම් ඉතිං කමක් නෑ.........

    පොඩ්ඩක් ඉදපං කෝ...දොළ-බිළි, පඩුරු-පාක්කුඩං ඔප්පු කරල අවසරේ ඉල්ලලා බලන්න........

    (අද සුබ වෙලාවක් කොහොමද දන්නෙ නෑ............
    රාහු කාලෙ එටහම නැති....!:nerd:)
    :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ.....
    ආයෙ ත්‍රෙඩ් එකක් දානවා නං.. සැමන් වලින් හදන්න පුලුවන් මොකක් හරි කෑමක් ගැන දානවද ? මාලුපාං අරවා මේවා නෙවෙයි.. සැමන් උයලා,සැමන් තෙල්දාලා.. සම්බල් .. ඔය වගේ එකක්...
    :sorry:

    Moko umbata gan wathura aadara walata samen tin hambunada ? :eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Moko umbata gan wathura aadara walata samen tin hambunada ? :eek:
    නෑ බං.. යාලුවෙක් ඉන්නවා යූ කේ වල.. ඌට හරියකට උයා ගන්න බෑ.. මං කිඹුලයියගෙ ත්‍රෙඩ් වල ලින්ක් දෙනවා ඉතිං ඌට.. :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ බං.. යාලුවෙක් ඉන්නවා යූ කේ වල.. ඌට හරියකට උයා ගන්න බෑ.. මං කිඹුලයියගෙ ත්‍රෙඩ් වල ලින්ක් දෙනවා ඉතිං ඌට.. :sorry:

    Umba wagema ekek :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බ්රුරුන් කියන්නේ රත්නේගේ අර ලදරන් බස්නේ බං............ :lol::lol::lol: බ්රුරුන් බ්රුරුන් බ්රුරුන් හුචස්..........

    :frown: :growl: මම කිව්වා කියලා හිතා ගනින්කෝ.....!!
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ බං.. යාලුවෙක් ඉන්නවා යූ කේ වල.. ඌට හරියකට උයා ගන්න බෑ.. මං කිඹුලයියගෙ ත්‍රෙඩ් වල ලින්ක් දෙනවා ඉතිං ඌට.. :sorry:

    දැන් සැමන් ටින් කියලා එන ටින්වල කොහෙද බං සැමන් තියෙන්නේ...... මෙලෝ රහක් නැති දියම දිය රස මාළු කාලි දෙකක් තුනක්නේ තියෙන්නේ....... මටනං අප්පිරියයි දැන් තියෙන සැමන්.........
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Umba wagema ekek :(
    :yes: මටත් ඔය උයන සීන් එක එච්චර බෑ.. හැබැයි මේ ත්‍රෙඩ් බලං කෑම දෙක තුනක් හැදුවා..
    කොත්තු රොටී.. ෆ්‍රයිඩ් රයිස්... :yes:
    මාලු පාං නං හදලා කන්න උනේ නෑ.. හමුදාවෙං අරං ගියා කාලතුවක්කු උන්ඩ විදිහට පාවිච්චි කරන්න :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනං ඉතිං... ආයෙ රත්නෙ මාමාගෙ ගෙදර දාමු :eek:

    :D:D අවුලක් නෑ.... හැබැයි ඉතින් එදා වගේ අම්මා එනකොට බෝතල් හංගගන්න ගිහින් චාටර් වෙන්නේ නැතුව....... :P
     
    Status
    Not open for further replies.