අද උඹ එන ගමන් ඔය පාරෙන් වත්තලට ඇවිත් ජා ඇලට එනකන් ඇවිත් බලපංකො ට්රැෆික් නැද්ද කියලාවැලිසරින් එහාටත් ට්රැෆික් තියෙනවද දිගටම.........?![]()
අද උඹ එන ගමන් ඔය පාරෙන් වත්තලට ඇවිත් ජා ඇලට එනකන් ඇවිත් බලපංකො ට්රැෆික් නැද්ද කියලාවැලිසරින් එහාටත් ට්රැෆික් තියෙනවද දිගටම.........?![]()
වරකා විතරක් කෑවා නං බඩ එක අදුරගන්න නිසා කෙසෙල් වගේකටත් වැඩේ දුන්නා
![]()

අද උඹ එන ගමන් ඔය පාරෙන් වත්තලට ඇවිත් ජා ඇලට එනකන් ඇවිත් බලපංකො ට්රැෆික් නැද්ද කියලා





අනිත් පාර ගන්නකොට කඩෙන් සාලයෝ ටින් එකක් කියලා ඉල්ලපංඅනේ මන්දා අපිත් නොදැනුවත්ව මෙච්චර කල් ඕවට සැමන් සැමන් කියා කියනේ හිටියේ........

Ammatasiri shell wedi paraadai ehenam![]()
අනිත් පාර ගන්නකොට කඩෙන් සාලයෝ ටින් එකක් කියලා ඉල්ලපං![]()
මටත් මතකයි ඔහොම නිව්ස් එකක් ඇහුනා වගේ........

ඇයි උඹත් කොසාලගේ පැත්තෙමද.........?![]()

ඒකත් එහෙමද....?? අනේ මන්දා මොනවා උනත්, ලගකදි ඉදන්, ටින් මාළු ලංකාවට එවන ඒවා අන්තිම සවුත්තුයි......
![]()
![]()

ඕකට හරිහමං උත්තරයක් ලැබෙන්නේ නැත..ඇයි උඹත් කොසාලගේ පැත්තෙමද.........?![]()

ඕකට හරිහමං උත්තරයක් ලැබෙන්නේ නැත..![]()
පහ පාරෙ කොලඹ ඉඳන් පැය දෙකක් දුරින්හ්ම්ම්ම්........ ඔය ඔලුව වන වන ඉන්නේ.........


(මූට හිටගෙන බඩයන්න එපැයි මට මෙහෙම කරනවට.......)