EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වැලිසරින් එහාටත් ට්‍රැෆික් තියෙනවද දිගටම.........? :eek::eek:
    අද උඹ එන ගමන් ඔය පාරෙන් වත්තලට ඇවිත් ජා ඇලට එනකන් ඇවිත් බලපංකො ට්රැෆික් නැද්ද කියලා
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ මන්දා අපිත් නොදැනුවත්ව මෙච්චර කල් ඕවට සැමන් සැමන් කියා කියනේ හිටියේ........
    අනිත් පාර ගන්නකොට කඩෙන් සාලයෝ ටින් එකක් කියලා ඉල්ලපං :D
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මටත් මතකයි ඔහොම නිව්ස් එකක් ඇහුනා වගේ........
    :no:

    ඇයි උඹත් කොසාලගේ පැත්තෙමද.........? :eek:
    :no:
    :shocked: ඒකත් එහෙමද....?? අනේ මන්දා මොනවා උනත්, ලගකදි ඉදන්, ටින් මාළු ලංකාවට එවන ඒවා අන්තිම සවුත්තුයි...... :( :growl:
    :eek:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Mama hithuwa umba mekata panala uththara dei kiyala :frown:
    9.gif
    9.gif
    :lol:
     
    Status
    Not open for further replies.